මාස්ක් දාලා බේරෙන්න බෑ කියන්නෙ ඇයි 2

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපේ ඇඟේ තියෙන දහඩිය දැමීමේ ක්‍රියාවලියත් සෙම් ක්‍රියාවලියේම (inflammation process) එකේම අනු ක්‍රියාවලියක්.

    මේක අපේ ඇඟේ වැඩ කොරන්න පටන් ගන්නේ පහල ෆොටෝ එකේ තිත තියල තියෙන තැනින්. ඒ කියන්නේ දාඩිය ඉස්සෙල්ලාම වැගිරෙන්න පටන් ගන්නෙ ඔතනින්.

    බොරු නම් ඔප්පු කොරලා පෙන්නන්න.

    Governing-Vessel-26-Point-300x200.jpg

    දැන් අපි මාස්ක් දාගෙන උණුසුම් පරිසරයේ ඉන්නකොට මොකද වෙන්නේ ? ඔතනින් ඉසෙල්ලාම වැගිරෙන දාඩිය මාස්ක් එකට උරනවා. මාස්ක් එක පොඟනවා - වාතයේ තියෙන විෂබීජ අංශු (කොරෝනාත් එක්කම) අර පොඟපු මාස්ක් එකේ වහනවා - ඊට පස්සෙ මාස්ක් එකෙන්ම නහයට රිංගනවා.

    මාස්ක් එකෙන් හදපු බැරියර් එක මාස්ක්ක් එක පෙඟිච්ච එකෙන් කඩලා දාලා ලස්සනට විෂබීජ වලට නහය ඇතුලට රිංගන්න පාර කපලා දෙනවා.

    හක්කෙ සෙම ඇරලා තිබ්බෙ නැත්තම් හෝ දාඩියෙන් සෙම ඇරල තිබ්බෙ නැත්තම් බඩුම තමයි. විශේෂයෙන් ඉස්සරහට හීතල වැඩි වෙන කාලෙදි.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹ මෙහෙම ත්‍රෙඩ් එකක් කලිනුත් දැම්මා නේද?
    ඔව් ඒ හම්බ accent එකෙන් - ඒක කියවන්න අමාරුයි කිව්ව හිංදා සිංහල accent එකෙන් ආයෙ දැම්මා.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    මුලින්ම කියන්න ඔන මෙතන දාන්න කියන්නේ හරි හමන් මාස්ක් එකක්. ලේන්සුවක් හරි මොකක් හරි රෙදි කෑල්ලක් හරි බැඳන් ඉඳලා වැඩක් නෑ.

    හොඳ මාස්ක් එකක් ලේයර්ස් කීපයක් තියෙනවා.. එහෙම එලියේ තියෙන ලේයර් එක පෙඟිලා, ඒවා නැවත ගලාගෙන ඇතළට ඇවිත් ආයෙත් නහය ඇතුළෙන් යන්න ඌට වෙන ලෙඩක් තියෙන්න ඔන. එහෙම නහයෙන් ටැප් එක වගේ මොනවා හරි එනවා නම් ඒ කෙනා ගෙදරට වෙලා ඉන්න ඔන.

    මෙතන මාස්ක් දාන එක අධ්‍යර්‍යමත් කරන්න එපා. කොරෝනා අංශුවක් මාස්ක් එකේ පිටතට තැවරිලා තිබුණා කියන්නේ මාස්ක් දැම්මේ නැත්නම් ඒක කොහොමත් නහය ඇතුළේ කියන එක.

    හරියට නීති ඇතුළත් කරලා, රටේ හැමෝම මාස්ක් දාගෙන ඒ නීති පිළිපදින රටවල් විතරයි හරියට කොවිඩ් වලින් ආරක්ෂා උණේ සහ පාළණය කලේ.

    මෙතන අලුත් තියරි හදලා වැරදි මත සමාජගත කරන්න එපා.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    ඩිස්ලයික් එකක් දාල නිකං ඉන්නව :lol:

    අපිට තේරෙනවා මේ කතාව කොච්චර මෝඩ ද කියලා. නමුත් අහිංසක මිනිස්සු ඉන්නවා වැරදි ප්‍රචාර වලට රැවටෙන. ඒකයි වැරදි මත සමාජගත වෙන එකේ ප්‍රශ්ණය.
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,689
    894
    113
    Ow machan sergical mask eka 2 to 4 hours wage thama wada karanne kn 95 man hithanne 80 hours eka hinda atlest normal mask nam 2k wath danna wenawa
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අනේ ගොන් නාම්බො තායිවානේ දවස් 205කින් කොරෝනා ලෙඩෙක් නෑ..ඒත් උන්ගෙ රටේ කියන්නෙ මිනිස්සුන්ට මාස්ක් දාල අත් පිරිසිදුව තියාගන්න කියල..උඹල වගේ මරි මෝඩ තෙල් බේත් කාරයෝ ඵහෙ හිටියනම් තායිවානයත් අද ලංකාවක්...

