මාසයකට කියක් ඉතුරු කරනවද ??

sanathj2008

Active member
  • Mar 27, 2011
    357
    74
    28
    mona software da machan use karanne uba. 3ds max/ revit?

    samanyen 10000sqft wage building ekak 3d render karala dunnama kiyak wage hambenawada e wage wena ratawal walin ena jobs walin

    3d max, project ake hateyata thamayi ganan keyane 2 lk wage ganawa
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබ 30ක් ඉතුරු කරනවා අපිට 30ක් හම්බ වෙන්නෙත් නෑ....උබේ පඩිය කීයද?
    හම්බ වෙන පඩියෙන් තුනෙන් එකක්ද කොහෙද ඉතුරු කරන්න ඕනේ කියලා අහලා තියෙනවා...
    ඊට වැඩි උනත් කමක් නෑ..පුලුවන් නම්...
    මට නම්පඩිය ගත්තහම ඉතුරු කරන්න නෙමෙයි වියදමටත් මදි..

    ලංකාවේ හැටියට 1/3, 1/4 ඉතුරු කරන්න හම්බ වෙන්නේ නෑ. සමහර උන්ට මාසේ පඩියත් මදි ජීවත් වෙන්න.
     
    malaka009

    Junior member
  • Dec 30, 2009
    71
    2
    18
    34
    Colombo
    ලන්කාවෙ අවම වැටුපත් ඔයිට වැඩියි නේද කොල්ලො. උබට තාම වයස 20ක් වත් නැත්නම් ඒ තරම් ගනන් ගන්න එපා. ඔය Freelancing එහෙම ටිකක් කරන්න බලපන් නිකන් internet එකේ කාලෙ කන්නෙ නැතුව.:yes::yes:

    පුළුවන් නම් එකක් හොයල දියන් මචං.. නැ බං දැන් 24 ක්.. මම ccna කරලා ඉවරයි. තම හබැයි මං ඉගෙන ගන්නවා . දැන් වැඩ කරන්නේ System administrator විදිහට මචන්

    බොරැල්ල හන්දියෙ හිඟා කාපන් දවසට ඔයිට වඩා ගානක් හොයන්න පුලුවන්

    ඔවු මචං මට එපා වෙලා ඉන්න...
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    පුළුවන් නම් එකක් හොයල දියන් මචං.. නැ බං දැන් 24 ක්.. මම ccna කරලා ඉවරයි. තම හබැයි මං ඉගෙන ගන්නවා . දැන් වැඩ කරන්නේ System administrator විදිහට මචන්

    ඔවු මචං මට එපා වෙලා ඉන්න...

    යකෝ සි සී එන් ඒ කරපු උන් ලක්ශ ගනන් පඩි ගන්නේ,,,, උඹ උඹේ තරම දන්නේ නැතුව ඔය එක එකාට කඹුරන්නේ........
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    පුළුවන් නම් එකක් හොයල දියන් මචං.. නැ බං දැන් 24 ක්.. මම ccna කරලා ඉවරයි. තම හබැයි මං ඉගෙන ගන්නවා . දැන් වැඩ කරන්නේ System administrator විදිහට මචන්

    ado system admin ta denne 12500 da ban? umba internship ekakda karanne? job ekata gihin kochchara kalda? internship ekak wage newei nam oya gaana madi ban hondatama. wena thenakata palayan.
     
    malaka009

    Junior member
  • Dec 30, 2009
    71
    2
    18
    34
    Colombo
    යකෝ සි සී එන් ඒ කරපු උන් ලක්ශ ගනන් පඩි ගන්නේ,,,, උඹ උඹේ තරම දන්නේ නැතුව ඔය එක එකාට කඹුරන්නේ........

    ඇත්තම කතාව මචං networking job අඩුයි මචං.. මං ccna කලේ academy මචං.. එත් කරන්න දෙයක් නැහැ බං..

    ado system admin ta denne 12500 da ban? umba internship ekakda karanne? job ekata gihin kochchara kalda? internship ekak wage newei nam oya gaana madi ban hondatama. wena thenakata palayan.

