මාසෙට දවස් 26 ක් වැඩ..ඉරිදා නිවාඩු.පඩිය 40.000/= ක් දŢ
මාසෙට දවස් 26 ක් වැඩ..ඉරිදා නිවාඩු.පඩිය 40.000/= ක් දෙනවා.
බම්ප් කරපු රිප්ලයි කරපු හැමෝටම ස්තුතියි. තැන තියෙන්නේ බියගම. සපත්තුව හදන්න තියෙන්නේ. ගොඩක් ස්තුතියි. දන්න කෙනෙක් හිටියොත් කියල බලන්නකො.
ජයවේවා.
----------
මම ලඟදී සපත්තු හදන ව්‍යාපාරයක් පටන් ගත්තා.වැඩ කරපු කෙනා ගියා රට ගියා වෙන ජොබ් එකකට.දැන් ඒ වේකන්සිය තියෙනවා.මට ඕනේ සපත්තු මව්න්ට් කරන්න කෙනෙක්.මාසේ පඩියට හරි කෑලි ගානට හරි වැඩ කරන්න පුලුවන්.නවතින්නත් දෙන්න පුලුවන්.අපි පඩි අනිවාරෙන් වෙලාවට ගෙවනවා.
පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න.ඔයා දන්න කෙනෙක්ට හරි කියල බලන්න. මට PM එකක් දාන්න. ජයවේවා!

Last edited: