මාසයක් දවල් වෙනකං නිදාගන්ඩ නිවාඩු දෙනව

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;22111885 said:
    keri katha kynna epa hutto
    uwa motivate krpn yako
    ubala patta irisiyayi ne hutto anuradha uncle 18 hichchan kallak dagannawata :P :P

    Ane ne. Kellage Nahayen kanen lee wakkeri wakkeri eki honeymoon night ekema hospital laginawa dakinna akamathi. :rofl:
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    කසාදයක් බදින්ඩ පුලුවන් තත්වයක් නෑ බං මට
    නිකමට ආශ්‍රය කරන්ඩ කෙනෙක් බැලුවෙ :rolleyes:

    ජොබක් සෙට්කරගනින්කෝ මුලින්.. ඊට පස්සේ ඔය වටේ පිටේ යනකොට සෙට් වෙයි.....
    අඩෝ එක නෙවේ උබේ දත ගැලෙව්වද පිරෙව්වද...
     

    AnuradhaRa

    Well-known member
  • ජොබක් සෙට්කරගනින්කෝ මුලින්.. ඊට පස්සේ ඔය වටේ පිටේ යනකොට සෙට් වෙයි.....
    අඩෝ එක නෙවේ උබේ දත ගැලෙව්වද පිරෙව්වද...

    සති දෙකකින් ආයෙ එන්ඩ කිව්ව මචං
    සති දෙක වෙන්නෙ හෙට
    මොකක්ද මංද කුරුදු රහ එන පේස්ට් එකක් දතේ හිරකරල එදා එව්ව.
    කැක්කුම ආයෙ ආවොත් ස්නායු පිරවුමක් කරන්ඩ වෙනව කිව්ව. ඒත් එදායින් පස්සෙ කැක්කුමක් තාම ආවෙ නෑ. සති දෙකකුත් ගියා :cool: නෝමල් පිරවුමක් කරයි නේද..
     
    Last edited:

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    සති දෙකකින් ආයෙ එන්ඩ කිව්ව මචං
    සති දෙක වෙන්නෙ හෙට
    මොකක්ද මංද කුරුදු රහ එන පේස්ට් එකක් දතේ හිරකරල එදා එව්ව.
    කැක්කුම ආයෙ ආවොත් ස්නායු පිරවුමක් කරන්ඩ වෙනව කිව්ව. ඒත් එදායින් පස්සෙ කැක්කුමක් තාම ආවෙ නෑ. සති දෙකකුත් ගියා :cool: නෝමල් පිරවුමක් කරයි නේද..

    හ්ම්ම් එහනම් නොර්මල් පුරවෛනේ.... මගෙත් දතක කැල්ලක් කැඩිලා බන් ඇතුලෙන් සව්ත්තුවෙලා. ගලනවද පුරවනවද කියලා හිතනවා තාම....

    උබ මිගමුවෙනම් බීච් සයීඩ් අද්දනම් හරි.. අර ශර්ම කියනවා වගේවත් සෙට් උනොත් එහම කව්රු හරි....