මාසෙකට රුපියල් 500 ට වඩා හොයමු.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,776
    23,449
    113
    සක්‍රයා;11674301 said:
    මම හොයනවා ! මම මාසෙකට $900ක් විතර නෙට් එකෙන් හොයනවා ෆොරෙක්ස් වලින්

    Forex වලින් සල්ලි හොයන්න ඉස්සෙල්ල ඒකට සල්ලි දාන්න ඕනනෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,776
    23,449
    113

    jobs natte mokada ban ona tharam tiyenne..
    Salli ewanne MoneyBookers or Alertpay dan Paypal dennaha..

    එහෙනම් ආයිත් ට්‍රයි එකක් දාන්න ඕනා.මට ඔය සයිට් එක ගැන සවිස්තරාත්මකව විස්තර තියෙන තැනක ලින්ක් එකක් දෙන්නකො.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,776
    23,449
    113
    ඉන්ටර්නෙට් මනී ගැන දැනගන්න අවශ්‍ය අය ගොඩක් ඉන්න නිසා මම ඒ සඳහා වෙනම ත්‍රේඩ් එකක් දැම්ම.එහෙනම් කට්ටිය ඒකට ගිහිල්ල ඉන්ටර්නෙට් මනී ගැන කතාකරමු.

     

    champi159

    Member
    May 23, 2011
    178
    9
    0
    මේක බොරුවක් නෙමේ.එයාලා චෙක් එක ගෙදරටම එවනවා.

    චෙක් එක මෙහෙ ඕනම බැංකුවකින් පිළිගන්නවද.:confused::confused::confused:
    කොහොමද චෙක් එක මාරු කරගන්නේ
     

    champi159

    Member
    May 23, 2011
    178
    9
    0
    මාසෙට රුපියල් 500ක් මදිනෙ බං :oo:
    මේ තියෙන්නෙ මං Fiverr එකෙන් සති දෙකට හොයපු ගාන :cool:

    2mcwzms.jpg

    මේ ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මාසෙට රුපියල් 500ක් මදිනෙ බං :oo:
    මේ තියෙන්නෙ මං Fiverr එකෙන් සති දෙකට හොයපු ගාන :cool:

    2mcwzms.jpg

    මගේ ගිග් 2කයි දවස් 6යි $19යි:love:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද
    අනිවා..මං උඹට PM එකක් දාන්නම් :)
    මගේ ගිග් 2කයි දවස් 6යි $19යි:love:
    මගෙත් දෙකයි බං. වැඩිය වැඩ ගොඩගහගෙන බෑ. අද දවසටම Order 3ක් :baffled:
    තවත් $12 ක් අද එකතු උනා ඒකෙන් :rofl:
    19 ක් එන්නෙ කොහොමද බං? $4 නේ එක order එකකට :eek:


    gig kiyanne mokadda ee gana more info??

    Gig එකක් කියන්නෙ මචං උඹේ දැන්වීමක් වගේ එකක්. ඒකෙ තමා තියෙන්නෙ උඹ $5 ට කරල දෙන්නෙ මොනවද කියල :)
     
    Last edited:

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    19 ක් එන්නෙ කොහොමද බං? $4 නේ එක order එකකට :eek:

    $19 කිව්වෙ ශුද්ධ ලාභය බන්.. මගේ ගිග් 2ක මම නෙමේ කරන්නේ. ඒවා කරන්නෙ මයික්‍රෝවර්කර්ස් එකෙන් සෙට් උන එකෙක්.. :)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    $19 කිව්වෙ ශුද්ධ ලාභය බන්.. මගේ ගිග් 2ක මම නෙමේ කරන්නේ. ඒවා කරන්නෙ මයික්‍රෝවර්කර්ස් එකෙන් සෙට් උන එකෙක්.. :)

    :oo: උඹ හතරවරං ගහනවද ඒකටත්?:baffled:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    :oo: උඹ හතරවරං ගහනවද ඒකටත්?:baffled:
    $5ක යටි ගිරියෙන් කෑ ගහන්න පුළුවන්ද බන්?:rofl:
    ඉතින් මම වෙන එකෙක්ට කියලා කරනවා
    :)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    $5ක යටි ගිරියෙන් කෑ ගහන්න පුළුවන්ද බන්?:rofl:
    ඉතින් මම වෙන එකෙක්ට කියලා කරනවා
    :)
    :lol: එළ එළ..මහ පයිත්තියන් ගිග් තමයි බං නැගලම යන්නෙ :baffled:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    :lol: එළ එළ..මහ පයිත්තියන් ගිග් තමයි බං නැගලම යන්නෙ :baffled:
    මම දැක්කා කෙල්ලෙක් දාලා තිබ්බා
    මාසෙකට ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්නම් කියලත්
    හෙන සෙට් එකක් ඕඩර් කරලා:lol::lol: