මාෂල් ආට් කරපු ගුපියො වරෙවු

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,171
    1,469
    113
    Kandy
    Practically Boxing, Brazilian Jiu Jitsu and Muay Thai thama real life eke use karanna puluwan eka prove une MMA, UFC awata passe. MMA karana fighter kenek Boxing, BJJ improve karagannawa.
     
    • Like
    Reactions: Rapunzel003

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    ඇත්තටම සෙල්ෆ් ඩිෆෙන්ස් ගැන නම් බලන්නෙ කික් බොක්සින්, ජිට් කුන්ඩො වගේ බලපන්. හැබැයි ටිකක් හාඩ්. ඒවා කරන්න පුලුවන් කාලයක් තියෙනවා. කරන මගුලක් 25ට වත් කලින් කරපන්. 20 කලින් නම් තවත් හොදයි. වුශූ කලා කාලයක්. මොනව ඉගැන්නුවත් ටුවනමන්ට් වලට පාවිච්චි වෙන්නෙ 50% බොක්සින්, 50% රෙස්ලින් වගේ දෙයක් තෙරුනා. මම කලෙත් මෙඩල් කීපයක් ගන්න විතරයි, කවඩහරි කලා කියන්න. කරාටි ගැන නම් ප'සනලි එච්චර කැමැත්තක් නෑ. මල්ලි කික් බොක්සින් කලා උට නම් ඒක ටිකක් සෙට් උනා. දැන් 30 පැනල ලමයි පවුල් ජොබ් එක්ක ඔට්ටු වෙනවා විතරයි. තව එකක්, හුගක් එව්වයෙ සංදර්ශනාත්මක ප්‍රහාර කියල ඒව තියෙනව. හැබැයි ඇත්ත ලයිෆ් එකේ ඒවා පාවිච්චි කරන්න එච්චර හොද නෑ.
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    හම්මට පට්ට ණුලක්. ඉස්සර කරා සෙට් එකකට නෙලන්න හිතාගෙන :angry: . පස්සේ තේරුම් ගත්තා මේකේ තියෙන්නේ ආත්ම ආරක්ෂාව කියල.නමුත් ඒ ඉගෙන ගනිපු දේවල් වලින් දැනටත් ඕනේ තුත්තු කුඩියක බය නැතුව යන්න පුළුවන්:cool:. ඒ දවස් වලට පට්ට ෆිට්නස් තිබුනේ . දැන් නම් බඩත් ටිකක් ඇවිත් :baffled:ආයේ කරන්න අසයි . වෙලාවක් තමා නැත්තේ
     

    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    MMA කරල තියනව කාලයක්, දැනටත් ෆ්‍ර්‍ර්‍රී ටයිම් වල ප්රැක්ටිස් කරනව. එක පාරක් කල්ලො වගයක් එක්ක කේස් එකක් ගිහින් ගහගන්න බැරි උනත් ඩිෆෙන්ඩ් කරගන්න පුලුවන් උනා යාලුවත් බේරගෙන.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    රියල් ෆයිටින් වලදි යූස් කරන්න පුළුවන් පන්චස් කීපයක් විතරයි බන්. කික්ස් වුනත් එහෙමයි ....ඒ ටික හොඳට ප්‍රැක්ටිස් කලා නං ගොඩ ..හරියට දුන්නොත් 2-3 දෙද්දි අල්ලගෙන වැටෙනව . එකම සැරයක් වලියක් දාගෙන තියෙනව .

    ඒත් මගේ පුද්ගලික මතය මිනිස්සු එක්ක රන්ඩු සරුවල් කරගන්න හොඳ නෑ කියන එක. මම ස්වභාවයෙන් ඕන වෙලාවක වලියට රෙඩි එකෙක් වුනත් ඕන කෙනෙක් එක්ක හිනාවෙලා කතාකරනව . ප්‍රස්න දාගත්ත වාගෙ නෙවෙයි ඕව කොහොම ඉවර වෙයිද දන්නෑ නෙ .
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    boxing, muy thai තමයි multiple opponentලට use කරන්න වෙන්නේ . එක opponent නම් හොදට practice කරපු කෙනෙක්නම් ඔයා ඔය දෙක හොදම නෑ . BJJ වගේ හොදයි . බේරෙන්නම ඕනේ තැනක් නම් , ඌ උබට පහර දෙන්නම එනවනම් standing choke එකකට වගේ යන එක හොදයි . rear naked choke, guilatine choke, arm tri angle , kimura lock වගේ එකක් අඩ පන වෙනකන්වත් hold කර ගන්න එක . හැබැයි ඒකත් භයානක වෙන්න පුළුවන් .

    කොහොමත් ඔය මොකක් use කරත් අනතුරක් වෙන්න පුළුවන් opponent ට .
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    අපේ මාමා කාරයා කරනවා.ක්ලාසුත් කරා පොර ෆ්‍රී. කවුද මන්දා පිලිපීන් ඩයල් එකකුත් ලන්කාවට ආපු වෙලේ සම්බන්ධ වෙලා වැඩ කරා.
    රියල් වර්ල්ඩ් එකේදි පොර ඕවා ඔක්කොම පාවිච්චි කරා අවුරුදු 4කට විතර කලින්.
    පාටියක් වෙලාවෙදි බඩු මදි වෙලා තුන් දෙනෙක් එක්ක ගිහින් බෝතලයක් ගේන්න.මගදි මලගෙදරක ගිය පොලිස්කාරයෝ සෙට් එකක් ගිය වෑන් එකක් පාර හරහා දාලා ගේමට පැටලුනා.
    පොලිස්කාරයො 14 දෙනාටම මාමයි අනික් උන් දෙන්නයි ගහලා. ගහපු අනික් උන් දෙන්නා නම් කිව්වේ උඩ පැන පැන මාමා මාශල් ආට් ශොට් ටික ගැහුවා කියලා.එකෙක්ගේ ඔලුවට ගහලා තිබ්බා උඩ පැනලා ගහන කික් එක.පොරගේ කකුලත් ඉදිමුනා ශොට් එකට.අරුන් 14 දෙනාම හොස්පිටල් ඇඩ්මිට් කරා.එකෙක්ගේ නහය කැඩිලා,තව එකෙක්ගේ අත පැනලා.
    කොහොම හරි බුවා දවස් 14ක් ඇදලා ආවේ.
    ගහනකොට පොලිසිය කියලා දන්නෑ.උන් සිවිල් පිට සුදු ඇදුමින් ඉදලා තිබ්බා නිසා.කේස් එක සැරටම ගියා.වන්දියකුත් ගෙව්වා. අවුරුදු 05කට ඇග බැන්දා. එදායින් පස්සේ කාටවත් ගැහුවේ නෑ.තාමත් ප්‍රැක්ටිස් කරනවා. ඇග නිකන් යකාගේ වගේ.පට්ට ෆ්ලෙක්සිබල්.කිසිම ලෙඩක් නෑ.දැන් 40ක් පොරට.
     

    Sen-lu

    Well-known member
  • 5 years විතර මුයෙතායි කරල තියෙනව රියල් ලයිෆ් නම් වලි සෙට්වෙලා නෑ. හැබැයි මම හොඳටම දන්නව හරියට ට්‍රේන් උන එකෙක් එක්ක සාමාන්‍ය එකෙක්ට හැරෙන්නවත් බෑ. 3ක් විතර සෙට් උනොත් නම් කාට උනත් තනියම මොනාවත් කරගන්න අමාරුයි. පොල්ලක් පිහියක් අරං ආවොත් දුවන්න තමා තියෙන්නෙ. කොහොමත් දුවන එක තමා හොඳම ඔප්ෂන් එක.
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    හම්මට පට්ට ණුලක්. ඉස්සර කරා සෙට් එකකට නෙලන්න හිතාගෙන :angry: . පස්සේ තේරුම් ගත්තා මේකේ තියෙන්නේ ආත්ම ආරක්ෂාව කියල.නමුත් ඒ ඉගෙන ගනිපු දේවල් වලින් දැනටත් ඕනේ තුත්තු කුඩියක බය නැතුව යන්න පුළුවන්:cool:. ඒ දවස් වලට පට්ට ෆිට්නස් තිබුනේ . දැන් නම් බඩත් ටිකක් ඇවිත් :baffled:ආයේ කරන්න අසයි . වෙලාවක් තමා නැත්තේ
    Yup mata four abs wage thibba 🤣

    ෆුල් කොන්ටැක් කරාතේ නෙමෙයිද කරේ .
    Full contact kiyanne kumite neda? Mama kumite, kata dekama kala , but aththatama ehema randuwak giyoth mawa defense karaganna e practice eka madiii
    ------ Post added on Sep 15, 2023 at 1:25 AM

    බොක්සින් වල kick defense නැති නිසා අවාසියක් තියෙනවා නේද?
    Aduma gane defense karanna hari puluwan
    ------ Post added on Sep 15, 2023 at 1:26 AM