සක්රයා;11674301 said:මම හොයනවා ! මම මාසෙකට $900ක් විතර නෙට් එකෙන් හොයනවා ෆොරෙක්ස් වලින්
Forex වලින් සල්ලි හොයන්න ඉස්සෙල්ල ඒකට සල්ලි දාන්න ඕනනෙ.
සක්රයා;11674301 said:මම හොයනවා ! මම මාසෙකට $900ක් විතර නෙට් එකෙන් හොයනවා ෆොරෙක්ස් වලින්
jobs natte mokada ban ona tharam tiyenne..
Salli ewanne MoneyBookers or Alertpay dan Paypal dennaha..
මේක බොරුවක් නෙමේ.එයාලා චෙක් එක ගෙදරටම එවනවා.



මාසෙට රුපියල් 500ක් මදිනෙ බං
මේ තියෙන්නෙ මං Fiverr එකෙන් සති දෙකට හොයපු ගාන
![]()
මාසෙට රුපියල් 500ක් මදිනෙ බං
මේ තියෙන්නෙ මං Fiverr එකෙන් සති දෙකට හොයපු ගාන
![]()

මගේ ගිග් 2කයි දවස් 6යි $19යි![]()
gig kiyanne mokadda ee gana more info??
පොඩ්ඩක් Fiverr.com එකට ගිහින් කියෝපන් මචන්!
සිම්පල් වැඩක්

ගිග් කියන්නෙ මොකාද බන්?Umbage gig monawda, mokadda karana wedea![]()

ගිග් කියන්නෙ මොකාද බන්?
ගිග් කියනවා නම් ඒකේ ආසාව අත ඇර ගන්න ඕන![]()

අනිවා..මං උඹට PM එකක් දාන්නම්මේ ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද

මගෙත් දෙකයි බං. වැඩිය වැඩ ගොඩගහගෙන බෑ. අද දවසටම Order 3ක්මගේ ගිග් 2කයි දවස් 6යි $19යි![]()



gig kiyanne mokadda ee gana more info??

19 ක් එන්නෙ කොහොමද බං? $4 නේ එක order එකකට![]()

$19 කිව්වෙ ශුද්ධ ලාභය බන්.. මගේ ගිග් 2ක මම නෙමේ කරන්නේ. ඒවා කරන්නෙ මයික්රෝවර්කර්ස් එකෙන් සෙට් උන එකෙක්..![]()
උඹ හතරවරං ගහනවද ඒකටත්?
$5ක යටි ගිරියෙන් කෑ ගහන්න පුළුවන්ද බන්?උඹ හතරවරං ගහනවද ඒකටත්?
![]()


$5ක යටි ගිරියෙන් කෑ ගහන්න පුළුවන්ද බන්?
ඉතින් මම වෙන එකෙක්ට කියලා කරනවා![]()
එළ එළ..මහ පයිත්තියන් ගිග් තමයි බං නැගලම යන්නෙ 
මම දැක්කා කෙල්ලෙක් දාලා තිබ්බාඑළ එළ..මහ පයිත්තියන් ගිග් තමයි බං නැගලම යන්නෙ
![]()