    නැ මචං මං තවම training.. දැනට මස 7 යි මචං ජොබ් එකට ඇවිත්.. මං වෙන එකක් හොයනවා මචං.. ලෙඩ ගොඩක් තියන තෙනකට අවේ.. දැන් කිසිම ලෙඩක් නැතුව නෙට් වොර්ක් එක දුවනවා මචං.. මුන්ට මගේ කිසිම අගයක් නැහැ මචං.. මං ම වෙන එකක් හොයනවා..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇත්තම කතාව මචං networking job අඩුයි මචං.. මං ccna කලේ academy මචං.. එත් කරන්න දෙයක් නැහැ බං..

    නැ මචං මං තවම training.. දැනට මස 7 යි මචං ජොබ් එකට ඇවිත්.. මං වෙන එකක් හොයනවා මචං.. ලෙඩ ගොඩක් තියන තෙනකට අවේ.. දැන් කිසිම ලෙඩක් නැතුව නෙට් වොර්ක් එක දුවනවා මචං.. මුන්ට මගේ කිසිම අගයක් නැහැ මචං.. මං ම වෙන එකක් හොයනවා..

    puluwannam ganak hoyagena ubata ube danuma sure nam professional exam eka liyahan,

    wena ekak hoyahan,topjobs eke thiyenwa.
    ayin wenna kalin service letter eka illaganin,
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    නැ මචං මං තවම training.. දැනට මස 7 යි මචං ජොබ් එකට ඇවිත්.. මං වෙන එකක් හොයනවා මචං.. ලෙඩ ගොඩක් තියන තෙනකට අවේ.. දැන් කිසිම ලෙඩක් නැතුව නෙට් වොර්ක් එක දුවනවා මචං.. මුන්ට මගේ කිසිම අගයක් නැහැ මචං.. මං ම වෙන එකක් හොයනවා..

    training nam ithin internship ekak nisa oya gaana wage thamai kohomath industry eke thiyenne. umbawa company eken ganan ganne nehe kiyana eka trainees lata podu deyak machan. hema company ekakama wage trainees lawa ehema lokuwata ganan ganne nehe. othana umba witharada system admin inne? kohomath 1 year walata wada nam oya gaanata inna epa. ona training ekak 1 year walin iwarai. training kaale salary gena hithanne nethuwa katta kaala igena ganin. experience ganin. uparima auruddakata passe demand karapan. othanin denne nethnam wena thenakata penapan. umbata thawama wayasa 23k 24 k wagene aththe uparima.
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    බොරැල්ල හන්දියෙ හිඟා කාපන් දවසට ඔයිට වඩා ගානක් හොයන්න පුලුවන්

    ehema kiyanna epa machan. lankawe hinganno tama pattetama hoyanne?:D:D
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    අඩෝ 7000 කින් ජීවත් වෙන හැටි කියල දීපන්කො. මටනම් මාසෙට 60,000 වත් වියදම් යනව. සිරාවට උබ ලන්කාවෙද ඉන්නෙ මචෝ

    60000k per month....:shocked::shocked::shocked::shocked:
    mama marry karala wife n my expenses car eke expenses okkoma gattatah 40k yai umbe expense monawada??
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    මසෙකට 30 ක් ඉතුරු කරනවනම් අය මොන ලබ්බක් ඉතුරු කරන්නද බං

    masekata 30 gaane aurudu 20k balapan. 30*20*12
    72 lks. geyak hadala wahanayk gattakida retire weddiwath. prius ekkma 72lks ban me rate
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    1000ක් මාරු කලොත් ඉතින් සට පට ගාලා වාෂ්ප වෙන්නෙ
    ඒක නිසා පුලුවන් තරම් මාරු නොකර ඉන්න බලන්නෙ
    100, 50 සේරම ඉවර උනම තමා ආයෙ 1000ක් මාරු කරන්නෙ
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    60000k per month....:shocked::shocked::shocked::shocked:
    mama marry karala wife n my expenses car eke expenses okkoma gattatah 40k yai umbe expense monawada??

    Insurance 7,000
    Annex Rental 15,000 (Negombo)
    Petrol- 6000 (Hornet)
    Loan- 7000
    Internet Bill- 3000

    ithin balahanko. :confused: