මාෂල් ආට් කරපු ගුපියො වරෙවු

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @Solo Rider දෙකක් වනලා පෙන්නහන්
    මග යාගන්න බැරි @Solo Rider නාකි හපුට්ටටද බන් මේ කොල්ලන්ට නෙලන්න කියන්නෙ 😂
    දැන් එයි දුවගෙන වානෙ වාගෙ බඩු කියාගෙන 😂😂
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මං මුයි තායි කලා. නිකන් ගේම් වලට යන්නෑ හැබැයි. මට අයිති දෙයක් මගේ අවසරයක් නැතුව අල්ලන්න ආවොත් ඉතින් අත නැතුව තමා යන්න වෙන්නේ.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මග යාගන්න බැරි @Solo Rider නාකි හපුට්ටටද බන් මේ කොල්ලන්ට නෙලන්න කියන්නෙ 😂
    දැන් එයි දුවගෙන වානෙ වාගෙ බඩු කියාගෙන 😂😂
    පරිස්සමෙන් ඕක ජලබිතිකාවට බෙහෙත් විදලත් නැද්ද කොහෙද. හපුවොත් කට කියන්නද :no:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මග යාගන්න බැරි @Solo Rider නාකි හපුට්ටටද බන් මේ කොල්ලන්ට නෙලන්න කියන්නෙ 😂
    දැන් එයි දුවගෙන වානෙ වාගෙ බඩු කියාගෙන 😂😂
    :cautious:
    පරිස්සමෙන් ඕක ජලබිතිකාවට බෙහෙත් විදලත් නැද්ද කොහෙද. හපුවොත් කට කියන්නද :no:
    :sorry:
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    922
    1,018
    93
    ඔය මොන ලබ්බක් වත් කරලා නැති උනාට මොකෙක් හරි ගහන්න හරි ඕන නැති අතපත ගෑමකට හරි ආවොත් එලෝ එලෝ ගහන්නෙ මම නම්. කාත් එක්ක වත් නිකරුනේ රන්ඩු වලට ගියේ නැති උනත් මගේ ලග නිතර ම පෑනක් හරි තියෙනව නා නාප්‍රකාර පොන්සි ඩයල් ඉන්න පුලුවන් නිසා.

    ආගිව් කරන්නත් බයයි කිව්ව එකට නම් හිනා ගියා. ගහ ගහ ඉන්න ඕන නෑ රපුන්සල්ගේ දිග කොන්ඩෙන් දමලා ඇරිය ම ගහන්න එන උන්ට උතුර දකුන හොයාගන්න බැරි වේවි 😂

    ඇත්ත ජීවිතේ වලි වලදී අත් තමයි වැඩිපුර පාවිච්චි වෙන්නෙ. කකුල් ඉස්සෙන්නෙ හදිස්සියෙන්
    ------ Post added on Sep 14, 2023 at 5:05 PM
    පෑනෙන් මොකද්ද බන් කරන්න පුලුවන්
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    පෑනෙන් මොකද්ද බන් කරන්න පුලුවන්
    ffb.jpg
     
    • Haha
    Reactions: Ulti

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,895
    113
    සේදවත්ත
    Full contact kiyanne kumite neda? Mama kumite, kata dekama kala , but aththatama ehema randuwak giyoth mawa defense karaganna e practice eka madiii
    ------ Post added on Sep 15, 2023 at 1:25 AM

    නෑ මචන් ෆුල් කොන්ටැක් කියන්නේ . ලොක්ස් ග්‍රිප්ලින කික්ස් පන්චස් ඔක්කම තියන MMA කාන්ඩයේ කරාතේ ක්‍රම. ඒවාගේ කුමිතේ වෙලාවට හෙඩ් ජියර් එක දාල බොක්ස් ගල්වුස් දාල කරන්නේ . හෙවි පනචස් කික්ස් යනවා . සබ්මිශන් වලින් ප්‍රතිවාදියාව පරාජය වෙන් නෑ ඒත් පොයින්ට්ස් එනවා , ආම් බාර්, චෝක් ලොක් ක්නී ලොක්ස් දාල ටැප් අවුට් වෙනකම් අඹරන්න පුලුවන් . ලේ පනින්න කෙලගන්නවා සමාන්යෙන් .
     
    • Wow
    Reactions: Rapunzel003

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    නෑ මචන් ෆුල් කොන්ටැක් කියන්නේ . ලොක්ස් ග්‍රිප්ලින කික්ස් පන්චස් ඔක්කම තියන MMA කාන්ඩයේ කරාතේ ක්‍රම. ඒවාගේ කුමිතේ වෙලාවට හෙඩ් ජියර් එක දාල බොක්ස් ගල්වුස් දාල කරන්නේ . හෙවි පනචස් කික්ස් යනවා . සබ්මිශන් වලින් ප්‍රතිවාදියාව පරාජය වෙන් නෑ ඒත් පොයින්ට්ස් එනවා , ආම් බාර්, චෝක් ලොක් ක්නී ලොක්ස් දාල ටැප් අවුට් වෙනකම් අඹරන්න පුලුවන් . ලේ පනින්න කෙලගන්නවා සමාන්යෙන් .
    Naa 😅 mama mage school ekedi kale 😅
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,895
    113
    සේදවත්ත
    Shito Ryu shinbukan mata mathaka widihata
    ආ මේ අර පන්ච් කරලා බෙරිහන් දෙන ඒවානේ. ගහන් නෑ පොයින්ට් එකට ටට් කරනවා . මේ ස්ටැයිල් චොර මට නම් වේට් එක නැතුව පන්ච් කරන්න පුරුදු උනාම ඇත්ත වෙලාවකත් ඒ විදියට ගහගන්න බෑ
     
    • Love
    Reactions: Rapunzel003

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඔය මොන ආට් එකක් වත් අදාල නෑ ඔලුවට පොලු පාරක් වැදුනොත්. දුවන්න තමයි තියන්නේ. ගුරුමුෂ්ටි තියා ගනිල්ලා නැත්නම් ඒවගෙන්ම කන්න වේවි.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පරිස්සමෙන් ඕක ජලබිතිකාවට බෙහෙත් විදලත් නැද්ද කොහෙද. හපුවොත් කට කියන්නද :no:
    😮
    අම්මපා. සිරා සීන් එක 😅
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,461
    6,333
    113
    පෑනෙන් මොකද්ද බන් කරන්න පුලුවන්
    පෑනෙන් හරි කෙලින්න පුලුවන් නෙ. ඊට වඩා වෙනස් ආවුදත් ඉතින් පාවිච්චියට ගන්න පුලුවන් අවස්ථාවේ හැටියට. මම අතින් ගහපුව ම උස නිසා මූනට වදින්නෙ. ලොකු ඉඩක් නැති තැන් වල වගේ නම් අමාරුයි මට අත පය හරඹ කරන්න. ඒවෙලාවට ඉතින් පෑනක් කියන්නේ ප්‍රයෝජනවත් දෙයක්.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පෑනෙන් හරි කෙලින්න පුලුවන් නෙ. ඊට වඩා වෙනස් ආවුදත් ඉතින් පාවිච්චියට ගන්න පුලුවන් අවස්ථාවේ හැටියට. මම අතින් ගහපුව ම උස නිසා මූනට වදින්නෙ. ලොකු ඉඩක් නැති තැන් වල වගේ නම් අමාරුයි මට අත පය හරඹ කරන්න. ඒවෙලාවට ඉතින් පෑනක් කියන්නේ ප්‍රයෝජනවත් දෙයක්.
    මචං ඇත්තටම කියන්නෙ. උඹ ළඟ තියෙන ආයුධය පෑන නම් fight එකකට යන්න එපා. නිකං punch එකකට වඩා ඕක uncomfortable.

    පිහියක් වුණත් self defense වලට සාර්ථක නෑ.
    Techniques ඇඟේ නැත්තං, endurance නැත්තං කතා කරලා විසඳගන්න එක තමයි හොඳ.
    ------ Post added on Sep 15, 2023 at 11:23 PM
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,461
    6,333
    113
    මචං ඇත්තටම කියන්නෙ. උඹ ළඟ තියෙන ආයුධය පෑන නම් fight එකකට යන්න එපා. නිකං punch එකකට වඩා ඕක uncomfortable.

    පිහියක් වුණත් self defense වලට සාර්ථක නෑ.
    Techniques ඇඟේ නැත්තං, endurance නැත්තං කතා කරලා විසඳගන්න එක තමයි හොඳ.
    ------ Post added on Sep 15, 2023 at 11:23 PM
    එහෙම හැම තිස්සෙ ම වලි වලට යන්නෙ නෑ බන්.මට එකක් හරි වැදුනොත් විතරයි මම ගහන්න යන්නේ.එහෙම ගහන්න ගියපු අවස්ථා කීපයයි තියෙන්නෙ. ඒවගෙ දි නම් ගහලා තියෙනව එලෝ එලෝ. උසයි මහතයි හන්දා ලොකුවට කවුරුවත් එන්නේ නෑ ගේම ඉල්ලන්.මමත් මගේ පාඩුවේ ඉන්න කෙනෙක්..
    ඇයි උබ එහෙම uncomfortable කියන්නෙ? මට නම් සාමාන්‍යෙන් පිහි කතුරු පෑන් වගේ පොඩි ඒවා උනත් ගල් උනත් හොදට පුරුදුයි. මම ගොඩක් දුරට ඕවා එක්ක නිතර හැප්පෙන නිසා වෙන්න ඇති. අතේ පොඩි හුරුවක් තියෙනවා ඔය වගේ පොඩි අයිටම් එකකින් උනත් ගේමක් ගහගන්න පුලුවන්. හැබැයි ඉතින් හරි ඩේන්ජරස් තමයි