මෙන්න හම්බුන එක. රුපියල් 20 තේ කඩේකින් ගෙනාවෙ. පොර තේ හදන්නෙ මෙව්ව දාලලු. මම තුනක් ඉල්ලුවම එකක් දෙන්නම් කියල දුන්නෙ. මේ තරම් අරපිරිමැස්ම කියල දුන්න ගෝටාභය ජනාධිපතිතුමනි ඔබට පිං..

Ea ganatama rata watuna itinඕක කපනකොට පැකට් එක කොනේ කෙලවරේ තියෙන පිටි ටිකට වතුර ටිකක් දාලා දිය කරලා ගන්න අමතක කරන්න එපා.
පැකට් එක ඉවර උනාම, ඒකට වතුර දාලා හොල්ලලා පාවිච්චියට ගන්න. නැත්නම් අපරාදේ.
බයියො රටට කොරපු හරියක්Ea ganatama rata watuna itin
kalin oka 18 ta tibbe pudumai thama 20 i kiwwama parana stock wenna athiඕක කපනකොට පැකට් එක කොනේ කෙලවරේ තියෙන පිටි ටිකට වතුර ටිකක් දාලා දිය කරලා ගන්න අමතක කරන්න එපා.
පැකට් එක ඉවර උනාම, ඒකට වතුර දාලා හොල්ලලා පාවිච්චියට ගන්න. නැත්නම් අපරාදේ.
na aluth stock ekath a gana..kalin oka 18 ta tibbe pudumai thama 20 i kiwwama parana stock wenna athi