මාළුකාරයා අපේ අම්මට කිව්ව කැරි කතාව... 😡😡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    මම ඉතින් මස් මාලු බිත්තර කරවල කන්නේ පාටියකදි වගේ විතරයි.. මොකද අපි බෞද්ධයෝ හැටියට මස් මාළු කන එක ගැලපෙන්නේ නෑ කියලායි මටනම් හිතෙන්නේ.. මොකද මාළු ආත්මය කියන්නේ බෝධිසත්වවරු පවා ඉපදෙන ආත්මයක්.. කුරුළු ආත්මත් එහෙමයි.. එකම ප්‍රශ්ණේ විටමින් D විතරයි.. ඒකත් අව්වේ ඉන්නවනම් ලැබෙනවා.. ඉතින් ගෙදර අනිත් එවුන් මේ මාලුකාරයාගෙන් මාලු ගන්නවට එච්චර කැමැත්තක් තිබ්බේ නෑ මට.. :frown: :frown: :frown:

    මගේ කාමරේ තියෙන්නේ ගේට්ටුව කිට්ටුවෙන්..ඉතින් මම කාමරේ පොඩ්ඩක් ඇලට් එකක් දාගෙන ඉන්නකොට මාලුකාරයා ආවා.. අපේ අම්මා ගියා මාළු ගන්න.. ආපහු සල්ලි දෙන්න එන කොට අපේ අම්මා ඇහුවා කාටද මේ පාර ජන්දේ දෙන්නේ කියලා.. මූ ඇහුවා ඔගොල්ලෝ කාටද දෙන්නේ කියලා .. මම කෑ ගහලා කිව්වා අපිනම් මාලිමාවට කියලා..අම්මායි මාලුකාරයයි පුදුම වෙලා මගේ කාමරේ දිහා බැලුවා..මම ඉතින් ජනේලෙන් බලන් හිටියේ..ඌ කියනවා,

    "අපිත් ඉතින් 1978 ඉඳන්ම මුන්ට ජන්දේ දුන්නානේ නොනා.. වෙච්ච සෙතක් නෑනේ.. මේ පාර මාත් මාලිමාවට තමයි " කියලා...:shocked:

    යකෝ මාළුකාරයෙක්ට තියන මොලේ ? :eek::eek::eek: මම ඒ උත්තරෙන් උඩ ගියා..
    මට දැන් මාලුකාරයා එන කොට දැනෙන්නේ උදේම සිරිකත එනවා වගේ...🤗🤗🤗
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    Nicolas Cage Bullshit GIF
     
    • Haha
    Reactions: Jack London

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,309
    113
    මම ඉතින් මස් මාලු බිත්තර කරවල කන්නේ පාටියකදි වගේ විතරයි.. මොකද අපි බෞද්ධයෝ හැටියට මස් මාළු කන එක ගැලපෙන්නේ නෑ කියලායි මටනම් හිතෙන්නේ.. මොකද මාළු ආත්මය කියන්නේ බෝධිසත්වවරු පවා ඉපදෙන ආත්මයක්.. කුරුළු ආත්මත් එහෙමයි.. එකම ප්‍රශ්ණේ විටමින් D විතරයි.. ඒකත් අව්වේ ඉන්නවනම් ලැබෙනවා.. ඉතින් ගෙදර අනිත් එවුන් මේ මාලුකාරයාගෙන් මාලු ගන්නවට එච්චර කැමැත්තක් තිබ්බේ නෑ මට.. :frown: :frown: :frown:

    මගේ කාමරේ තියෙන්නේ ගේට්ටුව කිට්ටුවෙන්..ඉතින් මම කාමරේ පොඩ්ඩක් ඇලට් එකක් දාගෙන ඉන්නකොට මාලුකාරයා ආවා.. අපේ අම්මා ගියා මාළු ගන්න.. ආපහු සල්ලි දෙන්න එන කොට අපේ අම්මා ඇහුවා කාටද මේ පාර ජන්දේ දෙන්නේ කියලා.. මූ ඇහුවා ඔගොල්ලෝ කාටද දෙන්නේ කියලා .. මම කෑ ගහලා කිව්වා අපිනම් මාලිමාවට කියලා..අම්මායි මාලුකාරයයි පුදුම වෙලා මගේ කාමරේ දිහා බැලුවා..මම ඉතින් ජනේලෙන් බලන් හිටියේ..ඌ කියනවා,

    "අපිත් ඉතින් 1978 ඉඳන්ම මුන්ට ජන්දේ දුන්නානේ නොනා.. වෙච්ච සෙතක් නෑනේ.. මේ පාර මාත් මාලිමාවට තමයි " කියලා...:shocked:

    යකෝ මාළුකාරයෙක්ට තියන මොලේ ? :confused::confused::confused: මම ඒ උත්තරෙන් උඩ ගියා..
    මට දැන් මාලුකාරයා එන කොට දැනෙන්නේ උදේම සිරිකත එනවා වගේ...🤗🤗🤗
    අඩෝ ඉතින් ඊට පස්සෙ මොකද උනෙ? සුපුරුදු පරිදි අම්ම කොන්ඩෙ පිටිපස්සට ගැට ගහලා මාලු කාරයගේ එක කටට අරන් මාලුවල ගාන ගෙව්වද? 🤭 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    NPP එකට ඡන්දෙ දෙන්න එපා ඒක ඔබේ සියතින්ම ගෙල සිඳ ගැනීමක් වගේ වැඩක්

    සමාජ වාදි ආණ්ඩු ඉන්න රටකට අයෝජකයෝ එන්නේ නැහැ Free Market එකක් අරගෙන යන්නත් බැහැ

    අන්තිමට වෙන්නේ ලංකාවේ මූල්‍ය වෙළඳ පෝල කඩාගෙන වැටිලා ඩොලර් එක රුපියල් 500 පහු කරගෙන යන එක

    තමන්ගේ ඡන්දය සමාජ වාදි පක්ෂවලට ගහලා නිකන් පෝලිමේ ඉන්න හදන්න එපා
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    උබලගෙස් ගෙදරට ආපු මාලු කාරයා මෙහෙත් ආවා.ඌ කීව්වා ආපෝ මහත්තයා අර ගෙදර ඉන්න වයසක ගෑනිගේ හුත්ත ගදයි කුණු වෙච්ච මාලුන්ට වඩා කියලා..
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    උබලගෙස් ගෙදරට ආපු මාලු කාරයා මෙහෙත් ආවා.ඌ කීව්වා ආපෝ මහත්තයා අර ගෙදර ඉන්න වයසක ගෑනිගේ හුත්ත ගදයි කුණු වෙච්ච මාලුන්ට වඩා කියලා..
    ayi ubalage amma huttha uge nahayatamada allala thiyenne
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    උඹ හරි බන්
    මාලුකාරයෝ
    මස්කඩකාරයෝ
    ත්‍රිවිල්කාරයෝ
    කොන්දොස්තරලා
    ඔක්කොම මේ පාර මලිමාවට
    උඹ මොන ගොඩේද?
    මාත් මාලිමාවට...ගොඩක් අය මාලිමාවට.......... :yes: :yes: :yes:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    NPP එකට ඡන්දෙ දෙන්න එපා ඒක ඔබේ සියතින්ම ගෙල සිඳ ගැනීමක් වගේ වැඩක්

    සමාජ වාදි ආණ්ඩු ඉන්න රටකට අයෝජකයෝ එන්නේ නැහැ Free Market එකක් අරගෙන යන්නත් බැහැ

    අන්තිමට වෙන්නේ ලංකාවේ මූල්‍ය වෙළඳ පෝල කඩාගෙන වැටිලා ඩොලර් එක රුපියල් 500 පහු කරගෙන යන එක

    තමන්ගේ ඡන්දය සමාජ වාදි පක්ෂවලට ගහලා නිකන් පෝලිමේ ඉන්න හදන්න එපා
    මේ වගේ බිල්ලන්ට රැවටන්නෙ එපා.. ඔබේ ජන්දය රනිල්ටවත් සජිත්ටවත් නාමල්ටවත් දෙන්න එපා..ජාත්යන්තරය ගණුදෙනු කරන්නේ රටක ආණ්ඩුවක් සමග මිස රනිල් සමඟ නොවේ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,576
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    NPP එකට ඡන්දෙ දෙන්න එපා ඒක ඔබේ සියතින්ම ගෙල සිඳ ගැනීමක් වගේ වැඩක්

    සමාජ වාදි ආණ්ඩු ඉන්න රටකට අයෝජකයෝ එන්නේ නැහැ Free Market එකක් අරගෙන යන්නත් බැහැ

    අන්තිමට වෙන්නේ ලංකාවේ මූල්‍ය වෙළඳ පෝල කඩාගෙන වැටිලා ඩොලර් එක රුපියල් 500 පහු කරගෙන යන එක

    තමන්ගේ ඡන්දය සමාජ වාදි පක්ෂවලට ගහලා නිකන් පෝලිමේ ඉන්න හදන්න එපා

    උතුර දකුණ දන්නැති, සල්ලි ටිකයි පුකයි බේරගන්න බැරි උන නූගත් වේස බයියෙක්ගෙ ඇනලයිස් බලපියකො 😹😹😹
     
    • Like
    Reactions: Kumbhakarna22

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    උතුර දකුණ දන්නැති, සල්ලි ටිකයි පුකයි බේරගන්න බැරි උන නූගත් වේස බයියෙක්ගෙ ඇනලයිස් බලපියකො 😹😹😹
    උබ නේද දොස්තර සාෆි වද කරා කියලා රචනා ලිවීවේ මේකේ🤦
    ලැජ්ජ ව කියලා දෙයක් ගෑවිලා වත් නැද්ද බං 🤣🤣