මාව මරන්න හදනව.....

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොන වගේ සද්දයක්ද,බේස් ස්ට්‍රින්ග් එකක් වගේද?
    කන ඇහීම තියුනුයි නම් ලඟ කොහේ හරි තැනක මොකක් හරි ගැජට් එකකින්/මැෂින් එකකින් එනව ඇති.
    පටන් ගන්න වෙලාව ඉවර වෙන වෙලාව එහෙම කොහොමද?
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ranja wagei Anti Social Personality disorder eka Hari PTSD thamayi ubata thiyenne.

    Anti social personality disorder eka tiyenne scurvyata:P:yes::D

    I thought you were dead

    Hey nice to see ya man. So long. Are you still in the Ausi??

    උබේ සමකාලීන Thoppi Chaminda London Morris එහෙමත් නෑ නේද

    Me magula epawenawa ban tika kalak ekadigata iddi:rolleyes::yes::cool::cool:



    Thanx bro!!
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    මට පුකේ අරින්න හදනවා කියල ත්‍රෙඩ් එකක් දාපන්කො. කට්ටිය මොකද කියන්නෙ බලන්න.:yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය සද්දේ උඹට විතරක් අවුල් යන්නේ මොකද ගෙදර අනිත් අයටත් ඇහෙනවද ?

    ඔව් බන් ඒත් ඒගොල්ලන්ට එච්චර ඇඟට අමාරුවක් නෑ.......:dull::sorry:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොන වගේ සද්දයක්ද,බේස් ස්ට්‍රින්ග් එකක් වගේද?
    කන ඇහීම තියුනුයි නම් ලඟ කොහේ හරි තැනක මොකක් හරි ගැජට් එකකින්/මැෂින් එකකින් එනව ඇති.
    පටන් ගන්න වෙලාව ඉවර වෙන වෙලාව එහෙම කොහොමද?

    නෑ බන් නිකන් හෙන තියුනු සද්දයක් එන්නෙ. අර ඈම්ප් එකක් ඔන් කරල බෆල් එකක් දැම්මම එනව වගේ එකක් නිකන් වයිට් නොයිස් එකක් එන්නෙ ගොඩක්ම.........
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නෑ බන් නිකන් හෙන තියුනු සද්දයක් එන්නෙ. අර ඈම්ප් එකක් ඔන් කරල බෆල් එකක් දැම්මම එනව වගේ එකක් නිකන් වයිට් නොයිස් එකක් එන්නෙ ගොඩක්ම.........

    :rolleyes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහෙනම් ඉතින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්...:angry:

    අනේ මන්ද බන් මොනව කරන්නද කියල උඹ කියන්නෙ මේක මගෙ ඇගේ ලෙඩක් කියලද??:confused::confused: