මාෂල් සරත් ෆොන්සේකා දේශපාලනයෙන් සමුගනී

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
මාෂල් සරත් ෆොන්සේකා දේශපාලනයෙන් සමුගනී

SF_2.jpg

සරත් ෆොන්සේකා මහතා ක්‍රියාකාරි දේශපාලනයෙන් සමු ගැනීමට තීරනය කර ඇත.එයට හේතුව වී ඇත්තේ ඔහුට ලැබී ඇති ෆීල්ඩ් මාෂල් තනතුර නිසා බවත් එවැනි සම්මානනීය නිල ඇදුමක් ඇදගෙන තමා ක්‍රියාකාරි දේශපාලනය නොකරන බවත් පවසා ඇත.ෆීල්ඩ් මාෂල් යනු සක්‍රීය තනතුරක් වෙන අතර ෆීල්ඩ් මාෂල් විශ්‍රාම ගැනීමක් සිදු නොවෙයි.ඒ අනුව සරත් ෆොන්සේකා විශ්‍රාම නොගිය රාජ්‍ය නිලධාරියෙකි.විශ්‍රාම නොගිය රාජ්‍ය නිලධාරින්ට ක්‍රියාකාරි පක්ෂ දේශපාලනය කිරීම ට නීතියෙන් ඉඩක් නැත.මේ අනුව සරත් ෆොන්සේකා හංස දේශපාලනයෙන් සමු ගනු ඇත.
 
Last edited:

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අනේ හොදයි මොනා උනත් මේ මනුස්සය දැන් අභිමානයෙන් ඉතිරි කාලේ ගත කාලා නම් හොදයි, ආපහු මඩට පනින්නෙ නැතුව.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Mu oka kiwwa. meka balanna
    Indika thotawatta

    Code:
    http://www.gossip99.com/2015/02/the-latest-forecast-of-indika.html

    :yes::yes::yes:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    අනේ හොදයි මොනා උනත් මේ මනුස්සය දැන් අභිමානයෙන් ඉතිරි කාලේ ගත කාලා නම් හොදයි, ආපහු මඩට පනින්නෙ නැතුව.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෑනෙ මුන්නැහෙ ඊයෙ කැලණියෙදි කිවුවෙ නිල ඇඳුම ඇඳගෙන දේශපාලනේ කරන්නෙ නැතිය ඒ වුනාට ඉස්සරහට දේශපාලන වැඩ වල යෙදෙනවාය චන්දෙත් ඉල්ලනවාය කියලා. :eek:

    කැතම ටෝක් එක තමා "තරු 5හේ කට්ටිය රාජ්‍ය නායකයො පවා වෙලා තියනවා" කියපු එක. ඒ වගේම රටේ ආරක්ෂාවට තරුජනයක් තියනවනං අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවය කියලත් කිවුවා :baffled:
     
    Last edited:

    bbbbm

    Member
    Mar 25, 2015
    31
    1
    0
    ara kindelpitiya kiyala sirase ekek kaagahanne hama welema uta baduma thamai.wena mokakata hari set wenna thamai wenne.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    පැටියා;18092475 said:
    නෑනෙ මුන්නැහෙ ඊයෙ කැලණියෙදි කිවුවෙ නිල ඇඳුම ඇඳගෙන දේශපාලනේ කරන්නෙ නැතිය ඒ වුනාට ඉස්සරහට දේශපාලන වැඩ වල යෙදෙනවාය චන්දෙත් ඉල්ලනවාය කියලා. :eek:

    ෆීල්ඩ් මාෂල් කියන්නේ රාජ්‍ය නිලධාරියෙක්.රාජ්‍ය නිලධාරින්ට දේශපාලනය කරන එක නීති විරෝධී.නඩුවක් දැම්මොත් හිරේ දාන්න පුලුවන් වරදක්.අනිත් එක ෆීල්ඩ් මාෂල් පට්ටමත් අහිමි වෙනවා. නැත්නම් පොලිස්පතිටත් දූරයේ ඉදගෙනම මංත්‍රී කෙනෙක් වෙන්න පුලුවනි.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,047
    265
    83
    අනේ හොදයි මොනා උනත් මේ මනුස්සය දැන් අභිමානයෙන් ඉතිරි කාලේ ගත කාලා නම් හොදයි, ආපහු මඩට පනින්නෙ නැතුව.

    :yes::yes::yes::yes:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    පැටියා;18092475 said:
    කැතම ටෝක් එක තමා "තරු 5හේ කට්ටිය රාජ්‍ය නායකයො පවා වෙලා තියනවා" කියපු එක. ඒ වගේම රටේ ආරක්ෂාවට තරුජනයක් තියනවනං අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවය කියලත් කිවුවා :baffled:
    ඉඩි අමින් විතරයි.රජ කෙනෙක්ට අයිතියක් ඇත.ඉඩි අමීන් හැර රජවරු තමයි ෆීල්ඩ් මාෂල් ලෙස ඉඳලා තියෙන්නේ නායකයා වෙලා.රජ කෙනෙක් කියන්නේ දේශපාලනඥයෙක් නෙවෙයි.ඒකාධිපතියන් කියන්නෙත් දේශපාලනයන් නෙවෙයී:D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    අනේ හොදයි මොනා උනත් මේ මනුස්සය දැන් අභිමානයෙන් ඉතිරි කාලේ ගත කාලා නම් හොදයි, ආපහු මඩට පනින්නෙ නැතුව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ෆීල්ඩ් මාෂල් කියන්නේ රාජ්‍ය නිලධාරියෙක්.රාජ්‍ය නිලධාරින්ට දේශපාලනය කරන එක නීති විරෝධී.නඩුවක් දැම්මොත් හිරේ දාන්න පුලුවන් වරදක්.අනිත් එක ෆීල්ඩ් මාෂල් පට්ටමත් අහිමි වෙනවා. නැත්නම් පොලිස්පතිටත් දූරයේ ඉදගෙනම මංත්‍රී කෙනෙක් වෙන්න පුලුවනි.

    හමුදා කුමන්ත්රණයක් කලොත් ?
     
    AnuradhaRa

    Well-known member
  • 2010 ජනාධිපතිවරණෙන් පස්සෙ මේ මනුස්සයට කොච්චර කරද උනාද ? කොච්චර පලිගැනීම් වලට ලක් උනාද ?
    ඒත් අද.. :)
    ඒක තමා හරියන කාලෙට, දුවන්ඩ හරියනව කියන්නෙ...
    හැම දාම දුක නෑ.. ;)
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ෆීල්ඩ් මාෂල් කියන්නේ රාජ්‍ය නිලධාරියෙක්.රාජ්‍ය නිලධාරින්ට දේශපාලනය කරන එක නීති විරෝධී.නඩුවක් දැම්මොත් හිරේ දාන්න පුලුවන් වරදක්.අනිත් එක ෆීල්ඩ් මාෂල් පට්ටමත් අහිමි වෙනවා. නැත්නම් පොලිස්පතිටත් දූරයේ ඉදගෙනම මංත්‍රී කෙනෙක් වෙන්න පුලුවනි.

    machna field marshal kenekta politics karanna puluwan.. poddak hoyala balapan man kiyanawata
     
    Last edited:

    RDxz

    Member
    May 22, 2014
    141
    20
    0
    අනේ හොදයි මොනා උනත් මේ මනුස්සය දැන් අභිමානයෙන් ඉතිරි කාලේ ගත කාලා නම් හොදයි, ආපහු මඩට පනින්නෙ නැතුව.