    Screenshot_2020-10-29-19-01-28_copy_1080x1533_copy_432x613.png

    Screenshot_2020-10-31-15-50-33_copy_1080x921_copy_800x682.jpg
     
    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මගෙත් අදහස මාස්ක් දාන එකෙන් spread වෙන්න තියන ඉඩ වැඩියි ..හොදම දේ මාස්ක් දාන කෙනෙක්ට කැමතිනම් මාස්ක් දාන්න ඉඩ දෙන එක ...ඔය ඇමෙරිකන් එවුනුත් මාස්ක් දානවනේ කෝ ඉතින් ප්‍රතිපල ...ලංකාවේ IQ එකෙන් එහාට ගිය දෙයක් කිව්වේ ...මොකද බැලු බැල්මට මාස්ක් දාන්න කියන කතාව හරි කියල තමයි තේරෙන්නේ ..ඒකනේ අල්ලන් ගිහින් හිරෙත් දාන්නේ ... ඒ ලංකාවේ මිනිස්සුන්ට තේරෙන තරම ...ඒකට දොසක් කියන්න බැහැ ...
    කොරෝන නෙවෙයි හෙම්බිරිස්සාවක් හරි තියනවනම් මාස්ක් එකක් දාන්න අපි ආචාරශීලි වෙන්න ඕනි ...ලංකාවේ එහෙම ගියොත් කී දෙනෙක් හිනාවෙයිද කොරෝනට කලින් එහෙම ගියා නම් ...හෙම්බිරිසවක් රෝග ලක්ෂණයක් තියන කෙනෙක් මාස්ක් එකක් දැම්මට කමක් නැහැ ..හැබැයි සීයක් ගත්තොත් අනුවක්ම නිරෝගී අය ..මාස්ක් අනිවාර්ය නිසා මොකක් හරි කඩිත්තුවක් බැදගෙන එනව ...ඔය අනුවෙන් අසු නවයක්ම නිවැරදිව මාස්ක් එක දාන්නේ නැහැ ...එහෙම දාන්නත් බැහැ ..ප්‍රායෝගික නැහැ ...නිතරම ඕක අල්ලෙනව...මාස්ක් එකක් නැත්නම් හිතලම මුණ නොඅල්ල ඉන්න කෙනෙක්ට ලේසියෙන්ම පුළුවන් ...නමුත් මාස්ක් එකක් දාගෙන ඉන්න විට නොදැනුවත්වම ඒක අල්ලෙනවා වැඩියි ...ටවුන් එකක පැත්තකට වෙලා බලන් හිටියොත් තේරෙයි ...දැන් මොකෝ වෙන්නේ අර අසු නවයම මාස්ක් එකක් නැතුව ඉන්න විට වඩා මාස්ක් එකක් දාගෙන ඉන්න විට මුහුණ ස්පර්ශය කිහිප ගුණයකින් වැඩි වෙනව ..ඉතිරි ටික කියන්න ඕනි නැහැනේ ...
    මාස්ක් එකක් දානවට වඩා නොදා ඉන්න එක කෙනෙක්ට safe වෙන්න පුළුවන් හැබැයි එහෙම choice එකක් ගන්න අවස්ථාවක් දීල නැහැ ..

    මාස්ක් එකක් නොදා ඉන්නවට වඩා දාගෙන ඉන්න එක අනිවාර්යෙන් හොදයි හැබැයි හරියට දානවනම් පමණයි

    මේක අදහසක් විතරමයි මම කියන දේ එහෙම පිටින්ම වැරදි වෙන්න පුළුවන් ඉතින් ස කෝප වෙන එකක් නැහැ කියල හිතනව
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    [QUOTE### ="Pinimuva, post: 25819952, member: 350767"]

    [### QUOTE]

    highlight karapu text eka baluwama therenawa rate adyapanaya madi kiyala :yes:
     
    • Haha
    Reactions: vito