මාසෙකට කී පාරක් කෙල්ලව meet වෙනවද?

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    කෙල්ලව මීට් වෙන්න යන එක කරදරේ නිසා, (ලෙහෙසියෑ.... 220Km යන්න එපායේ) ගෙදරම ගෙනත් තියා ගත්තා මම නම්..... :D :P ;)

    අනේ පල කෙප්ප ගහන්නේ නැතුව....... :rofl::P එතකොට උඹට එයාව මුලින්ම මුලිච්චි වුනේ ඔය 220Km වලටත් එහා තියෙන ඩොටේදී වෙන්නැති නේද......? :lol::lol::lol::lol:
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ade mama nam working day ekaka deparai, niwadu dawasata eka parai. mama witharada mehema ethakota:baffled::baffled::baffled:
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    උඹලා මාසෙකට කී පාරක් කෙල්ලව meet වෙනවද බන්? මේ වැඩත් එක්ක කෙල්ලව බලන්න යන්න වෙලාවක් හොයාගන්න ලේසි නෑ බන්. ඉතින් හැමදාම ප්‍රශ්න... :(:(:(

    උබල ගොඩක් බොළදයි එකයි ඔය ප්‍රශ්න, මොකද අවංක ආදරයක්නම් මීට් වේවි ඉන්න ඕනි නැහැ කොහොමත් ආදරෙයි, ආදරේ බොලද උනාම තමයි නිතර නිතර හමුවෙන්න ඕනේ වෙන්නේ. මොකද නිකන් හිතපන් ඔය කියන විදියට උබට වෙන රටක ජොබ් එකකට යන්න උනොත් උබේ කෙල්ල උබව අතැරලා දාවිනේ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    උබල ගොඩක් බොළදයි එකයි ඔය ප්‍රශ්න, මොකද අවංක ආදරයක්නම් මීට් වේවි ඉන්න ඕනි නැහැ කොහොමත් ආදරෙයි, ආදරේ බොලද උනාම තමයි නිතර නිතර හමුවෙන්න ඕනේ වෙන්නේ. මොකද නිකන් හිතපන් ඔය කියන විදියට උබට වෙන රටක ජොබ් එකකට යන්න උනොත් උබේ කෙල්ල උබව අතැරලා දාවිනේ.

    ඒක තමයි බන් මාත් හිතුවේ...
    :(:(
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    NA NA BAN EHEMA CASE EKAK NA
    matath salli danawa me lagadith 300k damma
    eth ara wele man hithuwe na kiyala tama kiyanne :baffled:

    Ah.. ehenam kamak na..

    Adare adare kiya kiya datha galawanakan nam balan inna epa...

    Hoda kellai datha galawana ekai aduraganna amaru na...

    Eth ape inna ponna kollo datha galawagena boot kala methana awith pora soken dagalanawa...
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඒක තමයි බන් මාත් හිතුවේ...
    :(:(

    උබලා තව ටිකක් සමාජය ගැන,සමාජයෙන් එන ප්‍රශ්න වලට මුණ දුන්නම ඕවා හරියනවා, නමුත් ඉතින් ඒ වෙනකන් ඉන්න උබල දෙන්නම ගොඩක් ඉවසල මැච් එක ගහන්න පුරුදු වෙන්න ඕන...
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹට වයස කීයද බං? උඹ හෙන බොළද කතාවක්නේ අහලා තියෙන්නේ. සැබෑ ආදරයට හම්බුවෙන්න ඕනේ දවස ප්‍රශ්නයක් නෑ. කෙල්ලට තේරුම් ගන්න පුලුවන් වෙන්ට ඕනේ මූට වැඩ කියලා. මගේ අන්තිම ලව් එක මාස 3 කට සැරයක් හම්බුනේ. ඒ දුර වැඩි කමට. කිලෝමීටර් 120 ක් විතර දුර උන්නේ.ඒක කෙළ උනා :lol::rofl: අවුරුදු එකහමාරයි තිබ්බේ. ඒකිට මාව එපා උනා :rofl::rofl:. දැන් ලව් එක හම්බුවෙන්නේ මාස දෙකකට සැරයක්. මේකිනම් තේරුම් අරන් ඉන්නවා. කෙල්ල ගෙවල් පැත්තේ :lol::lol::rofl:. මම ගෙදර යන්නේ මාස දෙකකට සැරයක් වගේ :rofl::rofl::lol:.