මාසික විදුලි බිල කීයද?

My monthly electricity bill

  • Rs 90 - 500 අතර

    Votes: 2 4.2%
  • Rs600 - 1000 අතර

    Votes: 5 10.4%
  • Rs 1100 - 2500 අතර

    Votes: 17 35.4%
  • Rs 2600 - 3500 අතර

    Votes: 3 6.3%
  • Rs 3600 - 4500 අතර

    Votes: 3 6.3%
  • Rs 4600 - 6000 අතර

    Votes: 5 10.4%
  • Rs 6500 - 8000 අතර

    Votes: 3 6.3%
  • rs8100 - 10000 අතර

    Votes: 4 8.3%
  • Rs 10000+

    Votes: 2 4.2%
  • Rs 15000+

    Votes: 4 8.3%

  • Total voters
    48

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    6533 .. මේ පාර වැඩි වෙලා..unit 250+ ඇවිල්ලා..:baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බය වෙන්න එපා රුපියල් 1500ට වඩා අඩුයි
    ෆ්‍රිජ් එක තියෙනව වොශින් මැශින් එක තියෙනව
    ටිවී එක තියෙනව කම්පියුටර් එක තියෙනව
    ෆෑන් තියෙනව
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    බය වෙන්න එපා රුපියල් 1500ට වඩා අඩුයි
    ෆ්‍රිජ් එක තියෙනව වොශින් මැශින් එක තියෙනව
    ටිවී එක තියෙනව කම්පියුටර් එක තියෙනව
    ෆෑන් තියෙනව

    තිබුනාට පාවිච්චි කරන්නේ නැ වගේ..:P

     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බය වෙන්න එපා රුපියල් 1500ට වඩා අඩුයි
    ෆ්‍රිජ් එක තියෙනව වොශින් මැශින් එක තියෙනව
    ටිවී එක තියෙනව කම්පියුටර් එක තියෙනව
    ෆෑන් තියෙනව

    mokatada baya wenne?:eek:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    machan ape gedara Units 250 yanawane. rs 7500/- use wenne; water pump eka- 10mins x 4times a day) PC -approx 3hrs fridge- night time off iron- 10mins x 3times 4 fans - abt 10hrs coolor tv 8hrs lights 18w cfl 12 wenna puluwanda?

    pump 10m x4 = 40 minutes = 0.4 KWh (typical 1KW. may be less)
    PC 3hrs 150W x4 = 0.6 KWh
    Fridge 120W x 10 hrs = 1.2 KWh
    4 Fans 10hrs 60Wx4x10hr = 2.4 KWh (ceiling fan ??)
    TV 8 hrs 100W x8hrs = 0.8KWh
    18W CFL 12, 18Wx12 x6hrs = 1.3KWh (12 CFLs 6PM-11PM / 5AM-7AM)

    Total : 6.7 KWh per day. 201 per month. its possible.


    FAN make difference here. also try to off unused cfl.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    දැන් යුනිට් ගාන මත තමයි වැඩේ තියෙන්න, කොහොමහරි 90ට අඩුවෙන් තියාගත්තොත් නම් ශේප්, නැත්නම් යුනිට් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න පට්ට විදියට බිල වැඩිවෙන්නේ :( :( :(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    182 units 3914.44
    1 Desktop computer
    1 Fridge
    5 Ceiling fans
    1 Standing fan
    1 Table fan
    1 Water heater (bathroom)
    1 Washing machine
    1 TV
    1 Radio
    1 Food Processor
    1 Microwave oven
    1 Water Kettle
    14 CFL bulbs and 3 Normal Bulbs

    මම හිතන්නේ මෙච්චරයි තියෙන ඔක්කොම