මාස්ක් ගන්න තැනක් නෑ

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මාස්ක් ගන්න තැනක් නෑ

    මාස්ක් කොහේවත් ගන්න තැනක් නෑනෙ බං
    බෝඩිමේ ඉන්නෙ ලේන්සුත් නෑ. මූණ පිහදාන ටිෂූ නම් තියෙනවා.
    මහ ගන්නවත් ඉදිකටු නූල් නෑ බං.
    කොට්ටාව පැත්තෙ පාමසිවල තියේද මාස්ක්:(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    2018 දන්සැලක් දෙද්දී ගෙනාපු feca mask 8ක් බකට් එකක් අස්සේ තිබිලා හම්බුනා කියහන්කෝ. :P
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    no alternative , this is a corruptive,shitty country :(

    alternative-coronavirus-masks-max-siedentopf_dezeen_2364_col_4-852x1132.jpg

    මාස්ක් කොහේවත් ගන්න තැනක් නෑනෙ බං
    බෝඩිමේ ඉන්නෙ ලේන්සුත් නෑ. මූණ පිහදාන ටිෂූ නම් තියෙනවා.
    මහ ගන්නවත් ඉදිකටු නූල් නෑ බං.
    කොට්ටාව පැත්තෙ පාමසිවල තියේද මාස්ක්:(
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මාස්ක් කොහේවත් ගන්න තැනක් නෑනෙ බං
    බෝඩිමේ ඉන්නෙ ලේන්සුත් නෑ. මූණ පිහදාන ටිෂූ නම් තියෙනවා.
    මහ ගන්නවත් ඉදිකටු නූල් නෑ බං.
    කොට්ටාව පැත්තෙ පාමසිවල තියේද මාස්ක්:(

    කැරිපොන්නයා කොට්ටාවේ ඩොටේ ඉදන් ද ජෙනරල් එක ගැන කිව්වේ
    මන් හිතුවේ කොලබ කියලා උබ
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කැරිපොන්නයා කොට්ටාවේ ඩොටේ ඉදන් ද ජෙනරල් එක ගැන කිව්වේ
    මන් හිතුවේ කොලබ කියලා උබ

    කොට්ටාව ඩොටේ කොහේද පොන්න ලොල්ලෝ
    කොලඹ එනවා තමයි දවස ගානෙ