මාසෙ පඩිය = වෙඩින් 1 කට පමණයි.

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Sri lankan wedding

Couple+Breaks+World+Record+with+Whopping+126+Bridesmaids+89.jpg

Multi billionaire wedding

Mark_Zuckerberg_Wedding_1+copy.jpg
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මං උගෙන් ඉල්ලන්නෑ බං.. ඉල්ලගත්තත් ආයෙම දෙනවා..:rofl:
    බයක් නැහැනෙ උබ අරන් නොදුන්නත් එකිට ඩැඩාගෙන් ගන්න පුලුවන් නෙ:lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    කෙල්ලෝ කියන්නේ කෙල්ලෝ
    කොල්ලෝ කියන්නේ කොල්ලෝ
    උන් දෙගොල්ලෝ වෙනස්

    කෙල්ලෝ ඉපදුනු දවසේ ඉදල කල්පනා කරන්නේ මගුල් ගෙවල්, මගුලට අදින දේවල්...අරවද මේවා.... . කොටින්ම කියනවනම්, මගුල් ගෙදරක් කියන්න උන්ට ජීවිතේ එකම සහ වැදගත්ම දවස.

    අපි කාපු ක‍ටු දන්නේ අපි විතරයි. කොලබ ගියා සාරියක් ගන්න හොද තැනකින්. දෙමව්පපියන් හැමෝම එක්ක. පැයගනක් කටු කල සාරියක් ගත්ත. ගෙදර අවහම එක හරි නැහැ. "ඔයගොල්ලොන්ගේ අම්ම කිව්වා හින්ද ගත්තේ, මම එකට එචර අස නැහැ, අයියත් කියනවා අනිත් සාරිය හොදයි ලු ". ඉතින් පලයන්කෝ තවත් දවසක කොලබ. මොන මගුලක්ද බන්? මේ එක කට්ටක් විතරයි.

    මාරු වැඩේ කියන්නේ. යාලුවෙක් බැන්ද. කෙල්ල අවුරුද්දක් තිස්සේ wedding එක plan කර. වැරදීමකින් කොල්ල කලිසම වෙන එකක් ඇදන් අව. එකත් නරක නැහැ. හොද කලිසමක්. මල මගුලයි. කෙල්ලට හොදටම මල පැනල. බැදලා අවුරුදු ගානක් යනකම් කියවනවා "අනේ මේ මනුස්සය කොළ පාට කලිසමක් ඇදල අවේ. මගේ ඇදුම් එක්ක කොහෙත්ම color match වෙන්නේ නැහැ. මුළු මගුලම කෑවා". මම කිව්වා ඉතින් ශෝක්නෙ...... කොළ කියන්නේ පරිසර හිතකාමී පාටක්නේ කියල:lol::lol::P.

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බයක් නැහැනෙ උබ අරන් නොදුන්නත් එකිට ඩැඩාගෙන් ගන්න පුලුවන් නෙ:lol:
    :lol::lol:
    තාම සත පහක් අරන් නෑ.. දුන්නොත් ගන්නැතුව ඉන්නෙත් නෑ..:rofl:

    ඕක දෙනවා නම් වටිනවා.. වෙන මොකුත් එපා..:love:

    SJUQaC0.jpg

    u1Dv0BJ.jpg

    owMyG0t.jpg

    Kn3oDqN.jpg

    NEDUMNE.jpg

    ATfn4SG.jpg

    VjOI5tD.jpg

    adC7OTY.jpg

    rSv8s18.jpg

    4g9p9PF.jpg

    FPH2v6T.jpg

    Jul 3, 2012
    1,394
    116
    0

    තාම බැන්දෙ නෑ බන් බඳින්න කලින් මෙහෙම නම්
    බැන්දට පස්සෙ කෙසේද කියලයි බය

    Girlta therum karala diyan machan nethnam girlwath podi hari job ekata yawapan :) Par-time ekak karalawath umbath thawa keeyak hari hoyanna try ekak deepan nathnam marry karata passe kohomath thawa wiyadam wedi wenawa :rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :( ගාන කිය උනත් ලැබෙන ගාන අනුව ගැනිඟෙ සාරිය ගනන් යනව
    3000 එක 10000 වෙනවා:rofl:
    :(:(
    සහතික ඇත්ත.:) කීය හම්බුකරත් හම්බුකරන ගානට වියදම සෙට් වෙනව බං. උඹ 18ක් හම්බුකරනනිසා කෙල්ල 3000හේ සාරිය ගන්නේ. 180,000ක් හම්බුකරපුගමන් සාරිය ලක්ෂේ පනිනවා. මොන ෆුක කරත් අන්තිමට දෙන්නගෙම අතේ සතේ නෑ.:angry::angry::P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇයි දැන් උබ පගා ගහන්නෙ නැත්ද:rolleyes::lol:
    වියදම සැරයි බන් ගැනියෙක් ගන්න කොට මුලින්ම බලන්න ඕනෙ ඒ ගැනිගෙ අර පිරිමැස්ම:dull:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ganiwa rassawakata yawapan..
    salli hamba karaddi tamai ekita therenne salli wala agaya :)

    සිරාවට,එකි උබේ පඩිය දන්නේ නැද්ද?නැත්නම් එකි උබව තෙරුම් අරන් නැද්ද?ඔහොම ගියොත් නම් උබ අනාත වෙයි පුතෝ
     
    Jan 26, 2013
    1,106
    17
    0
    කෙල්ලෝ කියන්නේ කෙල්ලෝ
    කොල්ලෝ කියන්නේ කොල්ලෝ
    උන් දෙගොල්ලෝ වෙනස්

    කෙල්ලෝ ඉපදුනු දවසේ ඉදල කල්පනා කරන්නේ මගුල් ගෙවල්, මගුලට අදින දේවල්...අරවද මේවා.... . කොටින්ම කියනවනම්, මගුල් ගෙදරක් කියන්න උන්ට ජීවිතේ එකම සහ වැදගත්ම දවස.

    අපි කාපු ක‍ටු දන්නේ අපි විතරයි. කොලබ ගියා සාරියක් ගන්න හොද තැනකින්. දෙමව්පපියන් හැමෝම එක්ක. පැයගනක් කටු කල සාරියක් ගත්ත. ගෙදර අවහම එක හරි නැහැ. "ඔයගොල්ලොන්ගේ අම්ම කිව්වා හින්ද ගත්තේ, මම එකට එචර අස නැහැ, අයියත් කියනවා අනිත් සාරිය හොදයි ලු ". ඉතින් පලයන්කෝ තවත් දවසක කොලබ. මොන මගුලක්ද බන්? මේ එක කට්ටක් විතරයි.

    මාරු වැඩේ කියන්නේ. යාලුවෙක් බැන්ද. කෙල්ල අවුරුද්දක් තිස්සේ wedding එක plan කර. වැරදීමකින් කොල්ල කලිසම වෙන එකක් ඇදන් අව. එකත් නරක නැහැ. හොද කලිසමක්. මල මගුලයි. කෙල්ලට හොදටම මල පැනල. බැදලා අවුරුදු ගානක් යනකම් කියවනවා "අනේ මේ මනුස්සය කොළ පාට කලිසමක් ඇදල අවේ. මගේ ඇදුම් එක්ක කොහෙත්ම color match වෙන්නේ නැහැ. මුළු මගුලම කෑවා". මම කිව්වා ඉතින් ශෝක්නෙ...... කොළ කියන්නේ පරිසර හිතකාමී පාටක්නේ කියල:lol::lol::P.

    ayyo hina wela pana yanava oyage kathavata...:lol::rofl:
     
    • Like
    Reactions: BINGU_PUTHA