මාෂල් සරත් ෆොන්සේකා දේශපාලනයෙන් සමුගනී
සරත් ෆොන්සේකා මහතා ක්රියාකාරි දේශපාලනයෙන් සමු ගැනීමට තීරනය කර ඇත.එයට හේතුව වී ඇත්තේ ඔහුට ලැබී ඇති ෆීල්ඩ් මාෂල් තනතුර නිසා බවත් එවැනි සම්මානනීය නිල ඇදුමක් ඇදගෙන තමා ක්රියාකාරි දේශපාලනය නොකරන බවත් පවසා ඇත.ෆීල්ඩ් මාෂල් යනු සක්රීය තනතුරක් වෙන අතර ෆීල්ඩ් මාෂල් විශ්රාම ගැනීමක් සිදු නොවෙයි.ඒ අනුව සරත් ෆොන්සේකා විශ්රාම නොගිය රාජ්ය නිලධාරියෙකි.විශ්රාම නොගිය රාජ්ය නිලධාරින්ට ක්රියාකාරි පක්ෂ දේශපාලනය කිරීම ට නීතියෙන් ඉඩක් නැත.මේ අනුව සරත් ෆොන්සේකා හංස දේශපාලනයෙන් සමු ගනු ඇත.

Last edited: