උබේ ගිග් කියපන් කෝ
අනිත් උන්ටත් ඉගෙන ගන්න![]()

උන් සල්ලි ගෙවන් නැහැ බොල! උන් පචයක් කෙළින්නෙpaisalive eke salli walin ebay ekin badu ganta barida

එහෙනම් මොකක් හරි වැරැද්දක් ඇති ඇඩ්රස් එකේ.මේ චෙක් එක එනවා.ෂුවර්.
මාසෙට රුපියල් 500ක් මදිනෙ බං
මේ තියෙන්නෙ මං Fiverr එකෙන් සති දෙකට හොයපු ගාන
![]()
mokadda ban Fiverr kiyanne??
අපිට $5කට කරන්න පුලුවන් දෙයක් හිතලා ඒක ගැන ඇඩ් එකක් දාන්න තියෙන්නෙ. පට්ටම ලේසියි බන්! හැම වැඩේටම අපිට $4ක් ලැබෙනවා.මමත් අහන්නමයි බං හිටියේ මොකක්ද ඔය කේස් එක කොහොමද කරන්නේ බං මොකක්ද කරන්න තියෙන්නේ
අපිට $5කට කරන්න පුලුවන් දෙයක් හිතලා ඒක ගැන ඇඩ් එකක් දාන්න තියෙන්නෙ. පට්ටම ලේසියි බන්! හැම වැඩේටම අපිට $4ක් ලැබෙනවා.
උදාහරණ ඈතුව පැහැිලි කරල දීපංකෝ බං උඹෞ referral link එකක් තියෙනවනං දීපං. අපිට reg වෙන්න..