මාසෙකට කී පාරක් කෙල්ලව meet වෙනවද?

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :rofl: ganu gana nam kiyala wadak na ban..un danne na unta ona monawada kiyala..un ona de monawada kiyala apita hints thama denne..api ewa hariyatama threum ganna ona..natanm sorry thamai..:lol:
    mata nam waradinawa godak welawata eyage hitha hariyata kiyawa ganna baruwa...:P
    matath ehemai ban :baffled::baffled:
    dan ithin hena gemak denna wenawa yalu karaganna
    hamadama ohomai kiyanawa :(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මාත් මේ දවස් වල කෙල්ලෙක්ට බොක්කෙන් ට්‍රයි..එත් ඕක ඇහුවම හිතෙනවා එක්කෝ දැම්ම ඕවා ඕනේ නෑ කියලා...:P:P:P:P:lol::lol::lol::P:P:P
    :baffled::baffled:awlak na karalama balaoanko
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් බන් කිසිම වැඩක් නැති හේතුවලට බන් රණ්ඩු වෙන්න හදන්නේ... අපි හැම තිස්සෙම හදන්නේ සතුටින් ඉන්න ප්‍රශ්න විසඳගෙන. කෙල්ලෝ කරන්න දෙන්නේ නැත්තෙත් ඒකමයි.
    :frown::frown:
    man hithuwe mata witarai mehema kiyala :frown:
    hama ekama eka wage ne ban :baffled:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ow ban mahana wenna tama hitenne :(
    eye mata ude 50k danna kiwwa ithin man 50k damma
    eka iwara wela ita passe

    onna ithin bara bare 50k kiwwama 50lu danne
    iwara una kiyala kiwwama ai ai damme naththe :baffled::baffled:
    prashna kotiyai :(

    anemanda ban tama upset :baffled:

    yako okiwa elawala dapan.... ube datha galawanawada koheda??

    Ekata apita.... api dammat epa kiyala unge salli walinma cl karanawa..... hoda kello
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    කෙල්ලව මීට් වෙන්න යන එක කරදරේ නිසා, (ලෙහෙසියෑ.... 220Km යන්න එපායේ) ගෙදරම ගෙනත් තියා ගත්තා මම නම්..... :D :P ;)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    කෙල්ලව මීට් වෙන්න යන එක කරදරේ නිසා, (ලෙහෙසියෑ.... 220Km යන්න එපායේ) ගෙදරම ගෙනත් තියා ගත්තා මම නම්..... :D :P ;)

    එහෙට දන්වලද ගෙනාවේ?:rolleyes:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    yako okiwa elawala dapan.... ube datha galawanawada koheda??

    Ekata apita.... api dammat epa kiyala unge salli walinma cl karanawa..... hoda kello
    NA NA BAN EHEMA CASE EKAK NA
    matath salli danawa me lagadith 300k damma
    eth ara wele man hithuwe na kiyala tama kiyanne :baffled:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    :frown: ඔව් බොල..... මගුල් කාලා එක්කගෙන ආවේ...... :D

    කරදර හින්දා එක්කගෙන ආවා කිව්වාම හිතුවේ හොරෙන් පන්නගෙන ඇවිත් කියල:lol::P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    කෙල්ලව මීට් වෙන්න යන එක කරදරේ නිසා, (ලෙහෙසියෑ.... 220Km යන්න එපායේ) ගෙදරම ගෙනත් තියා ගත්තා මම නම්..... :D :P ;)


    1454595_633122930073247_229135949_n.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    හෆ්ෆා මාසෙකට කී පාරක්ද නෙවෙයි දැන් නම් හැමදාම මුනට මුලිච්චි වෙනවනේ සහේටම ගත්තු නිසා....... :lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    හෆ්ෆා මාසෙකට කී පාරක්ද නෙවෙයි දැන් නම් හැමදාම මුනට මුලිච්චි වෙනවනේ සහේටම ගත්තු නිසා....... :lol:

    නැගිට්ට ගමන් පෙන්නේ ඒකිව නේද? :P