මාසෙකට 200GB USE කරන කෙනෙක්ට හොදම Connection එක මොකද්ද ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මාසෙකට 200GB USE කරන කෙනෙක්ට හොදම DATA PACKAGE එක මොකද්ද ?
    Download කරන්නේ නැ ( CCTV / BROWSING / PHONE BROWSING ) වලට විතරයි
    ගෙවිය හැකි ප්‍රමාණය 2000-2500 අතර

    දැනට Dialog 4G Router 2MB Speed Unlimited Package එක තියෙන්නේ.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,939
    26,500
    113
    මාසෙකට 200GB USE කරන කෙනෙක්ට හොදම DATA PACKAGE එක මොකද්ද ?
    ගෙවිය හැකි ප්‍රමාණය 2000-2500 අතර

    Awkward Sewing Bee GIF by The Great British Sewing Bee
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Dialog HBB 4200 LKR Postpaid.
    Almost unlimited, with FB, YT, TikTok, and Teams, Zoom free.
    Also with data rollover to next month feature you will never get low on data ever.

    Use outdoor antenna for better performance.

    Its the most buck to data worth package I have found so far.

    Negatives: Dialog connection issues, tower issues are bit frequent.
     
    • Like
    Reactions: shen2020

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,436
    113
    මචං, මස කීපයක් පස්සට ඔයාගේ යුසේජ් එක අනලයිස් කරලා බලන්න.
    social media වලට සහ අනිත් බ්‍රව්සින් වලට කොහොමද ඔයාගේ ඩේටා ටික බෙදෙන්නේ කියලා.

    හැම ISP කෙනෙක්ගෙම social media වලට වෙනම ඇඩෝන් තියෙනවා,
    උදා SLT 195 ට 20GB දෙනවා සතියට, එතකොට මාසෙකට 195x4 = 20GB x 4 ගන්න පුළුවන්
    ඒ වගේ පොඩි පොඩි ට්‍රික්ස් පාවිච්චි කරලා අපේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්.

    ඔයාගේ යුසේජ් එක දැම්මොත් තව ටිකක් කියන්න පුළුවන්