මාසෙට රු.50,000 ක් හොයමු ද.

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ හුගක් උන්ට වටිනා පොස්ට් එකක් ..ගොඩක් පින් උබට මේකේ දාලා අසරණ කොල්ලෝ දනුවත්කරනවට .
    රේප් අදට ඉවරලු ..:sorry:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අංගුලිමාල;16246994 said:
    ඔය විදිහෙම තව ගේමක් තමයි රට යන්න මේසන් බාස්ල ගන්න එකත්.
    ලොකු පඩියකට රට යන්න ඇඩ් එකක් දානවා. ගුවන් ටිකට් නවතන් ආහාර නොමිලේ. කඩිනමින් පිටත් වීම.
    හැබැයි තෝරාගන්න පරීක්ෂණයක් තියනවා. වැඩ හොඳද බලන්න සයිට් එකක වැඩ කරන්න දෙනවා දවසක් හරි පැය දෙකක් හරි.(හාවා අනුව) ඊට පස්සෙ " වැඩ හොඳයි දන්වල එවන්නං" කියල යවනවා. එච්චරයි.
    එතකං කෙරෙන්නෙ මේකයි. ඒජන්සි කාරය ගොඩනැගිලි සබ් කොන්ත්‍රාත් එකක් ගන්නවා බාස්ල සපයන්න. ඌට ඒකට බිල්ඩර් ගෙන් සල්ලි එනව. ඌ කරන්නේ ඉන්ටවීව් කිය කියා නොමිලේ වැඩ ගන්නවා. බාස්ලත් ඉතින් රට යන්න උවමනාවට දන්නා ඔක්කොම ශිල්ප දාල වැඩ කරලා දෙනවා.

    meka sira da machan ?????? hena gahanna epai ban ahinsaka minissune me.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එක එක ගස් බල්ලන්ට අත නොපා ජීවත් වෙන්න ඕනේනම් ඉගෙනගන්න කාලේ අනික් බහුබූත පැත්තහ තියලා හොදට ඉගෙනගනිල්ලා නංගියේ මල්ලියේ​