මාස තුනට රෙප් පවර් එක 05 ක් වෙලා...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මාස තුනට රෙප් පවර් එක 05 ක් වෙලා...

    pathfinder_PNG_Face.png


    සහෘද එළකිරි වැසියෙනි, මං එළකිරියට සැපත් වෙලා මාස 03 කට ටිකක් වැඩියි...
    ඊයෙ වෙනකොට දන්නේ නැතිවම රෙප් පවර් එක 05 ක් වෙලා.... :D:D

    ඉතිං සහෘද එළකිරි වැසියෙනි මේවා මං ගෙදරින් ගෙන ආ දෙයක් නොව ඔබ විසින් මා හට අවංකවම පිරිනැමූ ඒවා වේ... :yes::yes:

    ඉතිං ඉදිරියටත් සියල්ලන්ටම වැඩක් වන දේවල් ඉදිරිපත් කරන්න මහන්සිවෙන්නම්...

    මෙතෙක් රෙප් දුන්නු, නුදුන්නු, අගය කරපු, බැනපු උඹලා ඔක්කෝටම ස්තුතියි...... :love::love::love:

    pathfinder_PNG_Face.png


     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Ara hamba threads digatama dapan machan loku sevayak


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.