ko ?ගේ ඇතුළට ඇවිත් මාළු අල්ලන්න පුරුදු වෙලා මු මාළු එක එක අඩු වෙනවා තේරුනේ නෑ. අද බඩු අතටම මාට්ටු
කවුද මේ අල්ලපු ගෙදර කොල්ලද? අල්ලාගෙන ගැහුවේ නැද්ද?

ටික දවසක් තියන් ඉදල යවනවා බ්රෝ මු මන් ආදරෙන් හදපු මාළු 100කට වඩා කෑවා.paw ban uta kohen hari malune one
uba sathata gahuwe ehema nane neda
ගැහුවේ නෑ මු පව්. වේදනාවයි මාළුන්ට කරපු වැඩේට.කවුද මේ අල්ලපු ගෙදර කොල්ලද? අල්ලාගෙන ගැහුවේ නැද්ද?![]()
kalaknni katha kiyanna epa kariyoකොක් මස් රහයි කියලා අහලා තියනවා, ඇත්තද?