මාස දෙකහමාරෙන් බඩ බස්සලා දෙනවා... නොමිලේ.. SIXPACK SHORTCU

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    කොච්චර කල ගියත් කමක් නැහැ.. වටිනා භාණ්ඩේ.... අද මම පලවෙනි දවසේ workouts ටික කළා.. මාරු මචන්... සුපිරි... මාස දෙකහා මාරකින් මමත් නළුවා වගේ පොටෝ එකක් දාන්නම්කො... උම්බ්ලත් දාපිය... මුලින්ම උඹලගේ පොටෝ එකක් ගහලම වැඩේ පටන් ගත්ත්ටෝත් නරකද? වෙනස බලාගන්නත් එක්ක....

    මොකක් කොරන්නත් මේක බාගන්න එපාය බං...බැවෙනකං බලං ඉදලම බඩ බහි වගේ.:no::baffled:
    අපි වගේ අසරනයන්ට පිහිට වවෙන විදහක් නැද්ද මචෝ:P
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ඔව් මචං මේ ටොර්රෙන්ට් ලින්ක් එක හොඳයි... මම නම් දැන් වැඩ පටන් අරගෙනත් ඉවරයි... ඩම් බෙල් දෙකක් තියෙනවා නම් කදිමයි... මම නම් දැන් මැරීගෙන කරනවා... වෙනසක් තියෙනව මචං... මමත් තවම කරන්න පටන් අරගෙන දවස 4 යි... එලම කිරි... උදේ නැගිටිනකොට දනගාගෙන නැගිටින්නේ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් මචං මේ ටොර්රෙන්ට් ලින්ක් එක හොඳයි... මම නම් දැන් වැඩ පටන් අරගෙනත් ඉවරයි... ඩම් බෙල් දෙකක් තියෙනවා නම් කදිමයි... මම නම් දැන් මැරීගෙන කරනවා... වෙනසක් තියෙනව මචං... මමත් තවම කරන්න පටන් අරගෙන දවස 4 යි... එලම කිරි... උදේ නැගිටිනකොට දනගාගෙන නැගිටින්නේ...

    කියපංකො මචං මොන වගේ එක්සසයිස්ද තියෙන්නෙ කරන්න.
    ජිමි යන්න එහෙම වෙලාවක් නෑ බං ඒකයි අහන්නෙ :(
    මගෙ ලඟ පොඩි පොඩි බඩු ටිකක් තියනවා.
    මම කියලා හදවගත්ත ඩම්බෙල් දෙකක්, තව මේකක් තියනවා

    61N68up-uIL._AA280_.gif

    අඩුරුදු 5කට විතර කලිං ගත්ත එක්සසයිස් මැසින් එකකුත් තිවනවා.
    ඕවගෙන් වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයිද බං? :dull:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    තු විතරක්.. නිකන් දෙන දේ වත ගන්න පින නැහැනේ මුන්ට... නමට ජංගිය කියල දැම්ම නම් මුන් මේ ත්‍රෙඩ් එක බලයි රැ එලි වෙනකං... :P

    :yes::rofl:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    පැටියා;12722001 said:
    කියපංකො මචං මොන වගේ එක්සසයිස්ද තියෙන්නෙ කරන්න.
    ජිමි යන්න එහෙම වෙලාවක් නෑ බං ඒකයි අහන්නෙ :(
    මගෙ ලඟ පොඩි පොඩි බඩු ටිකක් තියනවා.
    මම කියලා හදවගත්ත ඩම්බෙල් දෙකක්, තව මේකක් තියනවා

    61N68up-uIL._AA280_.gif

    අඩුරුදු 5කට විතර කලිං ගත්ත එක්සසයිස් මැසින් එකකුත් තිවනවා.
    ඕවගෙන් වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයිද බං? :dull:

    umba gawa thiyena ewwa wadith ekka!!!! :):):):)
     
    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    ඔව් මචං මේ ටොර්රෙන්ට් ලින්ක් එක හොඳයි... මම නම් දැන් වැඩ පටන් අරගෙනත් ඉවරයි... ඩම් බෙල් දෙකක් තියෙනවා නම් කදිමයි... මම නම් දැන් මැරීගෙන කරනවා... වෙනසක් තියෙනව මචං... මමත් තවම කරන්න පටන් අරගෙන දවස 4 යි... එලම කිරි... උදේ නැගිටිනකොට දනගාගෙන නැගිටින්නේ...

    mekata dumbell gannath one thawa gym ekaka thiyena badutikath ona wenawane bn video eke thiyena hatiyata. ithin komada gedara idan owa koranne? apita kohenda ban gym eke badu????????
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    mekata dumbell gannath one thawa gym ekaka thiyena badutikath ona wenawane bn video eke thiyena hatiyata. ithin komada gedara idan owa koranne? apita kohenda ban gym eke badu????????

    අපි මේක බාගෙනම බැලුවොත් නේද හොඳ.... මොකද අවශ්‍යතාවය තියෙන කෙනාට බදු වලින් ප්‍රශ්නයක් නැහැ... මේකේ gym එකකට නොගිහින් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනව....