මචන් මාසෙකට කාර් එකක් බැලුවා, ප්‍රියස්/ඇක්වා එකක් 180000-20000 අතර කිමී3000 යි. ඩිපොසිට් 100000 ක්. මට දැනගන්න ඔන ඔය ඩ්පොසිට් එක නැති ඒව පෙන්නල ඔකුන් ගනීද කියන එක. එකට වාහනේ ගද්දි තියෙන සිරිම්, තැලීම් වල පෘෆ් එකක් ගන්නේ කොහොමද? උන් ඉන්න තැනම අපි උන්ට ඒව පෙන්නල කන්ෆොර්ම් කරගන්න ඔනද?