ekath eka hethuwak thamai..නැන්දම්මට මාමන්ඩිටයි උබව ශුවර් නැතුව ඇති එහෙනන්...![]()

na ban mama colombo inne, kella galle. ekita dan colombo enna hethuwak na ne. ekai scene eka

ekath eka hethuwak thamai..නැන්දම්මට මාමන්ඩිටයි උබව ශුවර් නැතුව ඇති එහෙනන්...![]()

ඔව් බන් කිසිම වැඩක් නැති හේතුවලට බන් රණ්ඩු වෙන්න හදන්නේ... අපි හැම තිස්සෙම හදන්නේ සතුටින් ඉන්න ප්‍රශ්න විසඳගෙන. කෙල්ලෝ කරන්න දෙන්නේ නැත්තෙත් ඒකමයි.
![]()

උඹට වයස කීයද බං? උඹ හෙන බොළද කතාවක්නේ අහලා තියෙන්නේ. සැබෑ ආදරයට හම්බුවෙන්න ඕනේ දවස ප්‍රශ්නයක් නෑ. කෙල්ලට තේරුම් ගන්න පුලුවන් වෙන්ට ඕනේ මූට වැඩ කියලා. මගේ අන්තිම ලව් එක මාස 3 කට සැරයක් හම්බුනේ. ඒ දුර වැඩි කමට. කිලෝමීටර් 120 ක් විතර දුර උන්නේ.ඒක කෙළ උනාඅවුරුදු එකහමාරයි තිබ්බේ. ඒකිට මාව එපා උනා
. දැන් ලව් එක හම්බුවෙන්නේ මාස දෙකකට සැරයක්. මේකිනම් තේරුම් අරන් ඉන්නවා. කෙල්ල ගෙවල් පැත්තේ
. මම ගෙදර යන්නේ මාස දෙකකට සැරයක් වගේ
.

Ithn uba kollek ekka yaluweyanko prashna nathuwa inna![]()

Ela ela.... oka ehenam awuruddai thamai....![]()

අපි දෙන්නගෙම ආදර කතා වල පොදු තැන් තියනවනෙ බංදැනට අවුරුදු දෙකක් බං අෆයාර් එකට. අද වෙනකන් කිසි වලියක් ගිහින් නෑ.![]()

අපි දෙන්නගෙම ආදර කතා වල පොදු තැන් තියනවනෙ බං![]()

ඉස්සෙල්ල ශිෂ්‍යත්වේ ලියල හිටපන්කෝ... පස්සේ බැරිය ඕවා...
![]()

ඔව් බං මුල ඉඳන්ම කෙල්ලගෙ පදේට අපි නටන්න ගියොත් තමයි වැඩේ කෙලවෙන්නේ. කෙල්ල වෙනුවෙන් අපෙන් වෙන්න ඕනෙ දේවල් ටික/ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික සාමාන්‍ය විදිහට කරගෙන යනව මිසක් වැඩි වැඩ දාන්න පැනල දෙන්න යන්න හොඳ නෑ.![]()
අනේ මන්දා බං. කලින් එකී එක්ක මරාගත්තා හැමදාම වගේ. ඒ කෝල් කරන්නේ නෑ කිය කියා, හම්බුවෙන්න එන්නේ නෑ කිය කියා. යකෝ දවසට පැයක් විතරත් කතා කරලා ඒකි එක්ක මැසේජ් 150 ක් විතර කොටන්න ඕනේ. මුන් හිතන් ඉන්නේ වෙන වැඩ නෑ කියලා. ඒකට අම්මපා දැන් එක්කෙනා වැඩක හිටියොත් එයා මැසේජ්,කෝල් කලොත් වැඩ කිව්ව ගමන් "හා අයියේ. බුදු සරණයි" කිව්වා තිබ්බා. මගේ කලින් එකෙන් ඉගෙන ගත්තු පාඩම තමයි මුල ඉඳන්ම කෙල්ලට පණ දාගෙන මැසේජ් කරන්න කෝල් කරන්න හොඳ නෑ කියන එක. ඒ අත්දැකීම් මුල ඉඳන්ම මේකට ඇප්ලයි කලා. දැන් ආතල් එකේ යනවා කිසි ප්‍රශ්නයක් නැතුව බං.

yako okiwa elawala dapan.... ube datha galawanawada koheda??
Ekata apita.... api dammat epa kiyala unge salli walinma cl karanawa..... hoda kello
ඔව් බං මුල ඉඳන්ම කෙල්ලගෙ පදේට අපි නටන්න ගියොත් තමයි වැඩේ කෙලවෙන්නේ. කෙල්ල වෙනුවෙන් අපෙන් වෙන්න ඕනෙ දේවල් ටික/ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික සාමාන්‍ය විදිහට කරගෙන යනව මිසක් වැඩි වැඩ දාන්න පැනල දෙන්න යන්න හොඳ නෑ.![]()

kellek na![]()
එළකිරි කොල්ලෙක්;16619442 said:kollekda inne

උඹට වයස කීයද බං? උඹ හෙන බොළද කතාවක්නේ අහලා තියෙන්නේ. සැබෑ ආදරයට හම්බුවෙන්න ඕනේ දවස ප්‍රශ්නයක් නෑ. කෙල්ලට තේරුම් ගන්න පුලුවන් වෙන්ට ඕනේ මූට වැඩ කියලා. මගේ අන්තිම ලව් එක මාස 3 කට සැරයක් හම්බුනේ. ඒ දුර වැඩි කමට. කිලෝමීටර් 120 ක් විතර දුර උන්නේ.ඒක කෙළ උනාඅවුරුදු එකහමාරයි තිබ්බේ. ඒකිට මාව එපා උනා
. දැන් ලව් එක හම්බුවෙන්නේ මාස දෙකකට සැරයක්. මේකිනම් තේරුම් අරන් ඉන්නවා. කෙල්ල ගෙවල් පැත්තේ
. මම ගෙදර යන්නේ මාස දෙකකට සැරයක් වගේ
.
දැනට අවුරුදු දෙකක් බං අෆයාර් එකට. අද වෙනකන් කිසි වලියක් ගිහින් නෑ.![]()