මාසෙට 200000 ක් දෙන්නම් කිව්වා!

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මාසෙට 200000 ක් දෙන්නම් කිව්වා!

    මම පහුගිය දවස් වල නිකමට වගේ Job එකක් හෙව්වා. SPA එකක ලොක්කෙක් මාසෙකට 200000 Rs දෙන්නම් කියලා කොල්ලුපිටියට එන්න කියලා බේරිල්ලක් නෑ. SIM එක විසි කරලා යන්තම් බේරුණා. අම්මෝ ඒක!!!
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    නෑ නෑ මේක දේශපාලනේට සම්බන්ධ නෑ. ආයුර්වේද මධ්‍යස්ථානයක් කියලා තමයි මුලින් කිව්වේ. කීප වතාවක්ම photos ඉල්ලුව නිසා මට සැක හිතුනා. බැලින්නම් SPA එකක් :growl:
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මම ඔයාගෙ පුක්‍යභාවය නැති කරන්නද ?:yes:

    තමුන්ට නැති දේවල් අනිත් අයට තියෙනවා දැක්කම ඉරිසියාව නේද? :lol::lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    ow ban ape office eka laga ekak danma. pora fit. eka dawasata 20kata wada enawa.

    20*1500 = 30000 pure profit per day. kellanta salary na. :no:


    Rent eka masetama 15000i.

    SPA එකක් දාගන්න පුළුවන් නම් නියමයි. SPA වල අයිතිකාරයෝ රත්තරන් බ්‍රේස්ලට් මුදු මාල පෙරවන් ඉන්නෙ. අපේ පැත්තෙ එකෙක් ඉන්නවා. මේ ළඟදි ඌ සංගීත ප්‍රසංගයක් දැම්මා. :yes: