මාළු කන අය ඇවිත් පොඩ්ඩක් බලන්නකෝ

Jax_Teller

Member
Oct 19, 2013
890
50
0
38
Charming, California
e48a22e9_994268_554641037919850_1558597133_n.jpeg
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
me vidihata saththu maranne ay ban :(

Within Buddhism, samsara is defined as the continual repetitive cycle of birth, death, and intermediate bardo state that arises from ordinary beings' generating and fixating on a mistaken concept of self and experiences. Samsara arises out of wrong knowledge about reality (avidya) and is characterized by dukkha (failure, suffering, anxiety, dissatisfaction)

:(
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
නැත්තම් කොහොමද බන් සුශි හදන්නේ.. හැබැයි මේ ගොතයා පනපිටින්ම මාලුවව ලෙලි ගහනවා. මාලු ඔය අතට කපපුවහම ස්කෙල් බොන් එක එහෙම පිටින්ම අයින් කරන්න පුලුවන්. එහෙම කලාම බාබිකියු, ග්‍රිල් කරනවා වගේ ප්‍රෙපයර් කරන කොට වැඩි රසයක් එනවා. ගොඩක් උන් අපි වගේ මාලු හොදි හදන්නේ නැනේ..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Oka balanna ba appa :(:dull:
Maalun thamy saahena duk windila marenne:baffled:
එහෙම කියන්න එපා. ඔනෙම සතෙක්ට ක්ශනික මරනය වගේම වේදනාත්මක මරනයත් දෙන්න පුලුවන් අලුගොසු වැඩේ කරන එකාට. ඔයාව මරන්න, ඉස්සෙලා ඇගිලි 10 වෙන වෙනම කපනවා. ඊට පස්සේ මැනික් කටුව ලගින් අත වෙන වෙනම කපනවා, ඊට පස්සේ එල්බො එක ලගින් කපනවා. ඊට පස්සේ උරහිසින් කපනවා. ඊට පස්සේ විලුබෙන් කපනවා, ඊට පස්සේ දනිහෙන් කපනවා, කලවෙන් කපනවා. ඉනෙන් කපනවා. ඊට පස්සේ බෙල්ල කපනවා. ඉතින් කොහොමද? අන්තිමට කපපු බෙල්ල මුලින් කැපුවනම් අර් වේදනාවල් ඔක්කොම අහොසියි.. ඒ වගේ තමා. මාලුවත් එක එක වෙලාවට වෙනස්..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔතන ගොඩක් අය හිතන්නේ වේදනාවක් ඇති කියලා. නමුත් මම හිතන්නේ වේදනාවක් නැ හිස කදින් වෙන් උනාම. ඊට පස්සේ ගැහෙන එක හරියට නැට්ට කැඩුනු හූනගේ නැට්ට හෙලවීමට සමානයි. ඔය මාලුවගේ මම හිතන්නේ නැ අන්තිමට ගැහෙන්නේ වේදනාවට කියලා.. සයන්ස් දන්න උන් විග්‍රහා කරපන්. මට තෙරෙන්නේ නැ එව්වා..
 
Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එහෙම කියන්න එපා. ඔනෙම සතෙක්ට ක්ශනික මරනය වගේම වේදනාත්මක මරනයත් දෙන්න පුලුවන් අලුගොසු වැඩේ කරන එකාට. ඔයාව මරන්න, ඉස්සෙලා ඇගිලි 10 වෙන වෙනම කපනවා. ඊට පස්සේ මැනික් කටුව ලගින් අත වෙන වෙනම කපනවා, ඊට පස්සේ එල්බො එක ලගින් කපනවා. ඊට පස්සේ උරහිසින් කපනවා. ඊට පස්සේ විලුබෙන් කපනවා, ඊට පස්සේ දනිහෙන් කපනවා, කලවෙන් කපනවා. ඉනෙන් කපනවා. ඊට පස්සේ බෙල්ල කපනවා. ඉතින් කොහොමද? අන්තිමට කපපු බෙල්ල මුලින් කැපුවනම් අර් වේදනාවල් ඔක්කොම අහොසියි.. ඒ වගේ තමා. මාලුවත් එක එක වෙලාවට වෙනස්..

    :baffled::baffled:
    sorry man mean kale saththu athara kiyana ekay, ona sathekta maranaya wedanaaway thamay :(
    maalu marenne husma gana baruwa ekay man ema kiwwe:dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :baffled::baffled:
    sorry man mean kale saththu athara kiyana ekay, ona sathekta maranaya wedanaaway thamay :(
    maalu marenne husma gana baruwa ekay man ema kiwwe:dull:
    මම හිතන්නේ සහොදරී ඔතන අපි දකින තරම් වේදනාවක් නැ.. බෙල්ල කපපු මනුස්සයෙකුගේ කදෙනුත් ඔය ගැහීම බලාපොරොත්තු වෙන්න පුලුවන් අත පය වල. නමුත් ඒ අතපය වල වේදනාවක් මම හිතන්නේ නැ වෙන් උන හිසට දැනෙනවා කියලා. ඔතන වේදනාව කියන දෙයින් එහාට ගිහින් තියෙන්නේ. වේදනාවක් දැනෙන්න නම් අපිට කල්පනා ශක්ශිය තියෙන්න ඔනේ.. අපිට ඇගිල්ලක් කැපුනහම වේදනාව දැනෙන්නේ අපිට ඒ ගැන කල්පනාව තියන නිසයි.. උදාහරනෙකට අපිට ඔපරේශන් එකක් කරද්දි සිහිනැතිකරලා බඩ පපුව කැපුවට අපිට තෙරෙනවද? නැනේ. ඒ වගේ මේ මොහොතෙත් මම හිතන්නේ දැනීම හැගීම කියන කාරනා නැ.. මට තෙරෙන විදියට..
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම හිතන්නේ සහොදරී ඔතන අපි දකින තරම් වේදනාවක් නැ.. බෙල්ල කපපු මනුස්සයෙකුගේ කදෙනුත් ඔය ගැහීම බලාපොරොත්තු වෙන්න පුලුවන් අත පය වල. නමුත් ඒ අතපය වල වේදනාවක් මම හිතන්නේ නැ වෙන් උන හිසට දැනෙනවා කියලා. ඔතන වේදනාව කියන දෙයින් එහාට ගිහින් තියෙන්නේ. වේදනාවක් දැනෙන්න නම් අපිට කල්පනා ශක්ශිය තියෙන්න ඔනේ.. අපිට ඇගිල්ලක් කැපුනහම වේදනාව දැනෙන්නේ අපිට ඒ ගැන කල්පනාව තියන නිසයි.. උදාහරනෙකට අපිට ඔපරේශන් එකක් කරද්දි සිහිනැතිකරලා බඩ පපුව කැපුවට අපිට තෙරෙනවද? නැනේ. ඒ වගේ මේ මොහොතෙත් මම හිතන්නේ දැනීම හැගීම කියන කාරනා නැ.. මට තෙරෙන විදියට..

    no offence ekangay man :)
    man me video eka padanam karala nemey oka kiwe(meke malluwage bela kapalane thiyenne:nerd:) poduwe kiwwe, saamanyen maalu allana krame ganay:)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    no offence ekangay man :)
    man me video eka padanam karala nemey oka kiwe(meke malluwage bela kapalane thiyenne:nerd:) poduwe kiwwe, saamanyen maalu allana krame ganay:)
    ඔව්. සමස්තයක් හැටියට මාලු වතුරෙන් ගොඩ බිමට ආපුවහම හුස්ම ගන්න අමාරුවෙන් වේදනාවක් විදිනවා. ඒක ඇත්ත.. :)
    :)