මාශා සහ ඉසුරු ??

Sry.com

Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    මෙකි ගැන ටිකක් මන් දන්නවා මන් කිව්වෙ මාෂා ගැන .
    මෙකි ගියෙ දෙවි ශිෂ්‍යත්වෙන්, හොමාගම ජනාධිපතියෙ හිටියෙ ඊට කලින්,
    ඕ ලෙවල් නම් ඒ සාමාර්ථ 10 ම ගත්තා ,ඉන්නෙ හොමාගම හරියෙ,

    හොමාගම කිව්වාට හොමාගමිනුත් තව බස් එකක යන්න ඔනි ඇතුලට වෙන්න .
    ඉස්කොලෙ කාලෙ නම් දැකලා තියෙනවා එතනින් පස්සෙ ආරංචියක් නැහැ



    තාත්තා මෙසන් බාස් කෙනෙක්, තව අක්කෙක් ඉන්නවා මෙකිට ,අක්කත් හොඳට ඉගෙන නම් ගත්තා ,
    හෙන දුප්පත් ඉතිං, පොඩි කාලෙ ඉඳන් සල්ලි තිබ්බ ,සැප තිබ්බ උන් නෙමෙ ,

    ඉතිං එහෙම උන් කැම්පස් ගිහින් පොඩ්ඩක් ඔලුව උස්සද්දි මෙහෙම දෙවල් වෙනවා



    මැත්ස් කරලා තර්ඩ් ශයි එකෙ කැම්පස් දැම්මෙ
    මෙකි සොෆ්ට්වෙයාර් ඉංජිනියර් උනෙ කොහොමද නම් දන්නෙ නැහැ.
    දන්න තරමින් පොඩි කාලෙ ඉඳන් කම්පියුටර් එකක්වත් දැකලා තිබ්බ එවුන් නෙමෙ,

    Kohomath godak podi thenin negitapu unta wena commn deyk oka bn, mula amathka weema...passe amma thaaththa wath mathka ne...ona tharam mata nm example thiyenwa mun wage jathiye awasanaawata pahala unu ewun gena...uni giya un gena godak athdekeem thiyenwa mata nm..mun karanne senir unama pahala junr ena unta kapana eka, adurana same school nm thwath arinwa wedi,ungema bth eke unta horen kiyla rg eka thwath wedi karala denne...kohomath un hiti then nethuwa merila yanne meewage un thma...:angry:
    Rag eken lebena dewal thiyenwa, eth me ka#@*%nni eke hoda peththa dekala nethuwa ethi..:angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mokadda wenne?

    මට ඇහුන නිවුස් වලට හුටන් කියනව අද,උන්දට ඉන්දියාවෙ ආධාර වලින්,රුහුනු කැම්පස් එකේ හදපු ,ගොඩනැගිල්ලක් විවෘත කරන උස්සවේකට යන්ඩ බැරි උනාලු.. ඉන්දියාවෙ අගමැති එහෙ ඉදන් කතාකරන්ඩලු උන්නෙ, ඒක කොරන්ඩ දුන්නෙ නැලු, හුටන්ට රුහුනු විශ්ව විද්යාලෙට ඇතුල්වීම තහනම් කරලලු එහෙ ශිෂ්ය සoගමය ලොල්...:lol::lol::lol::lol:ඉතින් හුටන් ඉන්දියාවෙ අගමැති එක්ක කතා කොරල උස්සවේ නතර කරාලු ... :lol::lol::lol:

    ඒකට මිනිහට මිනිහට හොදටම රිදිල, ඕන්න ''නවක වදය දෙන එක මම තහනම් කොරනව හිටo හුටන් පටo'' ගගා බැන බැන උන්න.:lol::lol:.උන්ද දැඩි දඩුවම් වෙනවලු නවක වදය දෙන උන්ට..:lol::lol::lol::lol:

    දැන් මේකෙ උන්ට නැහෙන්ඩ දෙයක් නැ, ඕන්න බොලාගෙ ජනාධිපතිය ඔක්කොම කොරනවලු.:lol::lol:..වැඩි විස්තර ඔනෙ නම් අද හිරු නිවුස් බලාපල්ල..:):)
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,602
    113
    එක තැනක නෑ
    Ubanam kohomath gona bn.dana post walinui rply krana widiyenui penawa bn.kiyana ewage kisima logic ekak nee


    මගේ ගොන් ගතිය බලන්න ඉස්සල්ල උඹ දාපු පොස්ට් ටික අපහු කියවලා වරෙන්

    ගොනා කවුද කියලා බලන උන්ට පේනවා :lol::lol::lol:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hostel vala rag karanakota----Hostel eka barava inna----Warden -----sub warden-----Uni lecturers lath innava, Ema hostel ekema rooms vala navathila. THOPI PADI [SALARY] GANNE MOKATADHA ? Ova palanaya kara ganna bari nam? Nivata ve---- puthala.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    hari hari uba mata hoda company ekakta yanna kiyanna onada yakoo.mn igena gaththuwata mage qualifications walata yako thota wada hoda thanaka mn innwa..anika yako ubata ube padiyai job ekai loku unata ekamata loku nee.uba moken igena gaththath moke job ekak karath mata mokada.mn mulinuth kiwwe.ubata ona ubta salli thiyei kiyanna,hoda job ekak thiyei kiyanna patta porak kiyala penna ganna.oka mental disorder ekak.pennala beheth ganin.apita mokada bn uba higakawath..deyak therum ganna bari gothrika haththakne bn.mama meke rag gana katha kare nee yako..hari dn rag karalama oya kella maruna kiyamukoo.ubala me karana ponna wade harida kiyahanko.uba kiyana widiyata ubala wage hithan unnm me rate hoda than wala inne me ratata aba saranai.uba MAS eka ehema hodai kiwwa neda bn.uba MAS wada karala na mn hithanne.uba MAS eka gana dannwada kiyapanko MAS MAS gawata.ane bn ubala wage gon gobilayo


    yako mama Training giye Brandix (same culture like MAS) :rofl::rofl: ekata :lol::lol::lol: , deyake therum ganna bari thota kiyala anith un pawa dala thiyanawa :lol::lol:, balapan mata monawahari kiyala thiyanawada kiyala :lol::lol:, rag karana eka waradi kiyala thama mama kiyanne + Sabare wathaya gana kiuwe ape malli kanake kapu katta gana , ponna lin madi talks denne uba kiyala anith unuth kiyala thiyanawa , thawa dipan talks :rofl::rofl: , onna yatin damma ekake ube guna kiyapu ekake :):):) , ehaname api giya , thawa harake talk ekake danna amathaka karanna epa :):)

    නිකන් ගොන් කතා නොකියා ඉඳපන් බන්. ඕක කොහොමද අපේ කැම්පස් රැගින් එක්ක සංසන්දනය කරන්නේ. අදාළ නැති කතාවක් කියල අපේ නූගත් වේ#ගෙ පුතාල කැම්පස් වල කෙල්ලෝ කොල්ලෝ රැග් කරන එක සාධාරණීකරණය කරන්න එපා බන්.

    කැම්පස් වලත් ඉන්නවා කෙල්ලෝ කැමැත්තෙන් class ගන්න ලෙක්චර්ස් ලට දෙන සීන්. උඹේ උදාහරණය ගැලපෙන්නේ අන්න එතනට. ඒක කොහොමද මූදු හු#න්නෝ රැග් එකක් වෙන්නේ. ඒක කෙල්ල කැමැත්තෙන් කරන එකක්. :no:

    දැන් බලමු උඹේ මෝඩ උදාහරණය ඔෆිස් පැත්තෙන්.

