මාසික විදුලි බිල කීයද?

My monthly electricity bill

  • Rs 90 - 500 අතර

    Votes: 2 4.2%
  • Rs600 - 1000 අතර

    Votes: 5 10.4%
  • Rs 1100 - 2500 අතර

    Votes: 17 35.4%
  • Rs 2600 - 3500 අතර

    Votes: 3 6.3%
  • Rs 3600 - 4500 අතර

    Votes: 3 6.3%
  • Rs 4600 - 6000 අතර

    Votes: 5 10.4%
  • Rs 6500 - 8000 අතර

    Votes: 3 6.3%
  • rs8100 - 10000 අතර

    Votes: 4 8.3%
  • Rs 10000+

    Votes: 2 4.2%
  • Rs 15000+

    Votes: 4 8.3%

  • Total voters
    48

tom2pd

Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    pc = 7pm-1am and weekdays 16 hours
    2 x fan = 8pm-6am
    Wash Machine Weekly
    Iron eka 10 Mins per day
    heater eka 6 time per day
    tv eka 8hours

    120 units ta vediii...
    Electric meter eke aulakda kiyalath hithenava..
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    අපේ ගෙදර නම් මාසෙකට යුනිට් 120 ක් විතර යනවා. බිල එන්නේ එතකොට රුපියල් 1700 ක් විතර. අපේ ගෙදර සාමාන්‍යයෙන් දිනපතා පාවිච්චි වෙන්නේ මේ ටික තමා...

    *ශීතකරණය 24/7 ම ඔන් එකේ. ඩබල් ඩෝ එකක්.
    *මයික්‍රෝවේව් අවන් එක.
    *වොෂින් මැෂින් එක.
    *අයන් එක.
    *ටීවී එක. වොට් 120 ක් විතර යනවා.
    *උණුවතුර ෂවර් එකත් නිතරම වගේ පාවිච්චි වෙනවා.
    *සීලිම් ෆෑන් 2 යි හිටවන ෆෑන් 2 යි.
    *ලැප් එකත් දවසෙන් වැඩි කාලයක් වැඩ...

    අපේ ඉස්සර සෑහෙන්න කරන්ට් බිලක්‌ ගියා. යුනිට් 175 - 210 අතර. හැබැයි රයිස් කුකර් එක පාවිච්චි කිරණ එක අතෑරලා ප්‍රෙෂර් කුකර් එක පාවිච්චි කරන්න පටන්ගත්තට පස්සේ ඒ යුනිට් ගාන 120 - 125 ට විතර අඩු වුණා. ඒ වගේම ඒක නිසා කලින් මාසයක් පාවිච්චි කරපු ගෑස් ටැංකිය දැන් මාස එකහමාරක් විතර පාවිච්චි කරනවා. අනික නිතරම ලයිට් පත්තු කරන තැන්වලට CFL බල්බ් දැම්මහමත් කරන්ට් බිල ගොඩක් අඩුකරගන්න පුළුවන් වුණා:D:D:D


    ඔගොල්ලන්ගේත් කරන්ට් බිල වැඩිනම් රයිස් කුකර් ඒක වෙනුවට ප්‍රෙෂර් කුකර් ඒක පාවිච්චි කරලා බලන්න. අනිවා කරන්ට් බිලත් එක්කම ගෑස් වියදමත් අඩු වෙනවා. මොකද රයිස් කුකර් එකට ගොඩාක් කරන්ට් එක යනවා:yes::yes::)
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Unit 231 :shocked::shocked::shocked:
    මාසේ බිල 6000 ගානක් :(:(:(:no::no:
    ඉන්දන ගැලපුම රු 1600 ගානක් :frown::frown::growl::growl: