මාස තුනට රෙප් පවර් එක 05 ක් වෙලා...
සහෘද එළකිරි වැසියෙනි, මං එළකිරියට සැපත් වෙලා මාස 03 කට ටිකක් වැඩියි...
ඊයෙ වෙනකොට දන්නේ නැතිවම රෙප් පවර් එක 05 ක් වෙලා....

ඉතිං සහෘද එළකිරි වැසියෙනි මේවා මං ගෙදරින් ගෙන ආ දෙයක් නොව ඔබ විසින් මා හට අවංකවම පිරිනැමූ ඒවා වේ...

ඉතිං ඉදිරියටත් සියල්ලන්ටම වැඩක් වන දේවල් ඉදිරිපත් කරන්න මහන්සිවෙන්නම්...
මෙතෙක් රෙප් දුන්නු, නුදුන්නු, අගය කරපු, බැනපු උඹලා ඔක්කෝටම ස්තුතියි......