නිදා ගන්නවද?
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,541 113 Lankawe Aug 25, 2023 #1 නිදා ගන්නවද? Reactions: Chimpanzee Putha, elakiriaddict and NRTG
hecker_thama Well-known member Dec 27, 2022 6,764 6,978 113 Aug 25, 2023 #2 kukku baba said: නිදා ගන්නවද? Click to expand... o Reactions: NRTG
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,431 113 Aug 25, 2023 #4 නිදාගන්නවා කියන්නේ ඉතින් rest කරනවා ගොඩක් මාලුන්ට ඇස් වහන්න බෑ මං දැකලා තියෙනවා ටැංකියේ පැල වලට හේත්තු වෙලා ඉන්නවා Reactions: S_M_S, Chimpanzee Putha, elakiriaddict and 3 others
නිදාගන්නවා කියන්නේ ඉතින් rest කරනවා ගොඩක් මාලුන්ට ඇස් වහන්න බෑ මං දැකලා තියෙනවා ටැංකියේ පැල වලට හේත්තු වෙලා ඉන්නවා
Candid-B Well-known member Apr 25, 2019 35,509 1 62,319 113 Mother Earth Aug 25, 2023 #5 Reactions: NRTG
cheyrav Well-known member Dec 10, 2022 1,161 1,311 113 ගම්පහ Aug 25, 2023 #6 ඇස් ඇරගෙන නිදාගන්නෙ උන් Reactions: elakiriaddict and NRTG
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,485 36,434 113 මැදමහනුවර Aug 25, 2023 #7 They don't have eyelid btw Reactions: kukku baba and NRTG
CorD SaC Well-known member Feb 4, 2015 15,793 28,163 113 Aug 25, 2023 #8 most fish do rest. Reactions: S_M_S, Chimpanzee Putha and NRTG
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Aug 25, 2023 #9 kukku baba said: නිදා ගන්නවද? Click to expand... නැහැ. සෙස් කරනවා.
NRTG Well-known member Oct 19, 2019 41,216 198,881 113 Colombo, Sri Lanka Aug 25, 2023 #10 ටැංකිය පතුලට ගිහින් rest කරනවා Reactions: S_M_S, elakiriaddict and Mr Bones
Stimulus mind Well-known member Feb 27, 2021 31,036 153,143 113 Aug 25, 2023 #11 මාළුවන්ගෙ ජාතික ගීය. Reactions: kukku baba, nkt, kasunkaru and 3 others
Mr Bones Well-known member Mar 13, 2023 16,713 1 32,950 113 Aug 25, 2023 #12 NRTG said: ටැංකිය පතුලට ගිහින් rest කරනවා Click to expand... unta ahipillam naha neda Reactions: NRTG, S_M_S and Chimpanzee Putha
MBKESCM Well-known member Jun 5, 2023 701 1,878 93 Aug 25, 2023 #13 bump Reactions: NRTG and Stimulus mind
inranasingha Well-known member Jan 27, 2008 5,820 1,789 113 රජයේ රෝහල Aug 25, 2023 #14 මට ගොරවනවත් ඇහිලා තියනවා Reactions: kukku baba, NRTG, Dailco and 3 others
Chimpanzee Putha Well-known member Mar 31, 2023 7,698 15,050 113 Milagiriya Aug 25, 2023 #15 inranasingha said: මට ගොරවනවත් ඇහිලා තියනවා Click to expand... රෑට සෙට් වෙලා බොන්නේ නැත්ද 🫠 Reactions: inranasingha and NRTG
Zeuz Well-known member Oct 2, 2020 8,938 15,589 113 Somewhere in this world Aug 25, 2023 #16 Reactions: AnuradhaRa, NRTG and Mr Bones
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,805 4,934 113 Aug 25, 2023 #17 ඔව් බන්. මම එක පාරක් රෑ ගොරවන සද්දයක් ඇහිලා බැලුව. මෙන්න බන් ගෝල්ඩ් ෆිෂ් එකෙක් වතුර උඩ පාවී පාවී ගොරව ගොරව බුදි. මුට කතා කරා කතා කරා මු අහැරුණේ නෑ. පස්සේ මම ගිහින් උගේ ගෙරවිල්ල ඇහෙන්නේ නැති වෙන්න රෙද්දක් පෙරව ගෙන නිදා ගත්ත. Reactions: Chimpanzee Putha, Mr Bones and NRTG
ඔව් බන්. මම එක පාරක් රෑ ගොරවන සද්දයක් ඇහිලා බැලුව. මෙන්න බන් ගෝල්ඩ් ෆිෂ් එකෙක් වතුර උඩ පාවී පාවී ගොරව ගොරව බුදි. මුට කතා කරා කතා කරා මු අහැරුණේ නෑ. පස්සේ මම ගිහින් උගේ ගෙරවිල්ල ඇහෙන්නේ නැති වෙන්න රෙද්දක් පෙරව ගෙන නිදා ගත්ත.
lapaman Well-known member Apr 3, 2023 4,727 8,446 113 Aug 25, 2023 #18 පිස්සුද බන්. උන් නිදා ගත්තොත් වතුර පෙවිලා හුස්ම හිර වෙලා මැරෙනවා නෙ Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,216 198,881 113 Colombo, Sri Lanka Aug 25, 2023 #19 Mr Bones said: unta ahipillam naha neda Click to expand... එහෙම තමයි මචන් අහලා තියෙන්නේ Reactions: lapaman and Mr Bones