මාව මරන්න හදනව.....

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඇඟට කෙසේ වෙතත් කනට නම් හොඳ නෑ. සද්දෙ එන වෙලාවට කන්දෙක වහන් බලන්න සද්දෙ එන්නෙ පිටතින්ද කියල. නැත්තම් කළාඳුරු කනේ පිරුණම, සෙම තියෙනකොට ඔහොම සද්ද එන්න පුළුවන්. විදුලිබල මණ්ඩලයට කියන්න එපා හුත්තො. මුලින්ම පොලිසියට කියපන්. නැත්තම් ඩිරෙක්ට් මධ්‍යම පරිසර අධිකාරියට කියපන්. පොඩ්ඩක් ඇවිදල බලපන් සද්දෙ එන්නෙ කොහෙන්ද කියල. :yes:

    හැබැයි මේ කිට්ටුව ටයිල් ෆැක්ට්‍රි එකක් තියෙනව 50-100 වගේ අතර ඒකෙන් එන එකක්ද දන්නෙත් නෑ. ඇගෙන්ම එන එකක්නන් මේ ලඟදි දතක්නන් ගැලෙව්ව කැක්කුම හැදි හැදි තිබිල ඒකෙන් ආපු ස්නායු ඩැමේජ් එකක්ද දන්නෙත් නෑ......
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    පොලිසි යන එක තමයි කරන්න තියෙන්නේ...අහල පහල වෙන ගෙවල් වල අය මොනවද කියන්නේ...ඒ අයටත් ඇහෙනවා කියනවද...
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447

    You are not the only one living in this vicinity, is it? Any others living with you?
    Any cat or dog in the household?
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පොලිසි යන එක තමයි කරන්න තියෙන්නේ...අහල පහල වෙන ගෙවල් වල අය මොනවද කියන්නේ...ඒ අයටත් ඇහෙනවා කියනවද...

    මම උන් එක්ක කතාකරන්න යන්නෙ නෑ මචෝ පුදුම කුහක කැරියො සෙට් එකක්.........:dull::dull::sorry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    ඕක එන specific time period එක්ක තියෙනවද හැමදාම එකම වෙලාවට වගේද එන්නෙ ? උබල ඉන්නෙ Macktiles factory එක ගාවද ? :D
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    You are not the only one living in this vicinity, is it? Any others living with you?

    There are other ppl living in the close proximity macho.But I don't think that they are staying at home 24/7 so they might not be feeling this as much as I am and also a lot of these neighbors are villains:dull::dull:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth

    මම උන් එක්ක කතාකරන්න යන්නෙ නෑ මචෝ පුදුම කුහක කැරියො සෙට් එකක්.........:dull::dull::sorry:

    උන් උබ ගැනත් ඔහොම වෙන්න ඇති හිතන් ඉන්නෙ. දෙගොල්ලට දෙගොල්ලා සැකෙන් ඉන්නෙ. :P
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ratada enne ?? trip eka off karala balapan. light, fan wage electrical equipment walin enawa
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    There are other ppl living in the close proximity macho.But I don't think that they are staying at home 24/7 so they might not be feeling this as much as I am and also a lot of these neighbors are villains:dull::dull:

    You can hear high frequency tones with some ear problems. Did you consult a doctor?
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    මම උන් එක්ක කතාකරන්න යන්නෙ නෑ මචෝ පුදුම කුහක කැරියො සෙට් එකක්.........:dull::dull::sorry:
    නැත්නම් අදුනන පොලිසියේ කෙන්ක්වත් සෙට් කරගන්න ඔය වැඩේට...නැත්නම් ඔය සම්බන්ද නිලධාරියෙක්වත්...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උන් උබ ගැනත් ඔහොම වෙන්න ඇති හිතන් ඉන්නෙ. දෙගොල්ලට දෙගොල්ලා සැකෙන් ඉන්නෙ. :P

    අපි මේපැත්තට ආවෙ ලඟදි මචෝ මේක ගමක්.ඔක්කොම නෑදෑයො සෙට් එකක් තමයි එකට එකට ඉන්නෙ. 15පර්ච් ඉඩමක් එක්ක තට්ටු දෙකේ ගෙයක් ලක්ෂ 60කට හම්බුවුනේ. මේ ගෙදර හදල තියෙන්නෙ කොරිය ඉඳල ආපු කපල් එකක් උන් අඩු ගානට අපිට මේක දීල ගියා දැන් තේරෙනව මොකද කියල..........:baffled::baffled:
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    එක සැරයක් කුණු පිච්චුවා නේද :rofl:
    ආයෙමත් සද්දෙන් සිංදු දැම්මා නේද :rofl:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    nope not yet, I suspect this is external cause I hear this only when Im home..........

    Oh.. Take a break. Go somewhere for a week. High frequency you hear can be quite intermittent. It can be a precursor to some underlying health issue. So you got to eliminate whether it's your environment or something else that causes it. That's the most logical approach.
    (What you hear is not exactly what your auditory system picks up, like as in a microphone. It's the brain that interprets the signal)
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එක සැරයක් කුණු පිච්චුවා නේද :rofl:
    ආයෙමත් සද්දෙන් සිංදු දැම්මා නේද :rofl:

    ඇයි වඩුමඩු දානව, දැන් මේක පුදුම ගොබ්බ සක්කිලි සෙට් එකක් බන්......:dull::baffled::angry: