මාෂල් ආට්ස්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මාෂල් ආට්ස් තනියම ප්‍රැක්ටිස් කරපු අය නැද්ද?
    මම දැනට අතපය හයිය කරගන්න යකඩ වලට බිත්තිවලට ගහ ගහ ප්‍රැක්ටිස් වෙනවා.තව jumping kicks practice වෙනවා. තාම එක කකුලයි බිත්තියට තියන්න පුළුවන්.
    තව කකුල් streach වෙන්න streaching exercise practice කරනවා පැයකට සැරයක්.
    මෙහෙම අවුරුදු 4ක් විතර කරොත් සාර්ථක වෙයි ද?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    sparring nathuwa mokak karath wedak ne
    anika thaniyama karanna gihin uba waradi technique igena ganiwi. harigassanna kauruth nane
    mokak hari art ekak thoragena club ekakata join wenna
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Owa wadak na miniho... Onama thanaka money talks...
    With exp kiyanne .... Ona chandiyek ethakota namenawa :lol:

    So podi ekek wenta epa... :yes: Owa hodai scl yana ewunta... :lol:

    පාරෙදි මොකෙක් හරි චණ්ඩි පාට් ්‍්‍රකක් දැම්මොත් සල්ලි දීලා මොකද්ද කරගන්න පූළුවන්?:lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,972
    21,992
    113
    ගම මහනුවරයි
    පාරෙදි මොකෙක් හරි චණ්ඩි පාට් ්‍්‍රකක් දැම්මොත් සල්ලි දීලා මොකද්ද කරගන්න පූළුවන්?:lol:

    Ehema danna enne na :yes: e welawata dammath ita passe tika danna nisa ehema wenne na... api hari nam n ape paduwe innawa nam :yes:

    Ehemmama gonek gahuwa kiyapanko... then next time set ekak dala athak kakulak kadanta ona :yes: then policiyen punishment eka denawa :yes:

    habai baya wenta epa ehema wenne na... Ohoma hasirenne salli nathi higannu... Un salli thiyena ewunta pana bayai :lol: Katha kalath dekata namena size :rofl:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    awurudu 4 k panthiyakata gihin igenaganin. hoda thankata enna puluwan. biththi walata gahala athapaya kada ganne nathuwa
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ehema danna enne na :yes: e welawata dammath ita passe tika danna nisa ehema wenne na... api hari nam n ape paduwe innawa nam :yes:

    Ehemmama gonek gahuwa kiyapanko... then next time set ekak dala athak kakulak kadanta ona :yes: then policiyen punishment eka denawa :yes:

    habai baya wenta epa ehema wenne na... Ohoma hasirenne salli nathi higannu... Un salli thiyena ewunta pana bayai :lol: Katha kalath dekata namena size :rofl:

    :yes:
    මූ කියන ජාතියෙ චන්ඩිනම් සුපිරි වන්ඩියකින් කිට ගහලා බැස්සම නැවෙනවා
    Martial Arts වලට වඩා LLB එකක් කරානම් වටිනවා:yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඉස්සෙල්ලා මාෂල් ආර්ට්ස් කියන්නෙ මොකක්ද කියන එක තෙරුම් ගන්න ඔනි .
    මාෂල් ආර්ට්ස් කියන්නෙ බිත්ති වලට ගහන එකවට් බඩු කඩන එකවත් ,කාට හරි ගහලා පොර වෙන්න යන එකවත් නෙමෙ.

    මාෂල් ආර්ට් ,සටන් කලාවක් .
    එකක් ආත්ම ආරක්ෂාවට,
    අනික සිතෙ තියෙන එකාග්‍රතාව වර්ධනය කරගන්න ,මානසික සහ ශාරිරික සෞක්‍ය පැත්තෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන් දෙයක්

    ඉතිං බිතියට ගහලා හරියන්නෙ නැහැ

    ඉස්සෙල්ල ඔව්වාට තියෙන එක්සර්සයිස් කරලා ඔව්වයෙ තියෙන මූව්මන්ට්ස් ,ස්ටෙප්ස් පුරුදු වෙන්න.
    ෆිසිකල් ෆිට්නස් එක වැදගත්, මෙඩිටේෂන් පවා කරන්න ඔනි .

    මාෂල් ආර්ට් වල තියෙන ප්‍රධානම දේ
    ඩිසිප්ලීන් ඇන්ඩ් ප්‍රැක්ටිස් ,

    විනය කිව්වෙ කන බොන එකෙ ඉඳන් විනය හදාගන්න ඔනි.

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අංගම් කරපන් සිංහලයො, රාවණා මයෙ අප්පච්චි පිහිටයි.

    -යක්ක පරපුරෙ හෙලයෙක්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    school yana kale grade 8 wage ennakota loku unak awith pothak genalla try kara
    wede hari giye ne
    :lol:

    ඉස්කොලෙට ආව මල්පියලි එකෙන්දගත්තෙ
    සූටි කාලෙදි ඔය උන ගොඩක් කොල්ලොන්ට එනවා
    මූ වර්ධනය වෙන්නෙ හෙමීට වගෙ :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඉස්කොලෙට ආව මල්පියලි එකෙන්දගත්තෙ
    සූටි කාලෙදි ඔය උන ගොඩක් කොල්ලොන්ට එනවා
    මූ වර්ධනය වෙන්නෙ හෙමීට වගෙ :yes:

    මාෂල් ආර්ට් උන ආවෙ වොටර් මාජින් වගෙ කතා
    ජෙට් ලී ජැකි චැන් ලා ගෙ ෆිල්ම් බලලා.
    වයසෙ හැටි බන් .:lol:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මාෂල් ආට්ස් තනියම ප්‍රැක්ටිස් කරපු අය නැද්ද?
    මම දැනට අතපය හයිය කරගන්න යකඩ වලට බිත්තිවලට ගහ ගහ ප්‍රැක්ටිස් වෙනවා.තව jumping kicks practice වෙනවා. තාම එක කකුලයි බිත්තියට තියන්න පුළුවන්.
    තව කකුල් streach වෙන්න streaching exercise practice කරනවා පැයකට සැරයක්.
    මෙහෙම අවුරුදු 4ක් විතර කරොත් සාර්ථක වෙයි ද?

    nittambuwa awatanan wing chun wala moves tikak kiyala dennam :yes:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඉස්සෙල්ලා මාෂල් ආර්ට්ස් කියන්නෙ මොකක්ද කියන එක තෙරුම් ගන්න ඔනි .
    මාෂල් ආර්ට්ස් කියන්නෙ බිත්ති වලට ගහන එකවට් බඩු කඩන එකවත් ,කාට හරි ගහලා පොර වෙන්න යන එකවත් නෙමෙ.

    මාෂල් ආර්ට් ,සටන් කලාවක් .
    එකක් ආත්ම ආරක්ෂාවට,
    අනික සිතෙ තියෙන එකාග්‍රතාව වර්ධනය කරගන්න ,මානසික සහ ශාරිරික සෞක්‍ය පැත්තෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන් දෙයක්

    ඉතිං බිතියට ගහලා හරියන්නෙ නැහැ

    ඉස්සෙල්ල ඔව්වාට තියෙන එක්සර්සයිස් කරලා ඔව්වයෙ තියෙන මූව්මන්ට්ස් ,ස්ටෙප්ස් පුරුදු වෙන්න.
    ෆිසිකල් ෆිට්නස් එක වැදගත්, මෙඩිටේෂන් පවා කරන්න ඔනි .

    මාෂල් ආර්ට් වල තියෙන ප්‍රධානම දේ
    ඩිසිප්ලීන් ඇන්ඩ් ප්‍රැක්ටිස් ,

    විනය කිව්වෙ කන බොන එකෙ ඉඳන් විනය හදාගන්න ඔනි.

    උබට හෙන පුකේ අමාරුවක් තියෙනවා නෙ හැමදේම දන්නවා කියල පෙන්නන්න. අඩු ගානෙ උබට බෙල්ට් එකක් වත් තියේද?
    කවුද කිව්වෙ බිත්තිවලට ගහන එක කියල. Iron fist iron kicks දෙන්න ma කරන උන් මොනවද කරන්නේ කියල උබ දන්නවා ද:lol::lol:
    කාටවත් ගහල පොර වෙන්න යනවා කිව්වෙ කවුද
    ගහන්න ආවම රෙවෙන්න දෙන්න තමා ඉගන ගන්නෙ නැතුව පුක ඉබින්න නෙමෙයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබට හෙන පුකේ අමාරුවක් තියෙනවා නෙ හැමදේම දන්නවා කියල පෙන්නන්න. අඩු ගානෙ උබට බෙල්ට් එකක් වත් තියේද?
    කවුද කිව්වෙ බිත්තිවලට ගහන එක කියල. Iron fist iron kicks දෙන්න ma කරන උන් මොනවද කරන්නේ කියල උබ දන්නවා ද:lol::lol:
    කාටවත් ගහල පොර වෙන්න යනවා කිව්වෙ කවුද
    ගහන්න ආවම රෙවෙන්න දෙන්න තමා ඉගන ගන්නෙ නැතුව පුක ඉබින්න නෙමෙයි

    පුක ඉබින්න පුරුදු වෙයන් :yes:
    ප්රමොෂන් ගන්න ඉහලට යන්න ලෙසි
    ඉරොසන්ව ආස්‍රය කරපන් ඌකියලා දෙයි
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    උබට හෙන පුකේ අමාරුවක් තියෙනවා නෙ හැමදේම දන්නවා කියල පෙන්නන්න. අඩු ගානෙ උබට බෙල්ට් එකක් වත් තියේද?
    කවුද කිව්වෙ බිත්තිවලට ගහන එක කියල. Iron fist iron kicks දෙන්න ma කරන උන් මොනවද කරන්නේ කියල උබ දන්නවා ද:lol::lol:
    කාටවත් ගහල පොර වෙන්න යනවා කිව්වෙ කවුද
    ගහන්න ආවම රෙවෙන්න දෙන්න තමා ඉගන ගන්නෙ නැතුව පුක ඉබින්න නෙමෙයි

    රිදුනා නෙද රෙද්දෙ රෙවෙන්න ?
    උඹට මොන මාෂල් ආර්ට්ස් ද බන් ,
    ඇන්කර් වන්ප්ලස් බීලා පැදුරක් එලන් සිරිත් මල් දම කියවල නිදාගනින් .:lol:

    මට පෙන්නෙ උඹ කාගෙන් හරි රෙවෙන්න කාලා තියෙනවා .ඌට ගහන්න බිත්තියට ගගහා පුරුදු වෙනවා ? ඇත්ත කියපන්