මාස 6න් A/L කළා විෂය Plz help!

Dec 15, 2012
560
36
0
මාස 6න් A/L කළා විෂය Plz help!

athulata
..
.
..
.
.
..
..
.
.
.
.
.
.
A/L ARTS මාස 6න් ගොඩ දාලා දෙනව කියල කාලෙකට කලින් පත්තරෙ තිබ්බ දැන් ඒක හොයාගන්න නැ බොලවු:(, මේ ගැන දන්න කවුරු හරි ඉන්නවනම් හෙල්පස් එකක් දෙන්න. ලොකු උදව්වක් පිනක් මචංලා.
 
Last edited:
Dec 15, 2012
560
36
0
Political, bhuddist civilization, Sinhala Karahan c 3k watch ganna puluwan
මොනා කරන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ බං කෑමත් අප්පිරියයි:eek:thax machan
 
Last edited:

chathu4742

Well-known member
  • උඹ කලින් කරපු වලට කරපු එක ආයෙත් කරල ගොඩ යන්න බලහන්. මැත වගෙ නම් 3ර්ඩ් ශයි කලත් දුක් වෙන්න කාරි නෑ බන්.උඹ කැප වෙනව නං ගොඩ යන්න පුලුවන් මාස 6න් මැත උනත්, උඹෙ සිරාම තත්වෙ දන්නෙ නෑ සහෝ. මම නිකන් කිව්වෙ.
    බම්ප් එකක් කියල හිතහන් :):rolleyes:
     
    • Like
    Reactions: කුඩ්ඩා