gona mulinma harune pol paleta.ඕකනෙ මන්කලින්ම කීවෙ![]()


අම්මටහුඩු, අක්කත් මාර ආතල්නෙ දෙන්නෙ

අමෝ අමෝ ඉතිං උබට ගොඩක් හිනා ගියාදඅම්මටහුඩු, අක්කත් මාර ආතල්නෙ දෙන්නෙ![]()
reset kara ganna, bari nam karala dennamආය එහෙම කරන්නෙ නෑ මම
AnuradhaRa පාස්වර්ඩ් එක මැකුව. එන්න විදියක් නෑ ඒකෙන්
two step verification එකත් ලොස්ට්
එයා එයාගෙම account එකෙනුත් එයාව චාටර් කරගන්නවා..මන් හිතන්නේ ඒකෙන් එයා වින්දනයක් ලබනවා ඇති..
ඕව කරන්ඩ මට බෑ බං.. මං වගේ පොන්නයෙක් බිස්නස් කලොත් හබක් තමා
කට පන මදි මගේ...
අන්තිමට හිතුව ත්රී වීල් එකකවත් එලවන්ඩ
ඒකත් බෑ බං..
මට කිසිම හැකියාවක් නෑ.
මං මහ පොන්නයෙක්![]()
ඌ අරූට කෙළවුණ හැටි බලන් අතේ ගහනවා.. එක වල්ලේ පොල් මුං දෙන්නාඅමෝ අමෝ ඉතිං උබට ගොඩක් හිනා ගියාද![]()
තොට තාම ඊමේල් එකකින් පාස්වර්ඩ් එකක් රීසෙට් කරගන්නවත් බැරිද පොම්නයෝහා කරල දෙන්න