මාව Google Street View එකට අහු වෙලා :D

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    UK avama one ekek mahath venava neda machan?

    ආ newscatle මල්ලි කොහොමැයි? ඔව් බං ඒක නම් ඇත්ත. ඇඟ මහන්සි වෙන ජොබක් නොකෙරුවොත් හෙන අලියා වගේ වෙනවා :lol:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මස්සිනා.......උඹ අම්බානක් මහත් වී ඇත.........!!!!
    images