මාසෙකට රුපියල් 500 ට වඩා හොයමු.

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මාසෙට රුපියල් 500ක් මදිනෙ බං :oo:
    මේ තියෙන්නෙ මං Fiverr එකෙන් සති දෙකට හොයපු ගාන :cool:

    2mcwzms.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    සක්‍රයා;11674301 said:
    මම හොයනවා ! මම මාසෙකට $900ක් විතර නෙට් එකෙන් හොයනවා ෆොරෙක්ස් වලින්

    Payment proof ekakuth danma nam yasai ne banz.
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,180
    937
    113
    මේකෙ තියෙන්නෙ යාළුවනේ ඊ-මේල් බලන්න.අපේ ඊමේල් එක කියල වරදවා වටහා ගන්න එපා.මේකෙ ඊ මේල් එක තියෙන්නෙ මේ සයිට් එකේමයි.මේක හරියට PTC(ඇඩ් ක්ලික් කර මුදල් සොයන)සයිට් එකක් වගේ.හැබැයි ඊට වඩා සල්ලි හොයන්න පුළුවන්.කිසිම ගාණක් අපේ අතින් වියදම් වෙන්නෙ නෑ.

    මේ සයිට් එකේ එක ඇඩ් එකක් බැලුවම රුපියල් ශත 25ක් ගෙවනවා.ඒක කියපු ගමන් හිතන්න ඇති නේද මේකනම් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියල.නැහැ කරන්න පුළුවන්.මොකද මේකෙ හැමදාම ඉස්පෙෂල් ප්‍රමෝෂන් කියල 10 ක් විතර දෙනවා.ඒකකට සත 50,රුපියල,රුපියල් 2 සහ,රුපියල් 5 ගෙවනවා.මුලින්ම රෙජිස්ටර් වුන ගමන් ඔය ඔක්කොම කලවමේ.සතියක් විතර යනකොට රුපියල් 2 සහ රුපියල් 5 විතරයි.නිකන් සත 25 ඒවාත් 40 ක් විතර දවසට දෙනවා.දවසට කිව්වට පැය 4 කින් විතර ආපහු යනකොට තවත් ඇවිල්ල.අනික ලොගින් වෙනවටත් සල්ලි ගෙවනවා.හොඳට වැඩ කරොත් සල්ලි ගාන වැඩි ඇඩ් දෙනවා.රෙෆරල් කෙනෙකුට රුපියල් 10 ක් දෙනවා.අපි පොඩ්ඩක් මසෙට හම්බවෙන ගාන හදල බලමු.


    රුපියල් දේකේ ඒවා 10 ට දවසකට= 20
    සත විසි පහේ ඒවා 40 ට දවසකට= 10

    එක දවසක ආදායම රුපියල් 30

    එතකොට මාසෙට ගාන බලමු= 30*30
    =900 Rs/=

    මාසෙකට රෙෆරල්ලා දෙන්නෙක් හොයාගත්තොත් රුපියල් 20.

    එතකොට මාසෙ මුළු ගාන රුපියල් 1200

    මාසෙ හැමදාම වැඩ කලේ නැතත් 500 ට වඩා හොයන්න පුළුවන්.අනික එයාලත් කියන්නෙ නෑ හැමදාම වැඩ කරන්න කියල.

    එහෙනම් කට්ටිය කරල බලන්න.මගෙන් සුභ පැතුම්.

    (මේක අනිවාර්යයෙන්ම සල්ලි එවනවා ගෙදරටම)
    wihilu nemei machan umba mechchara wada karala masekata rs.500k hoya gannawa kiwwama mata sasara kala kiruna :( ay ban ochchara dawas 30k thisse duk windinne masekata 500k hoyanna. :( honda blog ekak karapan english walin. domain ekak ganin .com ekak. hosting nam free hoyaganna puluwan. eka hariyata karala adsense walin hondata hoyanna puluwan

    attatama dukai ban umba gana! :(
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    microworkers වල මාත් වැඩ කරල තියෙනවා.ජොබ්ස් නැහැනෙ බන්.උන් සල්ලි එවන්නෙ චෙක් එකකින්ද බන්.පේ පැල් කියලනම් කියන්න එපා.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    microworkers වල මාත් වැඩ කරල තියෙනවා.ජොබ්ස් නැහැනෙ බන්.උන් සල්ලි එවන්නෙ චෙක් එකකින්ද බන්.පේ පැල් කියලනම් කියන්න එපා.

    jobs natte mokada ban ona tharam tiyenne..
    Salli ewanne MoneyBookers or Alertpay dan Paypal dennaha..