මාළු අල්ලන්න ආව කොකා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ගේ ඇතුළට ඇවිත් මාළු අල්ලන්න පුරුදු වෙලා මු මාළු එක එක අඩු වෙනවා තේරුනේ නෑ. අද බඩු අතටම මාට්ටු
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    කෝ මොකාද?

    IMG_20210203_160842 (Small).jpg
     
    • Haha
    Reactions: asylum

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    paw ban uta kohen hari malune one

    uba sathata gahuwe ehema nane neda
    ටික දවසක් තියන් ඉදල යවනවා බ්‍රෝ මු මන් ආදරෙන් හදපු මාළු 100කට වඩා කෑවා.

    කවුද මේ අල්ලපු ගෙදර කොල්ලද? අල්ලාගෙන ගැහුවේ නැද්ද? :P
    ගැහුවේ නෑ මු පව්. වේදනාවයි මාළුන්ට කරපු වැඩේට.
    ------ Post added on Feb 3, 2021 at 5:46 PM
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මල්ලි ඔය දැන් කැලේට ගිහින් live එන්නේ නැද්ද Youtube එකේ ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,321
    30,093
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අල්ලගත්ත එකේ හොඳ පාට තියෙන රතුපාට වගේ ෆුඩ් කලරිං ටිකක් දියකරලා ගාපං.
    සිංහලු දැක්කම අටපට්ටමට කියයි🤣🤣
    (පාට ටික පස්සේ හේදිලා යයි)