    ඔතන වෙන්නෙ එක්කෝ කෙල්ල කැමැත්තෙන්, එහෙම නැත්නම් අකමැතියි නමුත් රස්සාව තියා ගැනීම වෙනුවෙන් බොසාත් එක්ක නිදා ගන්න එක. එතැනදී කෙල්ලට ඔප්ෂන් එකක් තියෙනවා ඒ ඔෆිස් එකෙන් අස්වෙලා වෙන එකකට යන්න. නමුත් අපේ කැම්පස් ළමයින්ට මොකක්ද තියෙන විකල්පය මුන් කරන රැග් වලින් බේරෙන්න. පේරා වගේ නම් අල වෙන්න පුළුවන්. ඒත් සබරගමුව, රජරට වගේ ඒවායේදී.

    දීපන් පුළුවන් පිළිගන්න පුළුවන් ප්‍රැක්ටිකල් විසදුමක්.

    ඔය අනිත් ප්‍රින්ස් කියන මී හරකටත් :rofl::rofl::rofl: එක්කම තමා කිව්වේ...
     
    Last edited:
    • Like
    Reactions: X101

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V

    බොරුවට මරාගන්න ඕනේ නැනේ බන්. ඇයි මෙච්චර කුහකකම. ගොඩයන්නේ මේ ලංකාවේ කොල්ලෝ කෙල්ලො මිසක් එක්ටා එකෙන් ආපු ඉන්දියන් කාරයෝ නෙමෙයිනේ. ඔය පොඩි දේ තේරුම් ගන්න තමයි බන් බැරි අපේ උන්ට.

    සිංහලු වඳ වෙලා යන්නෙම එකාට එකා නැති නිසාමයි.

    මේ 2018දී ගොඩ යන්න පුළුවන් එකම දේ ඉගෙනගන්න එක. එකට කුහකකම් කරන එක නම් ගොඩක් වැරදි.

    අන්තරේ, පෙරටුගාමී, ජෙප්පෝ ඔය දේවල් ඇතුලේ ඉන්න අවුරුදු 4 විතරයි තියන්නේ කියල ගොඩක් අය දන්නේ නෑ. එලියට ආවම ඕවා නෙමෙයි ජිවිතේ ගොඩදාගන්න තරගෙට වැටෙනවා කියලා දන්නේ ෆැන්ටසියෙන් එලියට අවමයි.

    අනේ මන්ද බන් මිනිස්සු කවදා තේරුම් ගනීද කියලා.

    තව කෙනෙක්ට කිසිම කරදරයක් නොකර ඕන දෙයක් කරගත්තට පෞද්ගලිකව මට නම් කමක් නෑ බන්,
    එත් ඒ දේවල් වලින් අහිංසක මිනිස්සු ජිවිත වලිනුත් වන්දි ගෙවනවා දැක්කම දැක්කේ නෑ වගේ ඉන්න අමාරුයි
    :yes::yes:
     
    • Like
    Reactions: X101

    bdsmlover

    Member
    Apr 14, 2012
    48
    3
    0
    අයියෝ මේ කෙල්ලො දෙන්නා ඔච්චරටම රැග් කරන්න ආසයි නම් මාව රැග් කරන්න තිබ්බනේ කැමති ඔනෙම විදිහකට, මන් ආසයි කෙල්ලොන්ගෙන් රැග් වෙන්න..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    campus giyama munta an enawada ban? thu nodakin me pake rag system eka nathi karannama ona.ekek dennekwa athulata dammanam hari.nathnam adu kadala danna ona jeewitha kalema
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    අයියෝ මේ කෙල්ලො දෙන්නා ඔච්චරටම රැග් කරන්න ආසයි නම් මාව රැග් කරන්න තිබ්බනේ කැමති ඔනෙම විදිහකට, මන් ආසයි කෙල්ලොන්ගෙන් රැග් වෙන්න..

    Kello wagayak nonjal kollek ta sex rag ekak deela thibuna lagadi.