මාස්ක් ගන්න තැනක් නෑ
මාස්ක් කොහේවත් ගන්න තැනක් නෑනෙ බං
බෝඩිමේ ඉන්නෙ ලේන්සුත් නෑ. මූණ පිහදාන ටිෂූ නම් තියෙනවා.
මහ ගන්නවත් ඉදිකටු නූල් නෑ බං.
කොට්ටාව පැත්තෙ පාමසිවල තියේද මාස්ක්
මාස්ක් කොහේවත් ගන්න තැනක් නෑනෙ බං
බෝඩිමේ ඉන්නෙ ලේන්සුත් නෑ. මූණ පිහදාන ටිෂූ නම් තියෙනවා.
මහ ගන්නවත් ඉදිකටු නූල් නෑ බං.
කොට්ටාව පැත්තෙ පාමසිවල තියේද මාස්ක්