රෙන්ට් එකට කාර් එකක්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,626
    8,353
    113
    රෙන්ට් එකට කාර් එකක්

    මචන් රෙන්ට් එකට වාහනයක් ගන්න එක රිස්ක් එකක් තියේද බන්.
    උන් ඩිපොසිට් එකක් ගන්නව නේද?
    වාහනේ ඇක්සිඩන්ට් උනොත් අපිද වග කියන්න ඔන.
    නැත්නම් උන්ගේ ඉන්සුරන්ස් වලින් උන්ට ගෙවනවද?
    රෙන්ට් එකට ගන්න එක ගැන උබලගේ අදහස කියහල්ල්කෝ බන්
     

    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    Deposit ekak gannawa.. exceed wena KM gaanata ube deposit eken adu karanawa.. wedi pura petrol gehuwwata ewata adu karanne nehe.. accident unoth uda kiwwa dema wenawa.. ganna kalin hodata wahane video ekak aragena wahane ganna..

    interior eka clean karala thibbe nethnam ubata ekata charge karanawa.. exterior chater welana, body wash ekak daala denna wenawa.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,353
    113
    අපෝ නිවාඩුවට ඇවිත් රෙන්ට් වාහනයක් ගන්න එක රිස්ක් නේද බන්?ඒ කියන්නෙ... හොදම දේ ඩ්‍රයිවර් එක්කම ගන්න එක වගේ එහෙනම්. ඒත් දවසකට සෑහෙන ගානක් ගෙවන්න වෙයි.