මාව මරන්න හදනව.....

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මාව මරන්න හදනව.....

    මම කාලෙකට පස්සෙ එලකිරියට ආවෙ අනේ මචන්ල මේ ගෙවල් අහල පහල ඉන්න තරහකාරයො මාව මරන්න හදනව බන්.දැන් මාස 3-4ක ඉඳල high pitch noise එකක් ඒකියන්නෙ ඩෙසිබ්ල් ගාන වැඩි අඩි සන්ක්යාත සද්දයක් එනව මට හරියටම කියන්න බෑ කොහෙන්ද එන්නෙ කියල හැබැයි.මාර තියුනු ශබ්දයක් තමයි එන්නෙ වෙලාවකට කන්දෙකට මොකකින් හරි අනිනව වගේ. හරියට නිකන් ටීක් ටීක් ගාල අර බෆල් වලින් පරන් ටීවී වලින් එහෙම එන සද්දයක් තමයි එන්නෙ. මේකට එකදිගටම නිරාවරනය වෙලා මුලු ඇඟම වේලිලා බන් බඩවල් ඉඳන් වේලිලා ඇගට පනත් නෑ.පොලිසියටත් කිව්ව ඒත් වැඩක් වුනේ නෑ. ඊටපස්සෙ පරිසර අදිකාරියෙ උන්ට කිව්වම උන් සවුන්ඩ් චෙක් ඉක්විප්මන්ට් අරගෙන එනව කිව්වට උන් ආවෙත් නෑ.මම දැන් මොකද කරන්නෙ? හැබයි මට මාර සැකයක් තියෙනව මේක මේ අහල පහල ඉන්න එකෙක් අපිව ලෙඩකරවන්න කරන එකක් කියල උන් මාත් එක්ක මලෙන් ඉන්නෙත් පොඩි කේස් වගේකට..........
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේක දාල අහල පහල උන් තව එහාට වෙන්න ඉන්න උන්ගෙ නෑදෑ ගෙදරකට රින්ගනව.......:(:(
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මචං උඹ අසනීපෙකට බෙහෙත් බොනව නේද..

    දැං බොන්නෙ නැද්ද?

     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සද්දේ එද්දී රෙකෝඩ් පාරක් දාලා මේකේ දාපන්කෝ

    එහෙම රෙකෝඩ් වෙයිද දන්නෙ නෑ බන්......:oo:


    බම්පි

    Thanx bro:love:

    මචං උඹ අසනීපෙකට බෙහෙත් බොනව නේද..

    දැං බොන්නෙ නැද්ද?


    ඒක මේකට සම්බන්ධ නෑ බන්.......:baffled:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    hallucinations - schizophrenia symptoms

    ඔය ලෙඩේ හැදුනම අහල පහල අය ගැන සැක කරනව
    මාව මරන්ඩ ප්ලෑන් කරනව කියල හිතෙනව
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    hallucinations - schizophrenia symptoms

    ඔය ලෙඩේ හැදුනම අහල පහල අය ගැන සැක කරනව
    මාව මරන්ඩ ප්ලෑන් කරනව කියල හිතෙනව

    මේක delusion එකක් නෙමෙයි බන්.......:no::no:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    ඉලෙක්ට්‍රික් ස්පාර්ක් වෙනකොටත් එනවා ඔය වගේ සද්ද. කැපැසිටර්ස් ලීක් වෙනකොට, ට්‍රාන්ස්ෆෝමර් වල කොයිල් ඩැමේජ් වෙලා තියෙනකොට ඔහොම සද්ද එනවා. පොඩ්ඩක් විපරම් කරල බලපන්කො මොන පැත්තෙන්ද සද්ද එන්නෙ කියල. අහල පහල උන්ට පුකේ අමාරුවක් තියෙනවද ඔය වගේ පොන්න වැඩ කරන්න. පුකේ අරින කොටත් ඔය සද්දෙ එන්න පුළුවන් පුක් ගැට්ටයි ටොපයි ඇතිල්ලෙද්දි. :cool:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉලෙක්ට්‍රික් ස්පාර්ක් වෙනකොටත් එනවා ඔය වගේ සද්ද. කැපැසිටර්ස් ලීක් වෙනකොට, ට්‍රාන්ස්ෆෝමර් වල කොයිල් ඩැමේජ් වෙලා තියෙනකොට ඔහොම සද්ද එනවා. පොඩ්ඩක් විපරම් කරල බලපන්කො මොන පැත්තෙන්ද සද්ද එන්නෙ කියල. අහල පහල උන්ට පුකේ අමාරුවක් තියෙනවද ඔය වගේ පොන්න වැඩ කරන්න. පුකේ අරින කොටත් ඔය සද්දෙ එන්න පුළුවන් පුක් ගැට්ටයි ටොපයි ඇතිල්ලෙද්දි. :cool:

    අනේ තෑන්ක්ස් මචෝ මේක සීරියස් ගත්තට. මේක ගැන විදුලිබල මන්ඩලයට කිව්වොත් හරියයිද? එහෙම සද්දවලින් ඇඟට හොඳ නැද්ද??:(:(
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    උබ ගෙදර ඉන්නේ තනියෙන්ද?
    ඉන්නවානම් ඒ මිනිස්සුන්ට ඇහෙනවාද ඔය සද්දේ?
    ගෙදර කවුරුත් නැත්තම් රෝකෝඩ් කරලා ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන් හොයලා බලයි ඊටපස්සේ..
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උබ ගෙදර ඉන්නේ තනියෙන්ද?
    ඉන්නවානම් ඒ මිනිස්සුන්ට ඇහෙනවාද ඔය සද්දේ?
    ගෙදර කවුරුත් නැත්තම් රෝකෝඩ් කරලා ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන් හොයලා බලයි ඊටපස්සේ..

    ගෙදර මිනිස්සුන්ටත් අහෙනව මචෝ.......:oo::dull:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    රෙකෝඩ් කරල දාපන් විශ්වාස කරන්න පුලුවන් වෙන්න මම නිර්මාල් කියලත් කියපන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    අනේ තෑන්ක්ස් මචෝ මේක සීරියස් ගත්තට. මේක ගැන විදුලිබල මන්ඩලයට කිව්වොත් හරියයිද? එහෙම සද්දවලින් ඇඟට හොඳ නැද්ද??:(:(

    ඇඟට කෙසේ වෙතත් කනට නම් හොඳ නෑ. සද්දෙ එන වෙලාවට කන්දෙක වහන් බලන්න සද්දෙ එන්නෙ පිටතින්ද කියල. නැත්තම් කළාඳුරු කනේ පිරුණම, සෙම තියෙනකොට ඔහොම සද්ද එන්න පුළුවන්. විදුලිබල මණ්ඩලයට කියන්න එපා හුත්තො. මුලින්ම පොලිසියට කියපන්. නැත්තම් ඩිරෙක්ට් මධ්‍යම පරිසර අධිකාරියට කියපන්. පොඩ්ඩක් ඇවිදල බලපන් සද්දෙ එන්නෙ කොහෙන්ද කියල. :yes: