Practically Boxing, Brazilian Jiu Jitsu and Muay Thai thama real life eke use karanna puluwan eka prove une MMA, UFC awata passe. MMA karana fighter kenek Boxing, BJJ improve karagannawa.
Dan koheda yako ewa. Shothokan ne hamathanama thiyenne.ෆුල් කොන්ටැක් කරාතේ නෙමෙයිද කරේ .

. පස්සේ තේරුම් ගත්තා මේකේ තියෙන්නේ ආත්ම ආරක්ෂාව කියල.නමුත් ඒ ඉගෙන ගනිපු දේවල් වලින් දැනටත් ඕනේ තුත්තු කුඩියක බය නැතුව යන්න පුළුවන්
. ඒ දවස් වලට පට්ට ෆිට්නස් තිබුනේ . දැන් නම් බඩත් ටිකක් ඇවිත්
ආයේ කරන්න අසයි . වෙලාවක් තමා නැත්තේNo you have. En Shin Kai. Check karala follow karala balanna. Lankaweth thiyenawa man hithanne.Dan koheda yako ewa. Shothokan ne hamathanama thiyenne.![]()
Atha ussapu gaman seeyata konde amaruwa hadei@Solo Rider දෙකක් වනලා පෙන්නහන්
sorry nange aye wihilu karan naMama karate wala brown belt ekath iwaraie unata randu karanne na , katha karala / adala shape wenawa
Argue karannath bayai
Habai mama hithanna widihata boxing, taekwondo wage ewa kaloth self defense puluwan weii karate, wushu wage ewata wada

Yup mata four abs wage thibbaහම්මට පට්ට ණුලක්. ඉස්සර කරා සෙට් එකකට නෙලන්න හිතාගෙන. පස්සේ තේරුම් ගත්තා මේකේ තියෙන්නේ ආත්ම ආරක්ෂාව කියල.නමුත් ඒ ඉගෙන ගනිපු දේවල් වලින් දැනටත් ඕනේ තුත්තු කුඩියක බය නැතුව යන්න පුළුවන්
. ඒ දවස් වලට පට්ට ෆිට්නස් තිබුනේ . දැන් නම් බඩත් ටිකක් ඇවිත්
ආයේ කරන්න අසයි . වෙලාවක් තමා නැත්තේ
Full contact kiyanne kumite neda? Mama kumite, kata dekama kala , but aththatama ehema randuwak giyoth mawa defense karaganna e practice eka madiiiෆුල් කොන්ටැක් කරාතේ නෙමෙයිද කරේ .
Aduma gane defense karanna hari puluwanබොක්සින් වල kick defense නැති නිසා අවාසියක් තියෙනවා නේද?
Atha ussapu gaman seeyata konde amaruwa hadei![]()
