ado ela ela matanam thawa 2 hours wage yanne download wenna![]()
. api ADSL 512 ne ban.. epaa wela tiyenne.. dongle ekak ganna one..

ado ela ela matanam thawa 2 hours wage yanne download wenna![]()

කොච්චර කල ගියත් කමක් නැහැ.. වටිනා භාණ්ඩේ.... අද මම පලවෙනි දවසේ workouts ටික කළා.. මාරු මචන්... සුපිරි... මාස දෙකහා මාරකින් මමත් නළුවා වගේ පොටෝ එකක් දාන්නම්කො... උම්බ්ලත් දාපිය... මුලින්ම උඹලගේ පොටෝ එකක් ගහලම වැඩේ පටන් ගත්ත්ටෝත් නරකද? වෙනස බලාගන්නත් එක්ක....

ඔව් මචං මේ ටොර්රෙන්ට් ලින්ක් එක හොඳයි... මම නම් දැන් වැඩ පටන් අරගෙනත් ඉවරයි... ඩම් බෙල් දෙකක් තියෙනවා නම් කදිමයි... මම නම් දැන් මැරීගෙන කරනවා... වෙනසක් තියෙනව මචං... මමත් තවම කරන්න පටන් අරගෙන දවස 4 යි... එලම කිරි... උදේ නැගිටිනකොට දනගාගෙන නැගිටින්නේ...

තු විතරක්.. නිකන් දෙන දේ වත ගන්න පින නැහැනේ මුන්ට... නමට ජංගිය කියල දැම්ම නම් මුන් මේ ත්රෙඩ් එක බලයි රැ එලි වෙනකං...![]()

පැටියා;12722001 said:කියපංකො මචං මොන වගේ එක්සසයිස්ද තියෙන්නෙ කරන්න.
ජිමි යන්න එහෙම වෙලාවක් නෑ බං ඒකයි අහන්නෙ
මගෙ ලඟ පොඩි පොඩි බඩු ටිකක් තියනවා.
මම කියලා හදවගත්ත ඩම්බෙල් දෙකක්, තව මේකක් තියනවා
![]()
අඩුරුදු 5කට විතර කලිං ගත්ත එක්සසයිස් මැසින් එකකුත් තිවනවා.
ඕවගෙන් වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයිද බං?![]()

ඔව් මචං මේ ටොර්රෙන්ට් ලින්ක් එක හොඳයි... මම නම් දැන් වැඩ පටන් අරගෙනත් ඉවරයි... ඩම් බෙල් දෙකක් තියෙනවා නම් කදිමයි... මම නම් දැන් මැරීගෙන කරනවා... වෙනසක් තියෙනව මචං... මමත් තවම කරන්න පටන් අරගෙන දවස 4 යි... එලම කිරි... උදේ නැගිටිනකොට දනගාගෙන නැගිටින්නේ...
mekata dumbell gannath one thawa gym ekaka thiyena badutikath ona wenawane bn video eke thiyena hatiyata. ithin komada gedara idan owa koranne? apita kohenda ban gym eke badu????????