මාව හෑප්පුනා..

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ආසන්නතම සිද්දිය ඊයේ උදේ :dull:

    මම අතුරු පාරකින් ඇවිල්ල මේන් රෝඩ් එකට දාන්න ඉන්නවා. බයික් කාරයෙක් ඇවිල්ල වම් පැත්තෙන් නවත්තල . මම ඒක දැක්කේ නෑ. පාරේ වාහන අඩු උනාම මම වම් පැත්තට හැරෙව්වා. යන්තමට බයික් එකේ වැදුන. එතකොටයි මම දන්නේ. නවත්තල බැලුව වෙලාවට සීරිලවත් නෑ. :D

    ලොකු සිද්දි පසුවට....
     
    Snow Leopard

    Member
    Sep 30, 2014
    25
    7
    0
    එකසැරයක් ම0 කාර් එකේ යනකොට වැඩිය වාහනත් තිබ්බෙ නෑ. මාත් ඉති0 ගන0 ගත්තෙ නෑ ඉක්මනට යාගන්නත් පුලුවන්නෙ කියල පාගල ගියා. යනකොට ඉස්සරහි0 කොට පටවගත්ත ලොරියක් යනව. ඒ කාලකන්නිය ගාටනව. උගෙ පරම්පරාවත් සිහිකර කර ගියා. යද්දි මෙන්න යකෝ එක පාරට කොට බැදල තිබ්බ ද0 වැල කැඩුන. කෙලවෙන්න තමා යන්නෙ කියල දැනගෙන පෑගුව බ්‍රේක් එක. හරිගියෙ නෑ. කොටයක් කෙලින්ම වහලෙ වැදිල වහලෙ චප්ප කරගෙන ගියා. මටත් කොන්ට්‍රෝල් නැතුව ගිහි0 කැපුන එහාපැත්තෙන් ආපු බවුසරේකට. ඌත් කැපුව. කොහොම හරි බවුසරේ පෙරලුනා. පට්ට අමාරුවෙන් දොර ඇරගෙන එලියට ඇවිත් බලද්දි ගිනිගන්නව. කොහොම හරි එදා එතනදි 10කට වඩා මැරුන. වෙලාව කියන්නෙ පට්ටම වෙලාවට ජීවිතේ බේරුනේ.​

    මචන් මේක කියෙව්වම සීතල වෙලා ගියා . වැඩි විස්තර කියපන් මචන් මේක ගැන
     
    • Like
    Reactions: rev

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,197
    382
    83
    එකසැරයක් ම0 කාර් එකේ යනකොට වැඩිය වාහනත් තිබ්බෙ නෑ. මාත් ඉති0 ගන0 ගත්තෙ නෑ ඉක්මනට යාගන්නත් පුලුවන්නෙ කියල පාගල ගියා. යනකොට ඉස්සරහි0 කොට පටවගත්ත ලොරියක් යනව. ඒ කාලකන්නිය ගාටනව. උගෙ පරම්පරාවත් සිහිකර කර ගියා. යද්දි මෙන්න යකෝ එක පාරට කොට බැදල තිබ්බ ද0 වැල කැඩුන. කෙලවෙන්න තමා යන්නෙ කියල දැනගෙන පෑගුව බ්‍රේක් එක. හරිගියෙ නෑ. කොටයක් කෙලින්ම වහලෙ වැදිල වහලෙ චප්ප කරගෙන ගියා. මටත් කොන්ට්‍රෝල් නැතුව ගිහි0 කැපුන එහාපැත්තෙන් ආපු බවුසරේකට. ඌත් කැපුව. කොහොම හරි බවුසරේ පෙරලුනා. පට්ට අමාරුවෙන් දොර ඇරගෙන එලියට ඇවිත් බලද්දි ගිනිගන්නව. කොහොම හරි එදා එතනදි 10කට වඩා මැරුන. වෙලාව කියන්නෙ පට්ටම වෙලාවට ජීවිතේ බේරුනේ.​

    Maat beluwa oya film eka.. Final Destination..!! :rofl: :D
     
  • Sep 8, 2014
    490
    47
    28
    මම දවසක් මගේ කාර් 1ක එලවගෙන දෙමටගොඩ හරියෙ යනව, ඉසරහින් ක්න්ටේනර් පටෝගත්ත ලොකු ලොරි වගයක් යනව. මෙන්න බොලේ එක පාරටම අර ලොරියක තිබ්බ කන්ටේනර් ටැන්කියක් පට පට ගාල හෙලවෙනව, ඊට එකා මරුටි කාර් එකක් අරක වැටුනොත්නම් අරූ ඉවරයි තමයි කියල හිතල උට කියන්න කියල ලඟට යන්න හයියෙන් එතනට කිට්ටු කලා, වැඩක් නෑ මම පරක්කුයි , අරක වැටුන කාර් 1 උඩට, ඒකෙ රොදයක් වැදිල මගේ කාර් එකේ වින්ස්ක්‍රීන් 1 ඉවරයි. කාර් කාරය එතනමයි:yes::yes::yes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    පොඩි පුතා;17337473 said:
    මම දවසක් මගේ කාර් 1ක එලවගෙන දෙමටගොඩ හරියෙ යනව, ඉසරහින් ක්න්ටේනර් පටෝගත්ත ලොකු ලොරි වගයක් යනව. මෙන්න බොලේ එක පාරටම අර ලොරියක තිබ්බ කන්ටේනර් ටැන්කියක් පට පට ගාල හෙලවෙනව, ඊට එකා මරුටි කාර් එකක් අරක වැටුනොත්නම් අරූ ඉවරයි තමයි කියල හිතල උට කියන්න කියල ලඟට යන්න හයියෙන් එතනට කිට්ටු කලා, වැඩක් නෑ මම පරක්කුයි , අරක වැටුන කාර් 1 උඩට, ඒකෙ රොදයක් වැදිල මගේ කාර් එකේ වින්ස්ක්‍රීන් 1 ඉවරයි. කාර් කාරය එතනමයි:yes::yes::yes:
    Umba Sri Lanka insurance daapan ban. Nathnam hoda claim ekak ganna hamba wenne ne:P
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    පොඩි කාලෙ අම්මත් එක්ක ත්‍රීවීල් එකක යනකොට බීපු පොල්බූරුවෙක් ඇවිත් හැප්පුවා..මාව එලියට විසික් උනා ..මට අවුලක් උනේ නැහැ ඒත් අම්මට සෑහෙන්න තුවාල උනා ICU එකෙත් හිටියා :( මන් එතකොට 2 වසරෙ :P

    කොස්වත්ත පොලිසිය පහු කරලා බයික් එකේ පල්ලම බැහැගෙන එනකොට එකපාරට වලක් දැකල බ්‍රේක් පාරක් ගැහුවා :P නැගිට්ටුවේ ත්‍රීවීල් අන්කල් කෙනෙක්.. වැටුනෙ කොහොමද කියල මතක නැහැ. දනිස්සයි වැලමිටයි ලෙලි බයික් එක හීරිලා තිබ්බ සිග්නල් ලයිට් දෙකත් ඉවරයි වම් පැත්තෙ

    මේන් රෝඩ් එකට දාද්දි පරන ELF ලොරියක වැදුනා.. කාර් (240ක්)එකෙ බෆර් හෙඩ් ලයිට් පිටින්ම ඉවරයි.. එදානන් මෝඩයෙක් වගේ ගියෙ ලය්සනුත් නැහැ එතකොට :P .. ලොරියට අවුලක් නැහැ ටයර් එක වැදුනේ.

    දැන් ටිකක් මොලේ පෑදිලා හින්ද පරිස්සමට එලවනවා හැබයි යන්න පුලුවන් තැන්වල ඇරල දාලා යනවා :D:D:D:D:D
     
    thanujaka

    Well-known member
  • අපෝ මටත් එක පාරක් හෙන ෆක් සීන් එකක් උනා බං..
    ඉස්සර උනේ..මං ලෝ කොලේජ් යන කාලේ..
    රෑ පාර්ටි එකක් ඉවර වෙලා යාළුවෙක්ව දාල ආපහු එනකොට බොරුපන හංදියේදී කාර් එක හැප්පුනා කුඩේ කුඩු වෙන්න..
    වැදුනේ ත්‍රී වීල් එකක.. ත්‍රී වීල් එක රොස්ට් පාන් උනා...
    දවස් තුනක් මැගසින් එකෙත් ඇද්ද...
     
    92kitee

    Well-known member
  • Oct 18, 2012
    831
    81
    48
    එලකිරියේ
    XXKo0ln.0.gif
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මගේම වැරදි වලින්නං තාම මුකුත්ම කරගෙන නෑ...:dull:
    ඒත් අනිත් අයගෙ නොසැලකිල්ල නිසා උන වැරදි නිසා නං සුළු සුළු දේවල් වෙලා තියෙනවා..:baffled:

    ටිකක් ලොකුවටම උනේ මගේම යාළුවෙක් තව බයික් එකක ඇවිත් මගේ බයික් එකට ඇනපු එක....:confused:

    දෙන්නම බිම.. පෙරේතයො දෙන්නෙක් පොළවෙ ගැහැව්ව වගේ...:P
    වැඩි විස්තර ඉඩ ලැබුණු වෙලාවක දාන්නංකො:yes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පළවෙනි එක සහ දෙවනි එක දෙකම කලින් ස්ටාර්ලට් එකේ.....
    අරං මුල දවස්වල මිලේනියම් ඩ්‍රයිව් පාලම ගාව පාරේ යූ ටර්න් එකක් ගහන්න ගිහින් ඇනුනා ඉස්සරහ වම් පැත්ත කුඩු වෙන්න ම නවත්තලා තිබ්බ හදන්න දාල තිබ්බ කාර් කටුවක. ඒකෙ අයිති *ත්තා මගෙන් ගාන කැපුව...............
    දෙවනි පාර ගේ ඉස්සරම, හෙඩ් ලයිටුත් නැති, වින්ඩ්ස්ක්‍රීන්ත් නැති ටිපර් කාර පරයෙක් ඇරියා වම් පැත්තේ රෝදෙ ගැලවිලා, ආර්ම් ගැලවිලා, ෆෙන්ඩර්, දොරවල් ඇඹරිලා සම්ප් එක, බෆර්, රේඩියේටර්, ඒසී කන්ඩෙන්සර් ගැලවිලා යන්න. වාහනේ පාරේ වට 4ක් විතර කැරකිලි නතර වුණේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    yako ohomada pare yanne. wahanayak athata gaththama igillenna hadanwane uba. parissam weyan ban..
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    1. lankawe van eka issarahin giyapu car eke wadduwa,, podi damage 1k
    2. mehe melbourne wala 100kmh speed eke re freeway eke yanakota mata ninda giya,, mage car eka lane 2 center eke thiye nature strip eke giya,, mama aharune panduru assen yanakota,, kohoma hari nawatta gatta panduru asse,, wahaneta damage,, mata mukuth wun ne,, honda welwata gahak, kanuwak set wne ne :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පළවෙනි එක සහ දෙවනි එක දෙකම කලින් ස්ටාර්ලට් එකේ.....
    අරං මුල දවස්වල මිලේනියම් ඩ්‍රයිව් පාලම ගාව පාරේ යූ ටර්න් එකක් ගහන්න ගිහින් ඇනුනා ඉස්සරහ වම් පැත්ත කුඩු වෙන්න ම නවත්තලා තිබ්බ හදන්න දාල තිබ්බ කාර් කටුවක. ඒකෙ අයිති *ත්තා මගෙන් ගාන කැපුව...............
    දෙවනි පාර ගේ ඉස්සරම, හෙඩ් ලයිටුත් නැති, වින්ඩ්ස්ක්‍රීන්ත් නැති ටිපර් කාර පරයෙක් ඇරියා වම් පැත්තේ රෝදෙ ගැලවිලා, ආර්ම් ගැලවිලා, ෆෙන්ඩර්, දොරවල් ඇඹරිලා සම්ප් එක, බෆර්, රේඩියේටර්, ඒසී කන්ඩෙන්සර් ගැලවිලා යන්න. වාහනේ පාරේ වට 4ක් විතර කැරකිලි නතර වුණේ.

    හප්පේ:shocked:

    ඇඟත් එක්ක හිරිවැටුනා ඔබතුමාගෙ දෙවෙනි එකේ විනාස වෙච්ච කෑලි ටික දැක්කහම...:baffled:
    ඉතින් ඔච්චර ලොකු වින්නැහියක් උනාට පස්සේ තුවාළ එහෙම උනේ නැතෙයි....:confused:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ammo ...
    parissamen drive karapalla ban.
    hadissiye drive karanna epa.anika beela drive karannama epa.

    aniwa,:yes: dan yaka wage yanne nahe ban,:yes:esarnm mata loku amaruwak tibuna speed yanna,:oo: dan eka hodawela tiyenna :D,[bike eken kela karagathata passe];)

    .... typing .... please wait

    dapan dapan..;)

    :D

    :dull::dull::dull:
    යකෝ මං මෙච්චර කාලෙකට එකපාරක්වත් හැප්පිලා නෑ.. එකම දවසක් බයික් එකෙන් වැටෙන්න ගියා යන ගමන් බයික් එකේම නින්ද ගිහිල්ලා.. එකපාරටම මට ඇහැරුනා වාසනාවට වගේ.. පාන්දර තුනට විතර ඇති.. බල්ලො පූසො විතරයි පාරෙ හිටියෙ.. වැටුණා නම් උදේ වෙනකන් ඉන්න වෙනවා..:rofl:

    ubata 40-50 yaddhi hapeda ban,:P

    මට සීන් එකක් උන බන් මීරිගම DS එක ඉස්සරහ ..bike එකේ මායි අම්මයි ගියේ ..60 වගේ ස්පීඩ් එකක ගියේ ..තව bike එකක එකෙක් overtake කරලා ලේෆ්ට් side පාරකට හැරෙව්වා ..උගේ bike එකේ පිටිපස්සේ wheel එකේ මගේ එකේ ඉස්සර wheel එක වැදුනා ..මගේ bike එකේ හීරුනා විතරයි .මායි අම්මයි දෙන්නම පර මැද්දේ බිම ..අම්මගේ කකුල උලුක් උනා ..මගේ වැලමිට හිරිලා විතරයි .........මගේ අමාරුව දැනුනේ න බන් අම්මා ගැන තමයි දුක .....

    hadiseyak natuwa padanm godak accsedent adu wenawa,:yes:
    anika drink da na eka tama lokuma case 1a:yes:..
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    :D

    මගේ පලවෙනි ඇක්සිඩන්ට් එක තමය බයික් එකේ උන එක. වැහැල පොලව තෙත් වෙලා තිබුන වෙලාවක බෙන්ඩ් එකක් ගන්න ගමන් මට ඉස්සරහ බ්‍රෙක් එක ඇල්ලිලා බයික් එකත් එක්ක පත බෑවුනා. රුපියල් 5000ක් විතර ගියා. ඔක්කොම කෑල දාගන්න.

    දෙවැනි එක තමයි ලඟදි උනේ අරන් දවස් 3යි ‍ත්‍රීවීල් එක රිවස් කරන කොට කොන්ක්‍රීට් කනුවක වැදිල පැත්තක් සෙත්තපෝච්චි උනා. ඒකනම් තාම හැදුවෙ නෑ :no::no:

    මට නම් දැන් වාහන එපා වෙලා තියෙන්නේ. අපි වගේ දුප්පත් මනුස්සයෙක් වාහනයක් අරන් හැපුනම හිතට මාර දුකයි :dull:
    uba bike eka gattha alutha neda oka une?:P
    parisamin padapan..:D:yes:

    මට නම් තාම මගේ වැරද්දකින් accident එකක් වෙලා නැහැ.වෙච්ච 2ම කාලකන්නි bus බල්ලෙක් හින්දයි නොසන්ඩාල බීපු 3 weel බල්ලෙක් හින්දයි.
    අපරාදේ කියන්න බෑ මම ජාතිය ඇමතුවා උන්ට සැහෙන්න රිදෙන්න.සැහෙන්න රිද්දුව
    :P:oo:

    එකසැරයක් ම0 කාර් එකේ යනකොට වැඩිය වාහනත් තිබ්බෙ නෑ. මාත් ඉති0 ගන0 ගත්තෙ නෑ ඉක්මනට යාගන්නත් පුලුවන්නෙ කියල පාගල ගියා. යනකොට ඉස්සරහි0 කොට පටවගත්ත ලොරියක් යනව. ඒ කාලකන්නිය ගාටනව. උගෙ පරම්පරාවත් සිහිකර කර ගියා. යද්දි මෙන්න යකෝ එක පාරට කොට බැදල තිබ්බ ද0 වැල කැඩුන. කෙලවෙන්න තමා යන්නෙ කියල දැනගෙන පෑගුව බ්‍රේක් එක. හරිගියෙ නෑ. කොටයක් කෙලින්ම වහලෙ වැදිල වහලෙ චප්ප කරගෙන ගියා. මටත් කොන්ට්‍රෝල් නැතුව ගිහි0 කැපුන එහාපැත්තෙන් ආපු බවුසරේකට. ඌත් කැපුව. කොහොම හරි බවුසරේ පෙරලුනා. පට්ට අමාරුවෙන් දොර ඇරගෙන එලියට ඇවිත් බලද්දි ගිනිගන්නව. කොහොම හරි එදා එතනදි 10කට වඩා මැරුන. වෙලාව කියන්නෙ පට්ටම වෙලාවට ජීවිතේ බේරුනේ.​
    meka sira seen da nathnm move ekak da?:rolleyes:

    parissamen paare yanna saho

    dan 60kmp tami..:yes:

    math dan 2 weeks walta kalina accident una.athai kakulai hiruna witharai.:(

    :oo:
    drink / hadissiya/ nosalklimath drive kirima tama ban..:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ ඔය කියන්නේ රාගම ඉඳලා මහබගෙට එන පාරද අපෝ අර ඇලපිටිවල වරුණ හෝටලේ කන්දෙන් එක පාරට දානවා බයික් ත්‍රීවිල් එහෙම හෙනම බයේ බන් ඒ හරියෙන් යන්නේ අනික ඉතින් හොඳ ඉස්තරම් මාර්ගය තමයි ඒ පාර ලොල්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    wahane nam accident wela na thama :P
    habai bike eke yaddi nam aliya pole gahuwa wage watila thiyenawa :D
    palaweni paara seen ekedi patta speed awilla boralu godak uda front brake kara,bike eka wisi una ban :sorry: kakul dekama leli giya :(

    deweni eka para hadana thanaka (mada thibba) front brake kare,eken athak leli giya :(