මාෂල් ආට්ස්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    රිදුනා නෙද රෙද්දෙ රෙවෙන්න ?
    උඹට මොන මාෂල් ආර්ට්ස් ද බන් ,
    ඇන්කර් වන්ප්ලස් බීලා පැදුරක් එලන් සිරිත් මල් දම කියවල නිදාගනින් .:lol:

    මට පෙන්නෙ උඹ කාගෙන් හරි රෙවෙන්න කාලා තියෙනවා .ඌට ගහන්න බිත්තියට ගගහා පුරුදු වෙනවා ? ඇත්ත කියපන්

    dothraki කියන එකෙනුත් එන්නෙ උබනෙ.
    මට උබ එක්ක පෞද්ගලික තරහක් තිබුණෙ නෑ අද උබගෙ රිප්ලයි එක දැක්කම හිතුණෙ උබ ගැන අනිත් උන් කියන ඒවා ඇත්ත බව. :lol: බෙල්ට් එකක්වත් නැති බව කිව්වම ගූ කිලො ගාණක් ගිහින්
    gt ගෙනුත් අහගත්තා නෙ උබ එක දවසක්.
    උබ දගලන්නෙ උබ පොර කියල පෙන්නන්න. තියරිය කියෝලා පොර වෙන්න එනවා.:lol: කාට උණත් ඔය ටික එහෙන් මෙහෙන් හොයාගෙන කියවන්න පුළුවන්. උබ වගේ පොතේ ගුරාලගෙන් නෙමෙයි ඇහුවෙ ma කරපු කෙනෙක් ගෙන්
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,973
    21,993
    113
    ගම මහනුවරයි
    උබට හෙන පුකේ අමාරුවක් තියෙනවා නෙ හැමදේම දන්නවා කියල පෙන්නන්න. අඩු ගානෙ උබට බෙල්ට් එකක් වත් තියේද?
    කවුද කිව්වෙ බිත්තිවලට ගහන එක කියල. Iron fist iron kicks දෙන්න ma කරන උන් මොනවද කරන්නේ කියල උබ දන්නවා ද:lol::lol:
    කාටවත් ගහල පොර වෙන්න යනවා කිව්වෙ කවුද
    ගහන්න ආවම රෙවෙන්න දෙන්න තමා ඉගන ගන්නෙ නැතුව පුක ඉබින්න නෙමෙයි

    Taraha ganta epa miniho... Dan ubata kawuda gahanna enne? Ai gahanta enne? :rolleyes::oo:

    Therumak nane gahaganna eka, ekai man ahanne :)

    Ohoma uba eka parak gahuwa kiyapan...hodata purudu wela... Ita passe aye u set ekak ekka awilla gahanawa... ita passe uba... ohoma ohma gihin mini maragena iwara wenne oka... :yes:

    ubata onama nam self defense shot tikak purudu weyan... Like uppercut eka hook eka wage.. eka master karapan... echcharai... 1 shot knockout... :rofl: then maru weyan... :yes:

    btw kick gahanna yanna epa kawadawath.
     
    කාටවත් ගහන්න නෙමෙයි බං.
    එහෙම ගහන්න ගිහින් වෙඩි කන්න වෙයි:lol:
    මට සෙල්ෆ් ඩිෆෙන්ස් තමයි
    ඈයි මචං කික් එපා කිව්වෙ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,973
    21,993
    113
    ගම මහනුවරයි
    කාටවත් ගහන්න නෙමෙයි බං.
    එහෙම ගහන්න ගිහින් වෙඩි කන්න වෙයි:lol:
    මට සෙල්ෆ් ඩිෆෙන්ස් තමයි
    ඈයි මචං කික් එපා කිව්වෙ

    Ehenam Hook ekai, Uppercut ekai hodatooooma athi... deka deepuwama bima(ekai master karanna kiwwe) :lol: dagalanna deyak na...

    But itin e stage ekata noya katha karala wisafaganna tharamata hodai... :yes:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Anika LLB kiwama policiyenuth nawenwane bn, :yes:

    සිරාවට එහෙම සීන් එකක් තියේද?
    ලංකාවෙ ඉන්නවි නම් ෂුවර් එකට ලෝ පට්ටමක් ඕන වෙනවා. නැත්නම් පොලිසිය ඉදන් හැම සක්කිලියෙක්ම කරේ යන්න එනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    dothraki කියන එකෙනුත් එන්නෙ උබනෙ.
    මට උබ එක්ක පෞද්ගලික තරහක් තිබුණෙ නෑ අද උබගෙ රිප්ලයි එක දැක්කම හිතුණෙ උබ ගැන අනිත් උන් කියන ඒවා ඇත්ත බව. :lol: බෙල්ට් එකක්වත් නැති බව කිව්වම ගූ කිලො ගාණක් ගිහින්
    gt ගෙනුත් අහගත්තා නෙ උබ එක දවසක්.
    උබ දගලන්නෙ උබ පොර කියල පෙන්නන්න. තියරිය කියෝලා පොර වෙන්න එනවා.:lol: කාට උණත් ඔය ටික එහෙන් මෙහෙන් හොයාගෙන කියවන්න පුළුවන්. උබ වගේ පොතේ ගුරාලගෙන් නෙමෙයි ඇහුවෙ ma කරපු කෙනෙක් ගෙන්
    මල්ලි රැවුල වැවෙනවාද ? සැහෙන්න වෙලා ගිහිල්ල ලියලා තියෙනවා පොස්ට් එක මහන්සි වෙලා .හරිම නිර්මාණාත්මකයි. :yes::yes:ඇප්‍රිෂියෙටඩ්

    බිත්තියට ගහලා අවුරුදු හතරකින් බ්ලැක් බෙල්ට් එකක් ලැබෙවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා. :lol:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මල්ලි රැවුල වැවෙනවාද ? සැහෙන්න වෙලා ගිහිල්ල ලියලා තියෙනවා පොස්ට් එක මහන්සි වෙලා .හරිම නිර්මාණාත්මකයි. :yes::yes:ඇප්‍රිෂියෙටඩ්

    බිත්තියට ගහලා අවුරුදු හතරකින් බ්ලැක් බෙල්ට් එකක් ලැබෙවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා. :lol:

    දැන් නම් වැවෙනවා
    අම්ම මැරෙන්න යනවා කියල හිගාකෑවෙ උබ නේද:lol:
    හිගා කාපුව ගෙව්වද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    සිරාවට එහෙම සීන් එකක් තියේද?
    ලංකාවෙ ඉන්නවි නම් ෂුවර් එකට ලෝ පට්ටමක් ඕන වෙනවා. නැත්නම් පොලිසිය ඉදන් හැම සක්කිලියෙක්ම කරේ යන්න එනවා

    මට පෙන්නෙ උඹ එච්චර සමාජෙට බැස්ස එකෙක් නෙමෙ. එකයි බිත්ති වලට ගගහා ඉන්නෙ .:lol:

    ලො පට්ටම් ලොකු නැහැ බන් .
    ඔව්වා හොඳයි අර ගම්වල ඉන්න අහිංසකයන්ට.
    .
    ඔනි පෞර්ෂය විතරයි පොඩි දැනුවත් කමක් එක්ක .එකෙක් එන්නෙ නැහැ කරෙ යන්න
    කරාටි වලට කලින් හොඳ පෞර්‍ෂයක් හදා ගනින් .
    සේරම යටත්
    පෞර්ෂයක් නැති උන්ට තමා පට්ටම්, ආල වට්ටම් කැටයම් අමුතුවෙන් පෙන්වන්න ඔනි තැනක් ගන්න

    ( රිද්දව ගන්න එපා අවවාදයක් දුන්නෙ කැමතිනම් ගනින් නැත්තම් කමක් නැහැ )
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    දැන් නම් වැවෙනවා
    අම්ම මැරෙන්න යනවා කියල හිගාකෑවෙ උබ නේද:lol:
    හිගා කාපුව ගෙව්වද?

    මැරිලා ඉවරයි බන් .:( අවුරුද්දෙ දානෙත් කිට්ටුයි.:yes:

    උඹ පව් බන් .වලස් තෙල් ටිකක් ගාලා රැවුල වවා ගනින්. :lol:
    කාගෙන්වත් හිඟා කෑවෙ නැහැ මගෙම සල්ලි වලින් බෙහෙත් කලා ඉඩම උකස් කරලා .ඉඩමත් බෙරගත්තා බිස්නස් වැඩවලින් .
    ත්‍රඩ් දාලා ඇති මන් ලින්ක් දෙන්නම් ඔනිද ?

    මෙන්න පළවෙනි එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1927255

    මෙන්න දෙවනි එක මන් ඉඩම බෙරගත්ත විදිය

    http://www.elakiri.com/forum/showthread.php?t=1928218
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63

    මට පෙන්නෙ උඹ එච්චර සමාජෙට බැස්ස එකෙක් නෙමෙ. එකයි බිත්ති වලට ගගහා ඉන්නෙ .:lol:

    ලො පට්ටම් ලොකු නැහැ බන් .
    ඔව්වා හොඳයි අර ගම්වල ඉන්න අහිංසකයන්ට.
    .
    ඔනි පෞර්ෂය විතරයි පොඩි දැනුවත් කමක් එක්ක .එකෙක් එන්නෙ නැහැ කරෙ යන්න
    කරාටි වලට කලින් හොඳ පෞර්‍ෂයක් හදා ගනින් .
    සේරම යටත්
    පෞර්ෂයක් නැති උන්ට තමා පට්ටම්, ආල වට්ටම් කැටයම් අමුතුවෙන් පෙන්වන්න ඔනි තැනක් ගන්න

    ( රිද්දව ගන්න එපා අවවාදයක් දුන්නෙ කැමතිනම් ගනින් නැත්තම් කමක් නැහැ )

    ඌ කියන්නෙ අතපය හදාගන්න එක ගැන
    මේ කෙල්ලගෙ චැනල් එකේ තව ජේක් මේස්ගෙ චැනල් එකේ දැකල තියෙනවා හෙන ලොකු කණුවලට ගහ ගහ ගෑස් සිලින්ඩරවලට ගහ ගහ පුරුදු වෙනවා.
    කකුල් අයිස්වතුරෙ දාන් ඉන්නවා.
    කකුල් උඩින් මෝල්ගස් වගේ ඒවා පෙරලනවා.
    බලපන් මේකි ගහනවා යකඩ බට නැවෙන්න
    https://m.youtube.com/channel/UC80lqfQnLKNqE51N_E5QtYw
    මුංට තුවල වෙන්නෙ නැති එකේ රහස නම් මටත් හිතාගන්න බෑ:shocked:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මූ හෙන පොර කියල කියන්නෙ බං :lol:
    ඔව් මන් පොරක්
    රොම්බ තැන්ක්ස් .:lol:

    මල්ලි බිත්තියට කික් කරද්දි බැලන්ස් එක වැදගත් .ශරිර ශක්තිය වැදගත්.
    රැවුල වැවෙන්නෙ නැතුව එව්වා කරන්න අමාරුයි
    .:lol:
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    උබ බිත්තියට ගහ ගහ අතපය හදාගත්තට චලනය වෙන දෙයක් ඕන වෙනවා ඇත්ත ෆයිට් එකකට බහින්න
    වැලි කොට්ට හරි පරණ කලිසමක් කකුල් මහල වැලි පුරවලා හරි උබේ උසට වඩා උසට හදාගනින්. ඒක එල්ලලා ඒකෙ දරුණුම point ටික මාක් කරපන්. ඒක හොලවලා ඈතට යවලා ළගට එනකම් කිසි සූදානමක් නැතුව ඉදලා එක පාර ගහපන් අර පොයින්ට් වලට
    එකට සෑහෙන්න කාලයක් පුරුදු වෙලා පස්සෙ වැඩි කරපන්
    උබ උසද කොට ද මම දන්නෙ නෑ. කොට එකෙක් නම් අනිවා flipping kick තියේ නම් සුපිරි
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ඔව් මන් පොරක්
    රොම්බ තැන්ක්ස් .:lol:

    මල්ලි බිත්තියට කික් කරද්දි බැලන්ස් එක වැදගත් .ශරිර ශක්තිය වැදගත්.
    රැවුල වැවෙන්නෙ නැතුව එව්වා කරන්න අමාරුයි
    .:lol:

    :lol::lol:මාෂල් ආට්වල කෙල පැමිණි උන්ට රැවුල තියෙනව ද බං
    :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ඌ කියන්නෙ අතපය හදාගන්න එක ගැන
    මේ කෙල්ලගෙ චැනල් එකේ තව ජේක් මේස්ගෙ චැනල් එකේ දැකල තියෙනවා හෙන ලොකු කණුවලට ගහ ගහ ගෑස් සිලින්ඩරවලට ගහ ගහ පුරුදු වෙනවා.
    කකුල් අයිස්වතුරෙ දාන් ඉන්නවා.
    කකුල් උඩින් මෝල්ගස් වගේ ඒවා පෙරලනවා.
    බලපන් මේකි ගහනවා යකඩ බට නැවෙන්න
    https://m.youtube.com/channel/UC80lqfQnLKNqE51N_E5QtYw
    මුංට තුවල වෙන්නෙ නැති එකේ රහස නම් මටත් හිතාගන්න බෑ:shocked:

    උඹ හරියට ආව පොයින්ට් එකකට
    ඔය වීඩියො වල කිය්ලාඅ තියෙනවා වගෙ කණුවලට ගහලා උන්ගෙ අතපය තුවාල වෙන්නෙ නැත්තෙ ඇයි ?

    උන් විනයක් ඇතුව උන්ගෙ ආර්ට් එක ට්‍රෙනිංස් වෙලා තියෙනවා. උන්ගෙ ෆිසිකල් මෙන්ටල් ස්ට්‍රෙන්ත් එක ඩිවලොප් කරගෙන තියෙනවා කාලයක් තිස්සෙ. මෙඩිටෙෂන් වගෙ දෙවල් වලින් මානසික ඒකාග්‍රතාව වගෙම කන බොන එව්වායින් ශාරීරික ශක්තිය වර්ධනය කරගන්නත් ඔනි. එක මන් මෙ ලොල්ලාට කිව්වා පළවෙනිම පොස්ට් එකෙන් මන් මෙ ත්‍රෙඩ් එකෙ දාපු .
    මූ ව්‍රොන්ග් ටොක්ස් දෙන්න ගත්තා.

    මාත් ඔය ශිල්පය හැදැරුව 4 වසරෙ ඉඳන් අවුරුදු 3 ක්
    පස්සෙ ආයෙ ආස හිතිලා මෑතක පටන් ගත්තා අවුරුදු දෙකාට කිට්ටුයි
    කම්පෙටිෂන් යන්න නෙමෙ ප්‍රයිවට් ගුරෙක්ව හයර් කරලා කරන්නෙ
    ඒ දෙවල් මන් මූට කිව්වාහම මු අනං මනං ටෝක්ස් දුන්නා.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    :lol::lol:මාෂල් ආට්වල කෙල පැමිණි උන්ට රැවුල තියෙනව ද බං
    :lol::lol:

    උඹටත් කින්ඩි තෙරෙන්නෙ නැහැ නෙ ?

    මූ කලින් ත්‍රෙඩ් දාලා තිබ්බා උගෙ රැවුල වැවෙන්නෙ නැහැ කියලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1928320

    http://www.elakiri.com/forum/showthread.php?t=1928183
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    mamath o/l kaledi wage try kala mchn
    mata class yama set wune na
    e hinda uba kiyanna wage gas walata biththi walata gaagha dagaluwa ithin:lol:

    mehemayi

    atha paya hayiya wenwa uba step by step anga harden karoth
    habayi side effects nathda thiyenwada danne na

    uba eka paratama mokekatahari gahuwoth atha paya kadila yayi

    anga kochchra harden karath eketh limit ekak thiyenwa film wala wage infinity naha ekakwath

    uba anga harden karanna one nam upades ganna kawuruwath qualified kenek hari nathnam poddak shaolin-monk la training wena widiya hodata resaearch karahan

    art ekak nam krav maga hodayi

    anik art karana hoda aya lankawe innwada kiyalath mata nam sakayi bn

    onama art ekak master karapuwama waddek thama ithin
    eka ithin ona field ekakata adala theory ekak ne

    wada hodama eka kiyala ekak naha bn
    lesi amru wage wenaskam thiyenne puluwan