මාව වට්ටපු එක කුමන්ත්‍රණයක් - කඩුවෙල නගරාධිපති

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,823
    2,041
    113
    Galle
    කඩුවෙල ආතල් නවතින එකක් නෑ වගේ.... හොඳයි ඉතින් සතියට එක ගානේවත් දෙන්න කියපල්ලා...
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    කැරියට ඇවිදගන්න බැරි එකටත් අනිත් උන්ද පලි? ගෑනිට ගහන්න නග්ග ගන්න බැරි උනාමත් වෙන උන් පලි ඇති 🤭 🤭
    muge lamai nemida danne nane... kohomath un anunge lamaintane uppanna denne 😂
     
    • Haha
    Reactions: neo7x and tharakaf

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අමු ගොන් හුත්තිගේ පුතාලා කකුල පැටලිලා වැටුන එකටත් මාධ්ය නිවේදන, නොදකින් මුන් වගේ හීනමාන පින්බත්තු 😂 🤌 .
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    නුතන කුමන්ත්‍රණ පොන්නප්පුවෙක් ආයෙම. පගයා වැටුන විදිය දැක්කම හිනා යනවා ඕන එකෙක්ට.

    ඉස්සරත් කුමන්ත්‍රණ පොන්නයෙක් හිටියා වීරවංස කියලා. ඒ වෙසිගෙපුතා ඉපදිලා තියෙන්නෙත් උගෙ අම්මට කවුරුහරි කුමන්ත්‍රණයක් කරල වෙන්ඩ ඇති. කට ඇරියොත් කුමන්ත්‍රණ කුමන්ත්‍රණ. අනික් උන්ට වෙන වැඩ නෑ නෙ උට කුමන්ත්‍රණ කර කර ඉන්න. මූත් උගෙ අඩිපාරෙ යන්න අරන් වගේ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,360
    113
    නියම ජෙප්පෙක් කියල ඔප්පු කලා. බරි උනොත් උගේ වරදක් නෙමෙ වෙන එකෙක්ගෙ වරදක් 🤌 🤌 🤌
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Spit Take Lol GIF by Justin