මාළුවෝ රැට නිදා දන්නවද බං? දැවෙන ප්‍රශ්න

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    නිදාගන්නවා කියන්නේ ඉතින් rest කරනවා
    ගොඩක් මාලුන්ට ඇස් වහන්න බෑ

    මං දැකලා තියෙනවා ටැංකියේ පැල වලට හේත්තු වෙලා ඉන්නවා
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඔව් බන්. මම එක පාරක් රෑ ගොරවන සද්දයක් ඇහිලා බැලුව. මෙන්න බන් ගෝල්ඩ් ෆිෂ් එකෙක් වතුර උඩ පාවී පාවී ගොරව ගොරව බුදි. මුට කතා කරා කතා කරා මු අහැරුණේ නෑ. පස්සේ මම ගිහින් උගේ ගෙරවිල්ල ඇහෙන්නේ නැති වෙන්න රෙද්දක් පෙරව ගෙන නිදා ගත්ත.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    පිස්සුද බන්. උන් නිදා ගත්තොත් වතුර පෙවිලා හුස්ම හිර වෙලා මැරෙනවා නෙ
     
    • Wow
    Reactions: NRTG