මාව මරන්න හදනව.....
මම කාලෙකට පස්සෙ එලකිරියට ආවෙ අනේ මචන්ල මේ ගෙවල් අහල පහල ඉන්න තරහකාරයො මාව මරන්න හදනව බන්.දැන් මාස 3-4ක ඉඳල high pitch noise එකක් ඒකියන්නෙ ඩෙසිබ්ල් ගාන වැඩි අඩි සන්ක්යාත සද්දයක් එනව මට හරියටම කියන්න බෑ කොහෙන්ද එන්නෙ කියල හැබැයි.මාර තියුනු ශබ්දයක් තමයි එන්නෙ වෙලාවකට කන්දෙකට මොකකින් හරි අනිනව වගේ. හරියට නිකන් ටීක් ටීක් ගාල අර බෆල් වලින් පරන් ටීවී වලින් එහෙම එන සද්දයක් තමයි එන්නෙ. මේකට එකදිගටම නිරාවරනය වෙලා මුලු ඇඟම වේලිලා බන් බඩවල් ඉඳන් වේලිලා ඇගට පනත් නෑ.පොලිසියටත් කිව්ව ඒත් වැඩක් වුනේ නෑ. ඊටපස්සෙ පරිසර අදිකාරියෙ උන්ට කිව්වම උන් සවුන්ඩ් චෙක් ඉක්විප්මන්ට් අරගෙන එනව කිව්වට උන් ආවෙත් නෑ.මම දැන් මොකද කරන්නෙ? හැබයි මට මාර සැකයක් තියෙනව මේක මේ අහල පහල ඉන්න එකෙක් අපිව ලෙඩකරවන්න කරන එකක් කියල උන් මාත් එක්ක මලෙන් ඉන්නෙත් පොඩි කේස් වගේකට..........