මාස ගානකට පස්සෙ කිරිපිටි හම්බුනා..

SIC

Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    කිරිපිටි පැකට් එකක් අරන් කාර් එකක් ගත්ත වගේ පොටෝ දාන තැනට ගුපියන්ව පත්කල ස ට අපේ උපහාරය :)
    Instgram wala kello kirithe koppe status dano bro dn 😇
     
    • Like
    Reactions: lilman

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    මෙන්න හම්බුන එක. රුපියල් 20 තේ කඩේකින් ගෙනාවෙ. පොර තේ හදන්නෙ මෙව්ව දාලලු. මම තුනක් ඉල්ලුවම එකක් දෙන්නම් කියල දුන්නෙ. මේ තරම් අරපිරිමැස්ම කියල දුන්න ගෝටාභය ජනාධිපතිතුමනි ඔබට පිං..


    Don't forget that there was a time that when mothers had to visit a police station with a big tummy to get a permit to buy milk formula.... Sadly the generation born from these mothers never knew this and sing hosannas to a then failed regime & continue to do so now to a reincarnation of a similar failed regime. :(
     
    • Like
    Reactions: ewijesekara